ඩුබායි රැකියාවක්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඩුබායි රැකියාවක්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මගේ යාලුවෙකුට ඩුබායි රස්සාවක් හොයනවා ඉක්මනටම යන්න ඕනලු. මිනිහ අවුරුදු 3ක් විතර ඉතාලිත් හිටිය. දන්න කියන රස්සාවක් (මොකක් හරි කමක් නැ හොටෙල් සයිඩ් එකේනම් වඩාත් හොදයිලු) නැද්ද සෙට් කරලා දෙන්න පුළුවන් ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඩුබායි යන්න එපා.ඩුබායි වලට මේ අවුරුද්දේ ලොකු භූමිකම්පාවක් එනවා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉක්මණට සෙට් වෙන්න කියලා සිතා අප බම්ප් ගසා මාරු වෙමු :P
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    ජොනී බට්ට;17817826 said:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මගේ යාලුවෙකුට ඩුබායි රස්සාවක් හොයනවා ඉක්මනටම යන්න ඕනලු. මිනිහ අවුරුදු 3ක් විතර ඉතාලිත් හිටිය. දන්න කියන රස්සාවක් (මොකක් හරි කමක් නැ හොටෙල් සයිඩ් එකේනම් වඩාත් හොදයිලු) නැද්ද සෙට් කරලා දෙන්න පුළුවන් ?

    පයිසාල් ලට කියල ඇට දෙක කපා ගන්න තමයි හදන්නේ ඔය