ඩුබායි යන්න ඉන්න අයට වැදගත් වෙන උපදෙස් අව&#352

MacroMP

Member
Mar 6, 2013
648
173
0

යාලුවනේ, තොරතුරු සහ උපදෙස් ටිකක් ඕනේ දන්න අයගෙන්. දන්නේ නැති අය බම්පියක් දාගෙන යමු හොඳේ...

අපේ එළකිරියේ විදේශ ගත උන අය ගොඩක් ඉන්නවනේ... ඒ වගේම ඩුබායි කියන රටට ගිය අයත් ගොඩක් ඉන්නවනේ... ඉතින් අපි කොහොමද රට යන්න ලෑස්ති වෙන්නේ කියල දන්නා අය කියමු බලන්න ලොකු උදව්වක් විදියට...

මම හිතාගෙන ඉන්නේ විසිට් විසා ගිහින් එහෙ ජෝබකට apply කරන්න. එහෙ මගේ relation කෙනෙක් වැඩ කරනවා. දන්නා කෙනෙක්ගේ මාර්ගයෙන් විසා apply කරලා මෙහෙට එවනවා. ඉතින් ඔය process එක මට ටිකක් අලුත්... රට යන්නෙත් first time.

දැනට මම මෙඩිකල් අරගත්තා. එතන හිටිය රට ගිය කිහිප දෙනෙක් කිව්වා, මෙඩිකල් එක u.a.e embassy එකෙන් certify කරන්න ඕනේ කියල. ඉතින් ඔය වගේ දේවල් මම දැනගන්නේ එතනට ගියාම අලුතෙන්... කලින් දැනගෙන ඉන්නවනම් හරියට ඔලුවේ තියෙනවනේ මොකක්ද කරන්න ඕනේ කියල... අනික එදා මෙඩිකල් ගියාම, තුන් සැරයක් මෙඩිකල් සෙන්ටර් එකෙන් එලියට අවා,

1. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් ගන්න.
2. ළඟ තිබුනේ 5500/=. තව 2000/= ක් ඕනේ 7500/= යි මෙඩිකල් එක... බෑන්ක් එකට ගියා.
3. ආයිත් ඇවිත් බලපුවම, පාස්පෝර්ට් එකේ ෆොටෝ කොපියකුත් ඕනේ කිව්වා...

අනික තව එකක්. කොටුවේ technical හන්දියේ තියෙන medi house එකට ගියාම කිව්වා, එතනින් ඩුබායි යන ඒවාට මෙඩිකල් දෙන්නේ නෑ කියල. දැන් ඒකට වෙනම system එකක් තියෙනවලු. ඔය සම්බන්ධයෙන් දන්න communication එකකට ගිහින් (මම ගියේ මරදානේ තියෙන තැනකට. එහෙ දිගටම පුංචි බොරැල්ලට වෙනකන්ම කරන අය ඇති) , එතන ඉන්න කෙනාට කියල නෙට් එකෙන් අපේ නම, පාස්පෝර්ට් details එහෙම දුන්නම ප්‍රින්ට් වෙනවා, අපි මෙඩිකල් යන්න ඕනේ තැන address එක , කොයි දිනේට කලින්ද යන්න ඕනේ කියන එක අපේ නම වගේ විස්තර තියෙන receipt එකක්. ඕකත් අරගෙන තමයි මෙඩිකල් ගන්න තැනට යන්න ඕනේ...

එතකොට මම ඔය උඩ අංක දාල තියෙන ඒවාට ඔය receipt එකත් එකතු වෙන්න ඕනේ මෙඩිකල් යන්න.

ඉතින් දැනට මම අත්දැකපු ඒවා ඔච්චරයි... තව ඉස්සරහට තියෙන ඒවාට මම කොහොමද මුහුණ දෙන්න ඕනේ කියන එක ගැන ලොකු අදහසක් නැතත් ඕන එකකට face කරන්න guts නම් තියෙනවා... එත් process එක දැනගෙන ඉන්න එක ඇඟට ගුනයිනේ, වැඩෙත් හරියට කරගන්න පුළුවන්නේ... අහ තව එකක් මෙඩිකල් එක ඩුබායි එම්බසි එකෙන් certify කරන්න තව 7500 ක් යනවා කියල මෙඩිකල් ගන්න තැන හිටපු රට ගිය කෙනෙක් කිව්වා... සිකුරාදා එම්බසි එක වහල කියලත් කිව්ව.

