ඩෙංගු අඩුවෙන්න යෙහාවාට යාඥා කරන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඩෙංගු අඩුවෙන්න යෙහාවාට යාඥා කරන්න

මෙක්ෂිකොවේ සහ සුඩානයේ මිනිස්සු ඩෙංගු වසංගතය එනකොට එක දිගට යෙහාවට යඥා කරලා දැන් මේ රටවල ඩෙංගු රෝගියෙක් බෙහෙතකටවත් හොයා ගන්න නෑලු
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මොකද යඥා කරලා ඉවර වෙනකොට, යඥා කරපු/නොකරපු ඔක්කොම මිනිස්සු මැරිලද?

    :(
    RIP
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ආවාරා හු ආවාරා හු ඩෙංගු මදුරැවා ආයෙත් ආවාරා හු
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මොකද යඥා කරලා ඉවර වෙනකොට, යඥා කරපු/නොකරපු ඔක්කොම මිනිස්සු මැරිලද?

    :(
    RIP

    ඒක තමයි මිනිහෝ වෙන්න ඇත්තේ