ඩුබායි වල පෝසත්තු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
vate sitina oil thiyena countries vala pohosatthu thama dubai vala vadi denek inne. Munta ecchara buddhiyak naha. Kudu vage avata mea arabinva purudu karala American karaya munva gonata andala , earn karanava.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Srilankava oil valin current eka produce karana eka nathara karana thuru srilankava developed country ekak venne naha. Developed godak countries atomic power eka horata hari use karanava.
 
Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
තෙල් ඉවර උන දවසක තමා...!

thel iwra wena hinda thama machn un dubai tourism country ekak kage.. balahan un ithiri wela thiyena thel walin rate anagathe hadanawa. unge Palm Islands wala hadanna inna gewal dantamath aran iwarailu. okkoma godak famous aya aran thiyenne. football gahana un naluwo. dubai kiyanne issarahata salli karayange paradisayak wage thama. un kanthara kala karala rata godanaganna hadanawa ape un kala kapa kapa boru dewal hadala ewayen labayak wath nathuwa innawa. athatama mewa dakinakota duka hithanawa bn.. lankawa tourism walata kiyapuma ratak bn.. oya boru wiyadam karana wele e dubai wage lankawe tourism pathata gathanam lankawe anagathe kohoma weida bn.. nikan hithapalla...
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඩුබායි වල ඇති තෙලක් නැහැ ඩුබායි දියුනු වෙලා තියෙන්නෙ එකෙ අර්තික ප්‍රතිපත්තිය නිසා
    කොටින්ම අමෙරිකාවටත් වඩා නිදහස් අර්තික ප්‍රතිපත්තියක් තියෙන්නෙ
    අමරුවෙන් බදු ගෙවගෙන කොටින්ම නොකා නොබි මැරිල ගියත්
    ලොකෙට අඩම්බරෙ පෙන්නන්න රජ්ය වියපාර නඩත්තු කලයුතුයි කියන මතයක
    ඉන්න ජනතවක් එක්ක ලන්කවටනම් එවගෙ තැනකට කපෙට ලන්වෙන්න බැහැ
     
    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2

    :yes::yes::yes: Anika Dubai wala %80 ma pita minissu .. emirates la inne %20 la
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    සල්ලි තිබ්බට මොලේ නෑ
    1975836.gif
    1975836.gif
    1975836.gif
    1975836.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නිල් ලිස්ට් එකේ මේ වගේ රතු එකක් ආවේ නැත්තම් කෑවේ නෑ වගේ

    reputation_neg.gif
    ඩුබායි වල පෝසත්තු 07-31-2014 07:27 AM thoge puka thamai

    :rofl::rofl: මානසික ලෙඩෙක්ගේ ආසාවනේ කියල ඉන්නව
     
    Last edited:
    • Like
    Reactions: Radioactive

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Dubai මුස්ලිම් රටක් උනාට උන්ගේ නීති අනික් හම්බ රටවල් වගේ ගොඩක් දරුණු නෑ:eek: .අනික් මුස්ලිම් රටවල් වල පෝසත් ගෑනු උන්ගේ රටවල් වල නීති වැඩි නිසා කාලෙකට ඩුබායි ගිහින් ෆුල්ම එන්ජෝයි කරනවා:D.කොටින්ම කතාවට කියන්නේ ඒ ගෑනු ඩුබායි එයාර්පෝර්ට් එකෙන් බැස්ස ගමන් හිජාබ් ගලෝල ඩෙනිමට බහිනවා කියල (ඇත්තද දන්නේ නැ :rolleyes: දැක්ක උන් නැද්ද :P)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Dubai මුස්ලිම් රටක් උනාට උන්ගේ නීති අනික් හම්බ රටවල් වගේ ගොඩක් දරුණු නෑ:eek: .අනික් මුස්ලිම් රටවල් වල පෝසත් ගෑනු උන්ගේ රටවල් වල නීති වැඩි නිසා කාලෙකට ඩුබායි ගිහින් ෆුල්ම එන්ජෝයි කරනවා:D.කොටින්ම කතාවට කියන්නේ ඒ ගෑනු ඩුබායි එයාර්පෝර්ට් එකෙන් බැස්ස ගමන් හිජාබ් ගලෝල ඩෙනිමට බහිනවා කියල (ඇත්තද දන්නේ නැ :rolleyes: දැක්ක උන් නැද්ද :P)

    mat ahala tiyanawa eka :rolleyes:
    Rich muslim porawal moda na ban un enjoy karanawa hondata :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mat ahala tiyanawa eka :rolleyes:
    Rich muslim porawal moda na ban un enjoy karanawa hondata :D

    :yes: ඒක ඇත්ත සවුදි වල වුනත් එහෙමයි කුමාරවරු ඇතුලේ තියාගෙන බඩු ගහනවා, Al Waleed bin Talal ගේ palace එක youtube එකේ search කරලා බලන්න ඌ කෙල්ලෝ තියාගෙන ඉන්නවා එක එක service එකට කියලා උන් එකෙක්වත් වහගෙන නෑ හොදට සුද්දියෝ වගේ ඇදගෙන ඉන්නේ නමුත් දැක්කම පැහැදිලියි නියම බඩු කියලා. මේ හැම නිතියක්ම තියෙන්නේ දුප්පත් මෝඩ මුස්ලිම් එවුන්ට විතරයි පෝසත් එවුන් උන්ව තියාගෙන අන්දගෙන හොදට ජොලි කරනවා. කාර් රේස් යනවා, gay කුමාර වරුත් ඉන්නවා (internet එකේ news එකකුත් ගියා). දුප්පත් එවුන් අල්ලා වොන්ඩබාර් කිය කිය ඉන්න එක විතරයි කරන්නේ.