අද තමයි රිපෝර්ට් එක එන්නේ... දැන් මම යන්න හදන්නේ ඒක අරගෙන එන්න. සඳුදට පුළුවන්නේ එම්බසි යන්න... මම තව ඉස්සරහට ලෑස්ති වෙන්න ඕන දේවල් එහෙම දන්නා කවුරු හරි කියනවද. මම කරද්දී ලබපු අත්දැකීමුත් සැනින් එසැනින් කියන්නම්. මේ තත්වේ ඉන්න අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයිනෙ...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    විසිට් යන්න මෙඩිකල් ඔනෙ නෑහෑ බන්..මම දන්න තරමින් මිට අවුරුදු 8 ට වගෙ ඉස්සර නම් ඉල්ලුවෙ නෑහෑ,එහෙන් විසිට් විසා එක මෙල් කලම එක අරගෙන ටිකට් කරගෙන එන සිස්ටම් එකක් තිබුනෙ
     
    • Like
    Reactions: MacroMP

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    lankawe medical giyata maheta aka achara wedhagath ne bn mahe parmanent visa1 gahanna aniwa mahen medical karanna wenawa. mama denata awurudhu4ta qalin awe medical mokuth lankawen gatte ne. kokatath medical karanam hodhai dout1k na ne.
     
    • Like
    Reactions: MacroMP

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    visit visa ganna medicl one na ban..
    but uba jobak karanna yana nisa medical eka tiyenna one.. nattam ehen medical ganna giyoth job eke salary madi wei :p
    TFS
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    විසිට් යන්න මෙඩිකල් ඔනෙ නෑහෑ බන්..මම දන්න තරමින් මිට අවුරුදු 8 ට වගෙ ඉස්සර නම් ඉල්ලුවෙ නෑහෑ,එහෙන් විසිට් විසා එක මෙල් කලම එක අරගෙන ටිකට් කරගෙන එන සිස්ටම් එකක් තිබුනෙ

    විසිට් යන්න ඕනේ නෑ ලු තමයි මචන්.... එත් ගිහින් ජෝබකට යන්න ඕනෙනේ... මෙහෙන් ගන්න කිව්වා ලේසි වෙන්න... අරගෙන uae එම්බසි එකේන් certify කරන්න කිව්වා... :):)

    lankawe medical giyata maheta aka achara wedhagath ne bn mahe parmanent visa1 gahanna aniwa mahen medical karanna wenawa. mama denata awurudhu4ta qalin awe medical mokuth lankawen gatte ne. kokatath medical karanam hodhai dout1k na ne.

    ඔව් නේද බන් ... මෙඩිකල් රිපෝර්ට් එක ගත්ත. එම්බසි එකෙන් certify කරන්න තමයි තියෙන්නේ... :):)

    visit visa ganna medicl one na ban..
    but uba jobak karanna yana nisa medical eka tiyenna one.. nattam ehen medical ganna giyoth job eke salary madi wei :p
    TFS

    ඔව් මචන්, ඔය කතාවම එහෙ ඉන්න කෙනත් කිව්වා. අනික විසිට් විසා යන නිසාත් මෙඩිකල් එක ගත්තට airport එකට එහෙම පෙන්නන එපා කියලත් කිව්වා... එතකොට ප්‍රශ්න කෝටියයි ලු... :):)

