මචන් ලා..මට ගන්න ඕන ඩුවෙල් සිම් ,fb යන්න පුළුවන් රු 8000 ට අඩු පෝන් එකක් . හරියට නමක් නැති ඒවා කීපයක්ම පාවිච්චි කලාට උපරිම අවුරුද්දයි, ,ටිකක් හොද nokia හරි samsung හරි පාවිච්චි කරන එකෙක් කියන්නකෝ පෝන් වල ගුණ අගුණ ......
![]()
mekanam pattai.eth rs 11,000 k wenawa.
මචන් පොඩි විස්තර ටිකක් දියන්කෝ...
මචන් මේ ෆොනේ එකේ එක සිම් එකකින් call ගන්නකොට අනිකට call එකක් අවොත් එක පෙන්නනවද?
ෆොනේ එක stuck වෙන ගතියක් තියනවද? බැටරි life එක කොහොමද?
උබ මේක use කරනවානම් මට කියපන්කො...
mama neme ban mage yaluwek gava thiyenawa.u dan godak kal use karanna patan aran.kisi awulak naha.

thx machan

thks macho

ඇත්තටම මේක හොඳ එකක් මම පාවිච්චි කරන්නෙත් මේක තමයි..කොහොමත් සිම් දෙකම වැඩ තමයි,,dual stand by...battery life එක ගොඩාක් හොදටම හොදයි.. nokia වලට වඩා ගොඩක් කල්charge එක හිටිනවා.. sounds quality.... touch...
මචන් පොඩි විස්තර ටිකක් දියන්කෝ...
මචන් මේ ෆොනේ එකේ එක සිම් එකකින් call ගන්නකොට අනිකට call එකක් අවොත් එක පෙන්නනවද?
ෆොනේ එක stuck වෙන ගතියක් තියනවද? බැටරි life එක කොහොමද?
උබ මේක use කරනවානම් මට කියපන්කො...
mama neme ban mage yaluwek gava thiyenawa.u dan godak kal use karanna patan aran.kisi awulak naha.
![]()
Oya GALAXY Y DUOS eke specs ne oka 24k withara wenawa.
Photo eke thiyenne wena ekak machan.