ඩුබායි ඉන්න කෙනෙක්ගෙන් ලොකු උදවුවක් ඔනේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    Expo 2020 කේස් එකට මුන් සෑහෙන්න වියදමක් දරනවා බන්. විශේශයෙන්ම Oil කේස් එක බලපෑවා මේ රටවල් වලට. ඒ අස්සේ මුන් මේ Expo 2020 එකක් දාගෙන ඩුබායි තනිකරම අනික් පැත්ත හරවන්න ට්‍රැයි කරනවා. මුන්ගේ Target එක 2020 එකේදී ඩුබායි වෙනම ලෝකයක් වගේ ලෝකයාට පෙන්නන්න. තනිකර Green Country එකක් විදියට. පොඩ්ඩක් බලපන් හැම තැනම Buildings කඩාගෙන හදනවා, තනකොල වවනවා. Oil කේස් එක නිසා ඉස්සර තරම් Income එකකුත් නෑ. හැබැයි මේ ඔක්කොම හරි යයි. ඒත් කවදාද කියලා හරියටම කියන්න බෑ. අපේ කොම්පැනි එකට ඉස්සර තිබුන Business වලින් 4\2 ක්වත් නෑ කිව්වොත් උඹ පිලිගන්නවාද? ඇයි බන් දැන් හැමදේම මෙහෙත් ගනන් යනවා. වියදම සැරයි:(

    මටනම් මහා ලොකු අත්දැකීම් නෑ.. ඒත් මේ මාස ගාණ ඇතුළත මෙහෙත් බිස්නස් සෑහෙන පහළ ගියා..:( රාමදාන් නිවාඩු සීන් නිසා අඩු උන බිස්නස් තාම හරියට අප් උනේ නෑ.:dull:
    වියදම පියව ගන්න විතරයි අදායම් ලැබෙන්නේ.. මේ පැත්තෙත් ගොඩක් අය ෂොප් එහෙමත් වහල දාල යනවා..:baffled:



     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන් උඹේ බලාපොරොත්තු නැති කර ගන්න එපා..:) අපි හැමෝම කමෙන්ට් දාන්නේ අපේ අත්දැකීම වලින්.. සමහර විට හොඳ කම්පැනියක් සෙට් උනොත් ගොඩ යන්න බැරි වෙන එකක් නෑ..:cool: එහෙම ගොඩ ගිය උනුත් ඉන්නවා.. හැබැයි අඩුයි.. මෙහෙ ආව කියන්නෙ ඉතින් වියදම් තමයි.. ඒව ගැනත් පොඩ්ඩක් කල්පනා කරල බලන එක හොඳයි..:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔකට විසදුමක් කියන්නද ,මේක එහෙ නිත්යානුකූලද කියල නම් දන්නෙ නැ. ලකාවෙ එජන්සියකින් පොඩි ජොබ් එකක් එහෙන් හොයාගෙන පලයන්, ගිහින් හොද එකක් හොයන් මාරු වෙයන්,
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකට විසදුමක් කියන්නද ,මේක එහෙ නිත්යානුකූලද කියල නම් දන්නෙ නැ. ලකාවෙ එජන්සියකින් පොඩි ජොබ් එකක් එහෙන් හොයාගෙන පලයන්, ගිහින් හොද එකක් හොයන් මාරු වෙයන්,

    Uba Kiyana wade karanna thama mamath lasthi une e unata un agreement ghanne aine wenna bari wenna machan Passport eka thiyagannawa lu

    :(:(:(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔකට විසදුමක් කියන්නද ,මේක එහෙ නිත්යානුකූලද කියල නම් දන්නෙ නැ. ලකාවෙ එජන්සියකින් පොඩි ජොබ් එකක් එහෙන් හොයාගෙන පලයන්, ගිහින් හොද එකක් හොයන් මාරු වෙයන්,

    උබ හිතුවද මෙහේ ජනාධිපති මහින්ද කියලා?? :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Uba Kiyana wade karanna thama mamath lasthi une e unata un agreement ghanne aine wenna bari wenna machan Passport eka thiyagannawa lu

    :(:(:(
    එහෙමද අදුනන කිසිම එකෙක් නැතුව පාරක් තොටක් දන් නැතුව බහින්ඩ එපා මචන් ගිහින්,
    පොඩ්ඩක් නිතිය හොයල බලපන් එක සමාගමකට ගිහින් ආපහු එක දාල ලකාවට ඇවිත් ආපහු යන්ඩ කොච්චර කාලයක් ඉන්ඩ ඔනෙද කියල මම දන්න විදිහට සවුදියෙ අවුරුදු 2ක්, ඒත් කටාර් වල එහෙම එකක් නැ ලකාවට ඇවිත් වෙන ජොබ් එකකට ආපහු යන්ඩ පුලුවන්, කාටාර් ලො එකනම් තියෙන්නෙ uea වලත්, අවුලක්ම නෑ,පොඩ්ඩක් හොයල බලපන්.
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Dubai wala dan job na machane...enna unwat eliyata danna hadanne...hodata hetala balala waren machan