    තව දැනගන්න ඕනේ මචන්, විසා එක ආවම ටිකට් එක එහෙම ගන්නේ කොහොමද කොහෙන්ද, අරන් යන්න ඕනේ මොනාද අරන් යන්න තහනම් මොනාද... ( අපේ ලැප් එක එහෙම ගෙනිච්චට කමක් නෑනේ නේද... වැල ටිකට මොකද කරන්නේ.. ඩිලීට් කරන්න වෙයිද :shocked: ..... අපේ ලැප්ස් වල ඉතින් තියෙන්නේ pirated ඒවනේ... ඉතින් ඒවා අල්ලනවද, CD , Hard Disk එකක් එහෙම ගෙනිච්චොත් චෙක් කරලා බලනවද...( ඒවත් ප්‍රශ්න නොවැ :P ) ....... තව ඇඳුම් එහෙම ගණන්ද, අපි මෙහෙන් අරන් යන එකද හොඳ... තව එකී මෙකී නොකී ප්‍රශ්න කෝටියක් තියෙනවා බන් ..... :(:(:(
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    You must spread some Reputation around before giving it to rashee_irosh again. :( පස්සේ දෙන්නම් මචෝ......
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    පිස්සුද හැටිද?
    විසිට් වීසා යන්න මෙඩිකල් ඕනේ නෑ
    මෙඩිකල් ගත්තහම අනාත වෙනවා. ඔන්න අහගනින්
    1. විසිට් වීසා යන්න ඕනේ පාස්පෝර්ට් කොපියයි පොටෝ එකක ස්කෑන් කොපියයි විතරයි
    2. රට ඉන්න එකෙක්ට ඔය දෙක යැව්වහම වීසා එක මේල් කරයි. ඒක ප්‍රින්ට් කරන් යන්නයි තියෙන්නේ. යද්දි අනිවා ටූවේ ටිකට් එකක් ගන්න ඕනේ ආපහු එන දවස දාලා (විසිට් වීසා නිසා )
    3.විසිට් වීසා එක ගහලා මාස දෙකක් ඇතුලත යන්න ඕනේ. ගියහම මාසයකට වීසා වැලීඩ්. ඕනේනම් තව 800ක් දීලා තව දවස් 30කට අලුත් කරගන්න පුලුවන්
    4.විසිට් ගහන් ගිහින් ජොබ් හොයනවා කියන්නේ පිස්සුවක්. ඩුබායිවල ඩිරාම් 3000ක් වත් නැතුව වැඩකරනවා කියන්නේ හිගාකනවා වගේ වැඩක්. ඒ වගෙම අඩුම ඩිග්‍රියක් ඩිප්ලෝමා එකක්, අඩුම තරමේ කෝස් එකක් වත් නොකර යනවා කියන්නේ ක්ලීනින් රස්සාවක් හෝ කකුල් කැඩෙනකන් හිටන් ඉන්න චාටර් ජොකි ජොබ් තමා හම්බවෙන්නේ.
    5. ජොබ් එකක් සෙට් උනොත් වීසා මාරු කරගන්න එක්සිට් වෙන්න ඕනේ. වීසා එක ගහලා සති දෙකෙන් ගියා කියමු, මාසෙකින් වීසා මාරු කරගන්න ආපහු එනකොට මෙඩිකල් එක මාස එකහමාරක් හෝ ඊට වඩා පරනයි. එක්සිට් වෙලා පහුවෙනිදම ආපහු එන්නේ නෑ. සමහර වෙලාවට මාසයක් වගේ යනවා, රට ඉද්දි වීසා එක්ස්ටෙන්ඩ් කලොත් දෙපාරක් වලේ මෙඩිකල් එක ඕනේ වෙන්නේ ජොබක් හම්බ වෙලා ඒකට යනකොට වීසා ගහන්න, ඒ ජොබ් එකට වීසා ගහලා ඒක ස්ටෑම්ප් කරන්න යනකොට මෙඩිකල් එක්ස්පයර් (මාස දෙක පැනලා,ඉස්සර මෙඩිකල් දුන්නේ මාස දෙකකට. දැන් මාස තුනකට දුන්නත් වැඩක් නෑ )

    මොන බූරුවද උබට ඔය උපදෙස දුන්නේ? මෙඩිකල් සෙටිෆයි කරන සල්ලි වලින් සහතික සෙටිෆයි කරපන්
     
    • Like
    Reactions: MacroMP

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    විසිට් යන්න ඕනේ නෑ ලු තමයි මචන්.... එත් ගිහින් ජෝබකට යන්න ඕනෙනේ... මෙහෙන් ගන්න කිව්වා ලේසි වෙන්න... අරගෙන uae එම්බසි එකේන් certify කරන්න කිව්වා... :):)

    ඔව් නේද බන් ... මෙඩිකල් රිපෝර්ට් එක ගත්ත. එම්බසි එකෙන් certify කරන්න තමයි තියෙන්නේ... :):)

    ඔව් මචන්, ඔය කතාවම එහෙ ඉන්න කෙනත් කිව්වා. අනික විසිට් විසා යන නිසාත් මෙඩිකල් එක ගත්තට airport එකට එහෙම පෙන්නන එපා කියලත් කිව්වා... එතකොට ප්‍රශ්න කෝටියයි ලු... :):)

