anith gulf ratawalwalata wadaa dubay wala tikak living cost eka wediy. Komath maasayak withara innawanam Normal Foodwalata witharak 500 dirham yay, means 18 thousand withara. Thani room ekaknam ekath 500 dirham withara.
...goob tiyanawa ramadan pahu unama ..ethakota waren
..mama hitanne uba visit awilla rata balala yannetiwa job ekak hoyana widiha ..
බොරලුගොඩ මහතා;12722577 said:මචං ඩුබාය් වලට එනවනම් කියපං.. පුලුවන් උදව්වක් කරන්නම්.. උඹ බය නැතුව වරෙං උඹට ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැ.. අතේ ලක්ශ එකාමාරක් තියෙනව ඒක මාස දෙකට ශේප් කරගන්න පුලුවන්.
උඹ එනවනම් මට පි.එම් එකක් දාන්න වැඩි දුර විස්තර මම ඔයාට දෙන්නම්..
මම ඩුබායි වලට පොදු ටුවර් එකක් එන්න ඉන්නේ... අවොත් උදව් කරනවද? අපි ෆැමිලි එකක් එන්නේ... වාහනේ එන්නේ...අපිට ඉන්න තැනක් අඩුවට ගන්න ඕනේ... ඒ හැරෙන්න පොඩි මගපෙන්වීමක් ඕනේ. අවංකවම කියන්න...


DOHA sita....naha naha ada hetama nove pahuvela vage ennewahane enne kiwwe umba inne koheda ban? dan nam dawal kaleta ealiyata yanna amarui kolla![]()

DOHA sita....naha naha ada hetama nove pahuvela vage enne![]()