ඩුබායි_විහිළුව

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Na machan bohowita eke anith paththa. Mahindata & Gotata horu allanna upades Ranil mahaththaya denawa athi. Mokada ithin Maha banku scene eke billion ganak mahadawale kadapu horu nithiya idiriyata genaweth Ranil mahaththayane. Anith eka Mahinda nikanma nikanm manthree kenek ne bn, Gota kiyanne american purawasiyek kiyalane kiyanne.
    Ranil mahaththayala awema lamborghini, rathran assayao, helicopter horu allanawa kiyalamane awurudu 4k withara gihillath karapu nathi eke mehema hari danwath kudu horu allala hire dana eka loku deyak :yes::yes:

    මහින්ද දැන් විපක්ෂ නායක බන්

    රනිල් විසින් මහින්ද සහ ගොටභයට හොරු අල්ලන්න උපදෙස්දීලා වැඩක් නැනේ බන් , ඒ දෙන්නට ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න බලයක් නැනේ , ඒක නිසා වෙන්න පුළුවන් දේ තමයි මම කිවුවේ ආණ්ඩු බලය තියෙන රනිල්ට , මහින්ද සහ ගොටභය විසින් හොරු අල්ලන්න උපදෙස් දෙන්න ඇති කියලා , ගෝට ඇමරිකන් කාරයා නිසා වෙන්න ඇති ඒ කාලේ ඇමරිකන් හමුදාවට පහසුකම් සපයන ගිවිසුමකට අත්සන් කලේ

    අනික ඉතින් රත්තරන් අස්වයෝ හෙලිකොප්ටර් ගැන කියපු කෙනාමනේ ඒවා ගැලරියට කියපු කතා විතරයි කියලා මහින්දට අපහු අගමැති කම දුන්නේ

    කවුරු කාට උපදෙස් දුන්නත් අන්තිමට වෙන්නේ මේ රටට කෙළවෙන එක විතරයි , ඔය හැම එකාම දේශපාලන ඩීල් දාගෙන ඉන්නේ , නිකන් මිනිස්සුන්ට පේන්න බොරුවට රඟපානවා

    මදුෂ් ලංකාවට ගෙනාවොත් නම් නිදහස් වෙලා චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න උනත් බැරි නෑ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහින්ද දැන් විපක්ෂ නායක බන්

    රනිල් විසින් මහින්ද සහ ගොටභයට හොරු අල්ලන්න උපදෙස්දීලා වැඩක් නැනේ බන් , ඒ දෙන්නට ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න බලයක් නැනේ , ඒක නිසා වෙන්න පුළුවන් දේ තමයි මම කිවුවේ ආණ්ඩු බලය තියෙන රනිල්ට මහින්ද සහ ගොටභය හොරු අල්ලන්න උපදෙස් දෙන්න ඇති කියලා , ගෝට ඇමරිකන් කාරයා නිසා වෙන්න ඇති ඒ කාලේ ඇමරිකන් හමුදාවට පහසුකම් සපයන ගිවිසුමකට අත්සන් කලේ

    අනික ඉතින් රත්තරන් අස්වයෝ හෙලිකොප්ටර් ගැන කියපු කෙනාමනේ ඒවා ගැලරියට කියපු කතා විතරයි කියලා මහින්දට අපහු අගමැති කම දුන්නේ

    කවුරු කාට උපදෙස් දුන්නත් අන්තිමට වෙන්නේ මේ රටට කෙළවෙන එක විතරයි , ඔය හැම එකාම දේශපාලන ඩීල් දාගෙන ඉන්නේ , නිකන් මිනිස්සුන්ට පේන්න බොරුවට රඟපානවා

    මදුෂ් ලංකාවට ගෙනාවොත් නම් නිදහස් වෙලා චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න උනත් බැරි නෑ
    Mahinda wipaksha nayaka misak agamathi ho janadipathi nemei. agamathita ithin karanna puluwan boruwata kagagaha inna eka thama. Ranil kiyanne agamathi & dan thiyenne UNP anduwak. ehenam billion ganak horakan karapu arjunlawa allala hire danna, raththaran assayo, helicopter gana kiwwe unp anduwe un, ewa nikanma gallery ekata kiyapu boru kathanam un karanna puluwan dewal nemei nam kiwwe eka maru anduwakne bn. gota american hamudawata lankawe idam dunnanam dan uwa hire danna epai. ko nadda awurudu 4k giya. american hamudawata dunna agreement eka aye extend karapuwa penne naa neda.