    තව දැනගන්න ඕනේ මචන්, විසා එක ආවම ටිකට් එක එහෙම ගන්නේ කොහොමද කොහෙන්ද, අරන් යන්න ඕනේ මොනාද අරන් යන්න තහනම් මොනාද... ( අපේ ලැප් එක එහෙම ගෙනිච්චට කමක් නෑනේ නේද... වැල ටිකට මොකද කරන්නේ.. ඩිලීට් කරන්න වෙයිද :shocked: ..... අපේ ලැප්ස් වල ඉතින් තියෙන්නේ pirated ඒවනේ... ඉතින් ඒවා අල්ලනවද, CD , Hard Disk එකක් එහෙම ගෙනිච්චොත් චෙක් කරලා බලනවද...( ඒවත් ප්‍රශ්න නොවැ :P ) ....... තව ඇඳුම් එහෙම ගණන්ද, අපි මෙහෙන් අරන් යන එකද හොඳ... තව එකී මෙකී නොකී ප්‍රශ්න කෝටියක් තියෙනවා බන් ..... :(:(:(

    1. lap chek karanne na. kokatath hidden karan pala
    2.ticket eka ganna visa one na. credit card eken online ganin, nathnam bank card eken (debit ) online ganna puluwan
    3. pihi kathuru blade geniyanawanam ewa athe geniyana bag ekata noda loku bag ekata dala belt ekata dapan
    4.dan visit gihin uba mona wage job ekakda hoyanna hadanne?
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    පිස්සුද හැටිද?
    විසිට් වීසා යන්න මෙඩිකල් ඕනේ නෑ
    මෙඩිකල් ගත්තහම අනාත වෙනවා. ඔන්න අහගනින්
    1. විසිට් වීසා යන්න ඕනේ පාස්පෝර්ට් කොපියයි පොටෝ එකක ස්කෑන් කොපියයි විතරයි
    2. රට ඉන්න එකෙක්ට ඔය දෙක යැව්වහම වීසා එක මේල් කරයි. ඒක ප්‍රින්ට් කරන් යන්නයි තියෙන්නේ. යද්දි අනිවා ටූවේ ටිකට් එකක් ගන්න ඕනේ ආපහු එන දවස දාලා (විසිට් වීසා නිසා )
    3.විසිට් වීසා එක ගහලා මාස දෙකක් ඇතුලත යන්න ඕනේ. ගියහම මාසයකට වීසා වැලීඩ්. ඕනේනම් තව 800ක් දීලා තව දවස් 30කට අලුත් කරගන්න පුලුවන්
    4.විසිට් ගහන් ගිහින් ජොබ් හොයනවා කියන්නේ පිස්සුවක්. ඩුබායිවල ඩිරාම් 3000ක් වත් නැතුව වැඩකරනවා කියන්නේ හිගාකනවා වගේ වැඩක්. ඒ වගෙම අඩුම ඩිග්‍රියක් ඩිප්ලෝමා එකක්, අඩුම තරමේ කෝස් එකක් වත් නොකර යනවා කියන්නේ ක්ලීනින් රස්සාවක් හෝ කකුල් කැඩෙනකන් හිටන් ඉන්න චාටර් ජොකි ජොබ් තමා හම්බවෙන්නේ.
    5. ජොබ් එකක් සෙට් උනොත් වීසා මාරු කරගන්න එක්සිට් වෙන්න ඕනේ. වීසා එක ගහලා සති දෙකෙන් ගියා කියමු, මාසෙකින් වීසා මාරු කරගන්න ආපහු එනකොට මෙඩිකල් එක මාස එකහමාරක් හෝ ඊට වඩා පරනයි. එක්සිට් වෙලා පහුවෙනිදම ආපහු එන්නේ නෑ. සමහර වෙලාවට මාසයක් වගේ යනවා, රට ඉද්දි වීසා එක්ස්ටෙන්ඩ් කලොත් දෙපාරක් වලේ මෙඩිකල් එක ඕනේ වෙන්නේ ජොබක් හම්බ වෙලා ඒකට යනකොට වීසා ගහන්න, ඒ ජොබ් එකට වීසා ගහලා ඒක ස්ටෑම්ප් කරන්න යනකොට මෙඩිකල් එක්ස්පයර් (මාස දෙක පැනලා,ඉස්සර මෙඩිකල් දුන්නේ මාස දෙකකට. දැන් මාස තුනකට දුන්නත් වැඩක් නෑ )

    මොන බූරුවද උබට ඔය උපදෙස දුන්නේ? මෙඩිකල් සෙටිෆයි කරන සල්ලි වලින් සහතික සෙටිෆයි කරපන්

    තැනක් you very much සහෝදරයා තොරතුරු වලට... :):):):)

