~ඩුබායි හෝටලයක දවසක්~~
උදේම හම්බවුනා ඩුබායි රටේ තියෙන හෝටලයක්........
පිස්සු හැදෙයි කිව්වා ...හෝටලයක් කිව්වාට මේක නිකන් සුර ලෝකයක්!
මේ හෝටලයේ නම
AQUARIUM DUBAI
හිතුවා එලකිරි සෙට් එකත් එක්ක බෙදාගන්න!


භාෂාව වෙනස් ඇති සමහර පින්තුර වල ගණන් ගන්න එපා!
බලලා අදහස් දාලාම යන්න!
හෝටලය සතු ක්රිඩාගාරය
හෝටලයේ භෝජනාගාරය........
සුපර් මාර්කට් එක! පිස්සු කොරයි!


හෝටලයේ කාමරයක්.......


එලිමහනේ අසිරිය!
රාත්රියේ උත්සව අවස්ථා.....
අහසට හෝටලය පේන්නේ මෙහේමයි!
ස්තුතියි!

පිස්සු හැදෙයි කිව්වා ...හෝටලයක් කිව්වාට මේක නිකන් සුර ලෝකයක්!

මේ හෝටලයේ නම
AQUARIUM DUBAI
හිතුවා එලකිරි සෙට් එකත් එක්ක බෙදාගන්න!


භාෂාව වෙනස් ඇති සමහර පින්තුර වල ගණන් ගන්න එපා!
බලලා අදහස් දාලාම යන්න!
හෝටලය සතු ක්රිඩාගාරය
හෝටලයේ භෝජනාගාරය........

සුපර් මාර්කට් එක! පිස්සු කොරයි!



හෝටලයේ කාමරයක්.......



එලිමහනේ අසිරිය!
රාත්රියේ උත්සව අවස්ථා.....
අහසට හෝටලය පේන්නේ මෙහේමයි!
ස්තුතියි!