    Mahindala, ranil la, anurala okkoma deal dagena inne kiyana ekanam hari. lankawe deshapalaneta one karana boho sudusukam madushta thiyenawa, horakam, kudu, minimarum. madushta minissu vote nokaloth thama pudume.
     
    උඹ නේ කියලා තියෙන්නේ මහින්ද නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක් කියලා , ඒක නිසයි මම උඹට මහින්ද දැන් විපක්ෂ නායක කියලා මතක් කරලා දුන්නේ ,

    අර්ජුනලා , උදයන්ගලා අල්ලන්නේ නෑ මුන් ඩීල් එකක් දාලා තියෙන්නේ , බොරුවට මිනිස්සුන්ට හොරු අල්ලනවා වගේ පෙන්නනවා කියන එක තමයි මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම කියන්නේ

    උඹනේ මැදට පැනලා රනිල් හොරු අල්ලනවා කියලා බයිලාවක් කිවුවේ

    අනික ඉතින් රත්තරන් අස්වයෝ හෙලිකොප්ටර් ගැන කිවුවේ සිරිසේන , ජනදිපතිවරණ වේදිකාවේදී උඹට මතකද දන්නේ නෑ "කොළඹ ඉඳන් හෙලිකොප්ටර් එකේ ගිහින් නුවරඑළියේ ඉන්න රත්තරන් අස්වයෝ පැදලා එනවා " කියලා කිවුවා වීඩියෝ එක හොයාගන්න පුළුවන් උනොත් දාන්නනම්

    ගෝට ඒ කාලේ ඇමරිකන් හමුදාවට පහසුකම් සපයන්න අත්සන් කරපු ගිවිසුමකට මේ ආණ්ඩුව තව අවුරුදු 10කට දික් කලා

    අනික සිරා හදන්නේ මදුශ්ව අල්ලලා , මොනවා නැතත් මත්ද්‍රව්‍ය නිවාරණය කරානේ කියන ස්ලෝගන් එක ඉස්සරහට දාගෙන ඊළඟ ජනධිපති වරණයට එන්න නේ , ජෙප්පෝ තව දුරටත් තීරණාත්මක බලවේගයක් නොවෙන නිසා උන ගැන කතාකරලා වැඩක් නැනේ

    හැබැයි ඉතින් එහෙම හරි මදුශ්ව අල්ලලා ටිකක් හරි මත්ද්‍රව්‍ය නිවාරණය වෙන එක නම් හොඳයි
     
    Sirage game eka thama kudu walin lankawa sudda kala kiyala label eka gahagena ayeth janadipathi wena eka. eth ithin uwa lankawata genawath mama hithanne naa sira oya kiyanawa wage uta marana daduwama denna puluwan kiyala, ehema unoth wena ratawal walin ena prashna walata muhuna denna amarui.
    Madushwa dubai walama thiyagena ehema prashne wisadunoth godak hodai.
     