    ඔය seen එක දැන් ඔයාගෙන් දැනගත්තම තමයි තවත් තහවුරු උනේ මචන්. ඔය process එක ගැන මුලින්ම දැනගත්තේ මෙඩිකල් එකට ගෙවල් පෝලිමේ ඉන්නකොට. දැන් ඉතින් ගෙවල නිසා ඕන එකක් කියල රිපෝර්ට් එක ගත්ත.
    1. & 2. ඔව් මචන්, පාස්පෝර්ට් කොපියයි, ෆොටෝ එකකයි scan කරලා යැව්වා... විසා භාර දීලලු තියෙන්නේ ගිය සතියේ... ඒක mail කරනවා කිව්වා... මම හිතුවේ one way ඇති කියල බන්... එහෙනුත් කිව්වේ එහෙම. අනික මාත් කල්පනා කලේ, විසිට් යනකොට ආයිත් එන්න ටිකට් නැතුව මෙහෙ airport එකෙන් යවයි යැ...

    3. තැන්ක්ස් මචෝ මේ ඉන්ෆෝ එකට...

    4. dip එකක් කරලා මචන් තියෙන්නේ... එත් තාම graduate උනේ නෑ... එත් කෝසස් වල certificates තියෙනවා... ඒවා තමයි use කරන්න හිතන් ඉන්නේ... හපොයි, cleaning යන්න බෑ බන්.... :(

    5. මෙන්න වැදගත්ම ඉන්ෆෝ එක මචන්... මේක මෙඩිකල් ගියාම මට එකෙක් කිව්වා... එත් එක පාරට අහපු දෙයක් නිසා නිකන් කරකවල අත ඇරිය වගේ... වෙලාවට මම medical certify කලේ නැත්තේ... තව පොඩ්ඩෙන් අපරාදේ තව 7500 ක් යනවා...

    මචන් මට මේ දේ කියන්න.
    1. O/L, A/L certificates translate කරලා විතරක් මදිද... translate කරලා certify කරන්නම ඕනෙද... මොකද එකෙන් මගේ අනිත් certificate එකක් certify කරගන්න පුළුවන්නේ...
    2. එක්සිට් වෙලා ලංකාවට ඇවිත් යන එකද පහසු(මෙඩිකල් එක work visa එකට හදාගන්න සහ මුදල් වැයවීම අතින්) නැත්නම් ඕමාන් වගේ රටකට ගිහින් එන එකද පහසු...

    "ඒ ජොබ් එකට වීසා ගහලා ඒක ස්ටෑම්ප් කරන්න යනකොට" - මේක තේරුනේ නෑ මචන්. ඒ කිව්වේ, විසා එකත් එම්බසි එකෙන් අපි වෙනම certify කරන්න ඕනෙද...
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    1. lap chek karanne na. kokatath hidden karan pala
    2.ticket eka ganna visa one na. credit card eken online ganin, nathnam bank card eken (debit ) online ganna puluwan
    3. pihi kathuru blade geniyanawanam ewa athe geniyana bag ekata noda loku bag ekata dala belt ekata dapan
    4.dan visit gihin uba mona wage job ekakda hoyanna hadanne?

    1. lap chek karanne na. kokatath hidden karan pala - එළකිරි :yes:
    2.ticket eka ganna visa one na. credit card eken online ganin, nathnam bank card eken (debit ) online ganna puluwan - තැන්ක්ස් මචෝ... කොමර්ෂල් විසා කාර්ඩ් එකක් තියෙනවා... :)
    3. pihi kathuru blade geniyanawanam ewa athe geniyana bag ekata noda loku bag ekata dala belt ekata dapan - ok මචන් තැන්ක්ස්...
    4.dan visit gihin uba mona wage job ekakda hoyanna hadanne? - මම බැලුවේ මචන්, marketing, computer වගේ ෆීල්ඩ් එකක සෙට් කරගන්න...තව cabin crew ඒවටත් apply කරා ඊයේ... මට merchandising experience තියෙනවා අවුරුද්දයි මාස 10 ක් විතර...
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28

    තැනක් you very much සහෝදරයා තොරතුරු වලට... :):):):)

    ඔය seen එක දැන් ඔයාගෙන් දැනගත්තම තමයි තවත් තහවුරු උනේ මචන්. ඔය process එක ගැන මුලින්ම දැනගත්තේ මෙඩිකල් එකට ගෙවල් පෝලිමේ ඉන්නකොට. දැන් ඉතින් ගෙවල නිසා ඕන එකක් කියල රිපෝර්ට් එක ගත්ත.
    1. & 2. ඔව් මචන්, පාස්පෝර්ට් කොපියයි, ෆොටෝ එකකයි scan කරලා යැව්වා... විසා භාර දීලලු තියෙන්නේ ගිය සතියේ... ඒක mail කරනවා කිව්වා... මම හිතුවේ one way ඇති කියල බන්... එහෙනුත් කිව්වේ එහෙම. අනික මාත් කල්පනා කලේ, විසිට් යනකොට ආයිත් එන්න ටිකට් නැතුව මෙහෙ airport එකෙන් යවයි යැ...

