ඩුබායි එවුන්..

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මතකද මීට ටික කාලෙකට පෙර ඩුබායි උන් කෘතීම වැසි වස්සන්න කියලා වලාකුලුවලට පේලෙන් වලින් ගිහින් ලුණු ඉස්සා.. දැන් ඔය දිලා තියෙන්නේ වැහි එපා වෙන්නම. ඒක තමයි කියන්නේ ස්වභාව දර්මය උනත් කෘත්මව වෙනස් කරන්න බෑ කියලා..
    :lol:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,842
    4,222
    113
    ඕක UAE විතරක් නෙවේ බං, US, Canada, China, Russia වගේ ගොඩක් රටවල් කරනවා. ලංකාවෙත් කාලේකට කලින් කලා මට මතක විදියට....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඕක UAE විතරක් නෙවේ බං, US, Canada, China, Russia වගේ ගොඩක් රටවල් කරනවා. ලංකාවෙත් කාලේකට කලින් කලා මට මතක විදියට....
    චන්ද්‍රිකාගේ කාලේ කලා මතකයි මචන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,926
    113
    ape area ekath me para watura dala :sick:

    wL9vTpM.jpeg


    BI2LEQy.jpeg
     
    • Wow
    Reactions: super077