    දැන් වත් උඹ පිළිගන්නවද රනිල් මහින්දගේ හොරු අල්ලන්නෙත් නෑ , මහින්ද රනිල්ගේ හොරු අල්ලන්නෙත් නෑ කියලා , මුන් ඩීල් එකක් දාලා තියෙන්නේ , බොරුවට මිනිස්සුන්ට හොරු අල්ලනවා වගේ පෙන්නනවා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් වත් උඹ පිළිගන්නවද රනිල් මහින්දගේ හොරු අල්ලන්නෙත් නෑ , මහින්ද රනිල්ගේ හොරු අල්ලන්නෙත් නෑ කියලා , මුන් ඩීල් එකක් දාලා තියෙන්නේ , බොරුවට මිනිස්සුන්ට හොරු අල්ලනවා වගේ පෙන්නනවා
    Horu allana eka katha karaddi nam ithin dan piliganna kiyala deyak naa. oka mahindage kaletath kalin idanma lankawe wenade thama. Mahinda, ranil witharak neme, anurala, sumanthiranla okkoma ohoma thama. suddagen nidahasa labuna dawase idan ohoma thama:D
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Horu allana eka katha karaddi nam ithin dan piliganna kiyala deyak naa. oka mahindage kaletath kalin idanma lankawe wenade thama. Mahinda, ranil witharak neme, anurala, sumanthiranla okkoma ohoma thama. suddagen nidahasa labuna dawase idan ohoma thama:D

    ඔව් ඉතින් උඹට අනිත් ඔක්කොගෙම හොරකම් පේනවා මහින්දගේ හොරකම් විතරක් පේන්නේ නැනේ , අපිනම් උඹලා වගේ වහල් වෙලා නෑ , කවුරු උනත් හොරකම් කරනම් හොරා තමයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් ඉතින් උඹට අනිත් ඔක්කොගෙම හොරකම් පේනවා මහින්දගේ හොරකම් විතරක් පේන්නේ නැනේ , අපිනම් උඹලා වගේ වහල් වෙලා නෑ , කවුරු උනත් හොරකම් කරනම් හොරා තමයි
    :lol::lol::lol: ane hoda eka wahal wela naa kiwwe. :lol::lol:
    Mahindage horakam penawa, pena nisa thama parliment eke 225ma kamba horu kiyanne. habai ewa oppu karala hire danawa kiwwa unta ewa oppu karaganna bari una ekai duka. :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :lol::lol::lol: ane hoda eka wahal wela naa kiwwe. :lol::lol:
    Mahindage horakam penawa, pena nisa thama parliment eke 225ma kamba horu kiyanne. habai ewa oppu karala hire danawa kiwwa unta ewa oppu karaganna bari una ekai duka. :lol:

    උඹ වහලෙක් තමයි යකෝ නැත්තං වෙන මොකක් ද මෙච්චර කල් රටේ වෙච්ච දේවල් දන්නෙ නැද්ද

    මහබැංකු කොමිසම සම්බන්ධයෙන් දැනටත් ජනාධිපති තියාගෙන ඉන්න වාර්තා ටික ඉදිරිපත් කරන්නේ නැත්තේ මොකද අඩුමගානේ මහින්ද අගමැති වෙලා හිටපු දවස් පනස් එකේ වත් ඉදිරිපත් කළේ නැත්තෙ මොකද

    එතකොට මිහින්ලංකා කොමිසමේ වාර්තාව හංගගෙන ඉන්නේ මොකද එලියට දාන් නැතුව

    අඩුම ගානේ දැන්, පිළිගත් විනිශ්චයකාරවරුන් විසින් පසුගිය රජයේ දූෂණ වල ස්වභාවය සහ කරන ලද දූෂණ මොනවාද කියලා ජන ගත කරලා තියෙනවා ඒකට කියන්නේ බරපතළ වංචා දූෂණ රාජ සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඒ වාර්තාවේ දූෂණ වංචා හාරසිය ගාණක් ගැන වැරදි හෙළිදරව් කළ කරලා විතරක් නෙවෙයි දෙන්න ඕන දඬුවමත් නිර්දේශ කරලා තියනවා

    කෝ ඒවට නඩු දාල තියෙනවද

    ඉක්මනට නඩු අහන්න කියලා දිනපතා නඩු අහන උසාවි තුනක් දැම්මා අදටත් පිහිටවල තියෙන්නෙ එක උසාවියි ඉතුරු උසාවි 2 දාන්නෙ නෑ ඇයි දාන්න ඇත්තේ මහින්ද රනිල් සිරිසේන ඩීල් එක නිසයි