    3. තැන්ක්ස් මචෝ මේ ඉන්ෆෝ එකට...

    4. dip එකක් කරලා මචන් තියෙන්නේ... එත් තාම graduate උනේ නෑ... එත් කෝසස් වල certificates තියෙනවා... ඒවා තමයි use කරන්න හිතන් ඉන්නේ... හපොයි, cleaning යන්න බෑ බන්.... :(

    5. මෙන්න වැදගත්ම ඉන්ෆෝ එක මචන්... මේක මෙඩිකල් ගියාම මට එකෙක් කිව්වා... එත් එක පාරට අහපු දෙයක් නිසා නිකන් කරකවල අත ඇරිය වගේ... වෙලාවට මම medical certify කලේ නැත්තේ... තව පොඩ්ඩෙන් අපරාදේ තව 7500 ක් යනවා...

    මචන් මට මේ දේ කියන්න.
    1. O/L, A/L certificates translate කරලා විතරක් මදිද... translate කරලා certify කරන්නම ඕනෙද... මොකද එකෙන් මගේ අනිත් certificate එකක් certify කරගන්න පුළුවන්නේ...
    2. එක්සිට් වෙලා ලංකාවට ඇවිත් යන එකද පහසු(මෙඩිකල් එක work visa එකට හදාගන්න සහ මුදල් වැයවීම අතින්) නැත්නම් ඕමාන් වගේ රටකට ගිහින් එන එකද පහසු...

    "ඒ ජොබ් එකට වීසා ගහලා ඒක ස්ටෑම්ප් කරන්න යනකොට" - මේක තේරුනේ නෑ මචන්. ඒ කිව්වේ, විසා එකත් එම්බසි එකෙන් අපි වෙනම certify කරන්න ඕනෙද...

    1.ඕලෙවල් ඒලෙවල් සෙටිෆයි කරන්න ඕනේ නෑ. උබට තියෙන ඉහලම සෙටිෆිකේට් එක විතරක් සෙටිෆයි කරපන්. අනික්වගේ ඔරිජිනල් කොපි ගෙනියපන්, ඔය සෙටිෆයි කරන එක ඕනේ වෙන්නේ උබට dubai ඇවිත් ජොබක් හම්බවෙලා රෙසිඩන්ස් වීසා ගහද්දි ඒකට උබේ අද්‍යාපන සුදුසුකම් වලට දෙන්න. ඉන්ටවිව් වලදි ලන්කාවේ වගේ කඩදාසිය මතම මුන් රැදෙන්නේ නෑ. ඩුබායි සේරම වගේ කම්පැනි යුරෝපියන්. උන් ඉන්ටවිව් එකේ උබ උදේට කාපුවත් හොයාගනී. ඒ නිසා තියෙන උපරිම එක සෙටිෆයි කරපන්. බනිස් කාපුවා ග්‍රීස් ගහේ නැගපුවා සීනී බෝල ඇහිදපුවා ගම වටේ දුවපුවා සේරම ඕනේ නෑ
    2.ඕමාන් යන්න ඩිරාම් 500ක් ද කොහෙද යනවා. ඒක උබට ලැබෙන ජොබ අනුව. උන් කිව්වොත් උබට වීසා එවන්නම් කියලා ඕමාන් ගිහින් කරන්න දෙයක් නෑ. ඒවා ප්‍රශ්න නෙමේ බන්. ලොකුම ප්‍රශ්නේ ජොබක් හොයාගන්න එක.
    3.අලුත් ජොබ් එකකට උබ ගිහාම උන් වීසා එක දෙන්නේ මාසෙකට. ඊට පස්සේ උබ ඩුබායිවල එමිරේට්ස් මෙඩිකල් එකට යන්න ඕනේ. ඒකට යන්න කලින් උබ ටයිපින් සෙන්ටර් එකකට ගිහින් අයිඩී එක හදන්න රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වෙච්ච එකේ කොලේ අරන් අර මාසේ වීසා එකත් අරන් මෙඩිකල් යන්න ඕනේ. මෙඩිකල් ගිහාමයි පාස්පෝර්ට් එක ස්ටෑම්ප් කරන්න දාන්නේ,. ඒ කිව්වේ වීසා කොලේ පාස්පෝර්ට් එකේ අලවන්නේ, ඊටත් පස්සේ උබ ඇගිලි සලකුනු දීලා අයිඩී එක හදාගන්න ඕනේ. හෙන කතන්දර., ඒවා පස්සේ. ඉස්සෙල්ලා ජොබක් සෙට් කරගනින්. ජොබේ HR එකෙන් කියයි ඉතුරු හරිය
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    1. lap chek karanne na. kokatath hidden karan pala - එළකිරි :yes:
    2.ticket eka ganna visa one na. credit card eken online ganin, nathnam bank card eken (debit ) online ganna puluwan - තැන්ක්ස් මචෝ... කොමර්ෂල් විසා කාර්ඩ් එකක් තියෙනවා... :)
    3. pihi kathuru blade geniyanawanam ewa athe geniyana bag ekata noda loku bag ekata dala belt ekata dapan - ok මචන් තැන්ක්ස්...
    4.dan visit gihin uba mona wage job ekakda hoyanna hadanne? - මම බැලුවේ මචන්, marketing, computer වගේ ෆීල්ඩ් එකක සෙට් කරගන්න...තව cabin crew ඒවටත් apply කරා ඊයේ... මට merchandising experience තියෙනවා අවුරුද්දයි මාස 10 ක් විතර...

