අලුත් එකවුන්ට් එකක් ඩිපොසිට් අරම් අරන් මාරු වෙන්නත් පුලුවන්ගොරක යකානේ
මම 2007 ඉන්නෙ මේකේ නමුත් මේක අලුතෙන් හදපු එකක්.. ..මම දන්නවා විශ්වාසය කියන එක වැදගත් මෙවැනි ගනුදෙනුවනදි දෙපැත්තටම...මම ලොකු බිස්නස් කරන කෙනෙක් නෙමෙයි...ගන්න කැමති කට්ටියට පමනක් අමතන්න...ඒ අයට අවශ්‍ය විශ්වාසය තැබිය හැකි මාර්ගයකින් මෙම ගනුදෙනුව සම්පුර්ණ කිරිමට වග බලා ගන්නම්scam with new ID?
so why don't you start by telling us your previous ID?මම 2007 ඉන්නෙ මේකේ නමුත් මේක අලුතෙන් හදපු එකක්.. ..මම දන්නවා විශ්වාසය කියන එක වැදගත් මෙවැනි ගනුදෙනුවනදි දෙපැත්තටම...මම ලොකු බිස්නස් කරන කෙනෙක් නෙමෙයි...ගන්න කැමති කට්ටියට පමනක් අමතන්න...ඒ අයට අවශ්‍ය විශ්වාසය තැබිය හැකි මාර්ගයකින් මෙම ගනුදෙනුව සම්පුර්ණ කිරිමට වග බලා ගන්නම්
DM කලා බලන්නIPhone 15 ekak one, account eka ewapan ada advance eka dannam
පොඩි ගානක එකක් නම් අවුලක් නෑභාන්ඩය ලැබුනට පස්සෙ මුදල් ගෙවිය හැකිද![]()
කෑලි 4 ලොකු එකක්...
chocolate price wadiwela