    වීරවංශගේ නඩුව කාල් යන්නේ මාස හයෙන් හයට , විමල් වීරවංශ අත් අඩංගුවට ගැණුනේ 2015 ඔක්තෝබර් ය. මේ වනවිට වසර තුනකුත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් නීතිමය ක්‍රියාවලිය ඵලදායී ලෙස අඟලක්වත් ඉදිරියට ගොස් නැත. කටුනායක ගුවන් තොටුපළේ දී ඔහු අතටම හසු වුණේ පාස්පෝට් දෙකක් අත තබාගෙන සිටියදී ය. විමර්ශන වලදී හෙළි වූයේ ඔහු එකක් නැතිවූ බවට ආගමන විගමන පාලකවරයාට බොරු කියා අලුත් පාස්පෝට් එකක් ගෙන ඇති බවය.

    වීරවංශ පස් වතාවකදී පාස්පෝට් ලබාගෙන ඇති බවත් ඉන් තුනක් ම නැතිවූ බව ප්‍රකාශ කර ඇති බවත්ය. මේ අනුව ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් රට බේරාගැනීමට ඩෙඟා නටන්නේ තම පාස්පෝට් එක තුන්වතාවක් ම බේරා ගැනීමට නොහැකි වූ වීරවංශ කෙනෙකි.

    ශෂී වීරවංශ ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පාස්පෝට් ලබාගැනීම මෙන්ම ව්‍යාජ උප්පැන්න සහතික සකස් කිරීම සහ තම දරුන්වන්ගේ උප්පැන්න සහතික සඳහා ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනා එල්ල වී පවතී. වීරවංශ මහතා සහ මහත්මිය යන දෙදෙනාට ම උපන් දින දෙක දෙක තිබේ. ඒ, රජයේ වාහන සහ නිවාස තම ඥාතීන්ට හිතවතුන්ට බෙදාදීමේ සහ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් උපයා ගැනීමේ චෝදනාවලට අමතරව ය.

    ප්‍රශ්නය වන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට දෙපාර්ශ්වය ම හවුලේ වැඩ කිරීමය. සරලව කිවහොත් එළියේ පට්ට පතුරු ගසමින්
    එකිනෙකා මරාගන්නා බව රටට පෙන්වන දේශපාලනඥයින් ඇතුළෙන් දාගන්නා ඩීල් ය.

    සිරිලිය සවිය නඩුවට වෙච්ච දෙයක් නෑ අර දෙකේ ඉලක්කම් ඔක්කොම තියෙන අයිඩින්ටි කාඩ් නම්බර් එක , එහෙම නම්බර් එකක් සාමාන්‍ය මිනිහෙක් දුන්නනම් හිරේ යනවා , කොහොමද හිරේ නොගිහින් ඉන්නේ

    උඹල ඔය කියන මහ ලොකු හොරා අර්ජුන ඇලෝසියස් රාජපක්ෂගේ පුතාගේ මගුලට එනවා යාලුවෝ නෙවෙයි නම් එහෙම එනව ද

    ලංකා ධීවර වරාය සංස්ථාව මුදලින් මහින්ද මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කිරීම නිසා රජයට ලක්ෂ ගානක් පාඩු කිරීම පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරේ 2015 october අවුරුදු තුනක් වෙනවා තවම මොකුත් කරලා නෑ

    ස්වාධීන රූපවාහිනී සේවය ජනාධිපතිවරණය කාලයේ වංචනිකව හිතාමතා මහින්දට සහන සැලසීමේ පාඩුව කෝටි ගණනක් වෙනවා මේ පිළිබඳ කොමිෂන් සභා වාර්තාව බාරදීලා තියෙන්නේ 2016 අප්‍රේල් වල