    4. marcketing job atha - but padiya 2000-3000th athara thama:(
    cabin crew - lesi pahasuwen yanna ba puthe, cabin crew hamadama ganne na.
    computer field eka indiayan hukannala kala thiyenne

    menna mewagen job hoya hoya apply karapan

    http://www.naukrigulf.com/
    http://www.dubizzle.com/

    dubai gihama "gulf news" kiyana paththare ganin, eke job thiyena ewata dammahama hambawenna thiyena idakada hugak wadi
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    1.ඕලෙවල් ඒලෙවල් සෙටිෆයි කරන්න ඕනේ නෑ. උබට තියෙන ඉහලම සෙටිෆිකේට් එක විතරක් සෙටිෆයි කරපන්. අනික්වගේ ඔරිජිනල් කොපි ගෙනියපන්, ඔය සෙටිෆයි කරන එක ඕනේ වෙන්නේ උබට dubai ඇවිත් ජොබක් හම්බවෙලා රෙසිඩන්ස් වීසා ගහද්දි ඒකට උබේ අද්‍යාපන සුදුසුකම් වලට දෙන්න. ඉන්ටවිව් වලදි ලන්කාවේ වගේ කඩදාසිය මතම මුන් රැදෙන්නේ නෑ. ඩුබායි සේරම වගේ කම්පැනි යුරෝපියන්. උන් ඉන්ටවිව් එකේ උබ උදේට කාපුවත් හොයාගනී. ඒ නිසා තියෙන උපරිම එක සෙටිෆයි කරපන්. බනිස් කාපුවා ග්‍රීස් ගහේ නැගපුවා සීනී බෝල ඇහිදපුවා ගම වටේ දුවපුවා සේරම ඕනේ නෑ
    2.ඕමාන් යන්න ඩිරාම් 500ක් ද කොහෙද යනවා. ඒක උබට ලැබෙන ජොබ අනුව. උන් කිව්වොත් උබට වීසා එවන්නම් කියලා ඕමාන් ගිහින් කරන්න දෙයක් නෑ. ඒවා ප්‍රශ්න නෙමේ බන්. ලොකුම ප්‍රශ්නේ ජොබක් හොයාගන්න එක.
    3.අලුත් ජොබ් එකකට උබ ගිහාම උන් වීසා එක දෙන්නේ මාසෙකට. ඊට පස්සේ උබ ඩුබායිවල එමිරේට්ස් මෙඩිකල් එකට යන්න ඕනේ. ඒකට යන්න කලින් උබ ටයිපින් සෙන්ටර් එකකට ගිහින් අයිඩී එක හදන්න රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වෙච්ච එකේ කොලේ අරන් අර මාසේ වීසා එකත් අරන් මෙඩිකල් යන්න ඕනේ. මෙඩිකල් ගිහාමයි පාස්පෝර්ට් එක ස්ටෑම්ප් කරන්න දාන්නේ,. ඒ කිව්වේ වීසා කොලේ පාස්පෝර්ට් එකේ අලවන්නේ, ඊටත් පස්සේ උබ ඇගිලි සලකුනු දීලා අයිඩී එක හදාගන්න ඕනේ. හෙන කතන්දර., ඒවා පස්සේ. ඉස්සෙල්ලා ජොබක් සෙට් කරගනින්. ජොබේ HR එකෙන් කියයි ඉතුරු හරිය