    තව ඔය වගේ වාර්තා ගණනාවක් තියනවා එලියට දාන්නේ නැති ඒව

    ඒවා එලියට දාන්නේ නැත්තේ ඔය ඩීල් නිසා තමයි

    තොපි මෙතන වීරයෝ වගේ අහනවා අල්ලන්නේ නැත්තේ මොකද කියලා අල්ලන්නේ කොහොමද යකෝ පරීක්ෂණ කරලා වාර්තාව දුන්නම ඒක හංගගෙන ඉන්නවා නම්

    උඹ මේවා නොදැන ඉන්න බබා නෙමෙයිනේ උඹේ වහල් කම හින්දා මේවා ගැන කතා කරන්න කැමති නෑ පිළිගන්න කැමති නෑ
     
    :lol::lol::lol:
    Ubata pissuda bn, pissu ballek wage kiyawanne :lol::lol:
    Mama kiyanneth owa eliyata danna kiyala thama. mahidala, maithree, ranil la, anura athulu okkoma deal karayo thama. ekanisa thama owa eliyata enne naththe.
    Thota sinhala therenne nadda yako, wahala wahala kiyanna kalin sinhala kiyawanna purudu wela waren. Mama kiyanne oke 225ma deal karayo kiyala. Uba wahalek neme nam kiyapan parliment eke inna 225ma kamba horu kiyala
    :lol::lol:
     
    නිකන් මෙතන බොරු ස්වාදීන ටෝක් නොදා පලයන් වහලෝ යන්න , දැන් උඹම නේද කිවුවේ හොරු කිවුවට ඔප්පු කරන්න බෑ කියලා , ඔප්පු කරන්න බැරිඋන හේතුව කිවුවම දැන් එනවා සිංහල ගැන කතාකරන්න ,

    ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවපන් වහලෝ , උඹ නම් ඔරිජිනල් වහලෙක් තමයි
     
    Ane nikan pala wahalo yanna. mama kothanada oppu karanna ba kiwwe ponnayo. awurudu 4k thisse monawath nokaranna owa deal nisa kiyalai ponnayo. Mama kiwwe oya dan kiyana sakshi okkomatika eliyata danna kiyala thama. ayeth mama kiyanne gihin sinhala purudu wela wara. wahal pakaya. tho wahalek nemenam kiyapan oke inna 225 ma horu kiyala.

    okkotama kalin akuru podiyata dapan, apita akuru kiyawanna puluwan thota bari unata ponnaya. wahalek nemenam kiyapan oke 225ma kamba horu kiyala, echcharai
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    :lol::lol::lol:
    Ubata pissuda bn, pissu ballek wage kiyawanne :lol::lol:
    Mama kiyanneth owa eliyata danna kiyala thama. mahidala, maithree, ranil la, anura athulu okkoma deal karayo thama. ekanisa thama owa eliyata enne naththe.
    Thota sinhala therenne nadda yako, wahala wahala kiyanna kalin sinhala kiyawanna purudu wela waren. Mama kiyanne oke 225ma deal karayo kiyala. Uba wahalek neme nam kiyapan parliment eke inna 225ma kamba horu kiyala
    :lol::lol:

    eunata umba aluth ekek enewatath kemathi na ne? RP thread eke marenna haduwe :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eunata umba aluth ekek enewatath kemathi na ne? RP thread eke marenna haduwe :P
    machan RP wage aluth aya ena eka hodai. eth bn rp kiyana ewa, uge plans ahuwama one kenekta therenawa owa karanna baa kiyala.
    simply kiwwoth lankawa goda ganna baa bn, api e kale idan hithuwa eka eka un dala ane dan hariyai, ane mu awama hariyai kiyala. eth oka wenne naa bn. Chandrikath ratata hodak kala, mahindath hodak kala, raniluth hoda dewal kala. habai e hama ekama owa karanne poddai, wadima de thamange de wadi karaganna ekai.
    oka thama mechchara kalekata uneth, issarahata wenneth. oka bn gotala, pallela kawru awath ohoma thama issarahata. goda ganna baa. eka kiwwama samahara un hithanne api wahallu kiyala. pissu bn.
    lankawa goda ganna baa bn moka awath, oka therum gaththa samahara un thama damala gahala pr aragena paninne.