    4. marcketing job atha - but padiya 2000-3000th athara thama:(
    cabin crew - lesi pahasuwen yanna ba puthe, cabin crew hamadama ganne na.
    computer field eka indiayan hukannala kala thiyenne

    menna mewagen job hoya hoya apply karapan

    http://www.naukrigulf.com/
    http://www.dubizzle.com/

    dubai gihama "gulf news" kiyana paththare ganin, eke job thiyena ewata dammahama hambawenna thiyena idakada hugak wadi

    ගොඩක් ස්තුතියි සහෝදරයා... සොරි reply එකක් එවන්න පරක්කු උනාට. පහුගිය දවස් ටිකේ එක එක ඒවාට මහන්සි වෙලා ලොග් වෙන්න ටයිම් තිබුනේ නෑ..
    පහුගිය දවස් ටිකේ හොයල බලපු ඒවත් එක්ක ඔයා මේ දීල තියෙන details ටික හරියට ඔරුවකුයි, හබලකුයි අතේ තියන් එක තැන ඉන්න මට ලැබුන රුවලක් වගේ... මෙතෙක් නොදැන හිටපු සහ මට උවමනා උන ගොඩක් ඒවා මෙතන තියෙනවා. මගේ එහෙ ඉන්න එක්කෙනා කිව්වා විසා එක ලබන සතිය වෙනකොට හරි කියල. ටිකට් එකත් එහෙන් එවනවා කිව්වා. නවතින්න තැනකුත් හරිගස්සල දෙයි. මට තියෙන්නේ ඔයා කියනවා වගේ ජොබ් වලට apply කර කර ලැබිච්ච චාන්ස් එකෙන් ප්‍රයෝජන අරගෙන interviews success කරගන්න එකනේ නේද මචන්... ගොඩක් ස්තුතියි ලින්ක් දෙකට මම දැන්ම ජොබ්ස් බල බල ඇප්ලයි කරන්නම්... ඔව් මචන්, ඔය ඉන්දියන් කාරයෝ තමයි ගිහිල්ල හැමතැනම අප්සෙට් කරලා එන්නේ... ඉතින් ලංකාවේ මිනිස්සු ගැනත් හිතන්නේ ඒ විදියට... මම අප්ඩේට්ස් දෙන්නම් මචන්... ඉස්සරහට මට ඔයාගේ වටිනාකම ගොඩක් දැනෙයි සහෝදරයා...
    :):):)
     
    ow machan. ubata karanna thiyena ekama de interview godadaganna eka thamai

    puluwan tharam service certificate hadan palayan
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගොඩාක් ඔයාගෙ ප්‍රශ්න වලට පිලිතුරු දිලා නේ එක නිසා මට කියන්න තියෙන්නේ පුලුවන් නම් certify කරගෙන යන්න එතකොට ඉදිරියට ලෙසි. Visit Visa වලට Medical උනත් නැහැ Insurance ගෙවන්න ඔනත් නැහැ

    නියම රටකට ඔබ එන්නේ ජොබ් එකක් හොයගන්නත් එතරම් අපහසු නැහැ එහාට ගිහින් හෙව්වාම ඔබට ජය.

    :)
     
    • Like
    Reactions: MacroMP

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ow machan. ubata karanna thiyena ekama de interview godadaganna eka thamai

    puluwan tharam service certificate hadan palayan

    Elakiri මචන්... තැන්ක්ස්... :):)

    ගොඩාක් ඔයාගෙ ප්‍රශ්න වලට පිලිතුරු දිලා නේ එක නිසා මට කියන්න තියෙන්නේ පුලුවන් නම් certify කරගෙන යන්න එතකොට ඉදිරියට ලෙසි. Visit Visa වලට Medical උනත් නැහැ Insurance ගෙවන්න ඔනත් නැහැ

    නියම රටකට ඔබ එන්නේ ජොබ් එකක් හොයගන්නත් එතරම් අපහසු නැහැ එහාට ගිහින් හෙව්වාම ඔබට ජය.

    :)

    Thanks මචන් ඔයා හිතට දුන්න ශක්තියටත්... දැන් හිතේ තියෙනවා කරන්න යන්නේ හරි දෙයක් සහ හරි විදියට උපදෙස් අරගෙන හරියට කියල... :):)