TFS!
zooza12345 Well-known member Sep 5, 2009 2,070 253 83 colombo Jun 18, 2017 #122 watina thread ekak machan rep added ,gaslabu case ekanam mamath ahala thiyenawa but hariyatama danne ne eth pallehain thiyana dewalnam godak watinawa
watina thread ekak machan rep added ,gaslabu case ekanam mamath ahala thiyenawa but hariyatama danne ne eth pallehain thiyana dewalnam godak watinawa
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Jun 19, 2017 #130 thanks ban...matath me dengu hedila gedara inne
MihiCherub Well-known member Sep 14, 2009 18,974 1 9,794 113 Gampaha Jun 20, 2017 #132 ගස්ලබු කොල හොදයි නම් මොන මගුලකටද හොස්පිටල් එකේ නවත්තන් ඕව දෙන්නෙ. ගෙදර ඉදන් දියල්ලකො..
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Jun 20, 2017 #133 MihiCherub said: ගස්ලබු කොල හොදයි නම් මොන මගුලකටද හොස්පිටල් එකේ නවත්තන් ඕව දෙන්නෙ. ගෙදර ඉදන් දියල්ලකො.. Click to expand... වැඩි හොදටනෙ බං එහෙම කරන්නෙ.
MihiCherub said: ගස්ලබු කොල හොදයි නම් මොන මගුලකටද හොස්පිටල් එකේ නවත්තන් ඕව දෙන්නෙ. ගෙදර ඉදන් දියල්ලකො.. Click to expand... වැඩි හොදටනෙ බං එහෙම කරන්නෙ.
navinnuwan Well-known member Sep 19, 2006 7,832 3,858 113 USA Jun 20, 2017 #135 thanks for the share +13
A audace Active member Feb 20, 2017 224 89 28 Jun 20, 2017 #136 ගොඩක් වටින ලිපියක් මචං. පුලුවන්තරම් පරිස්සම් වෙමු මොකටද නිකං ලෙඩ හදන් දුක් විදින්නේ අවට පිරිසිදුව තියා ගනිල්ලා පුලුවන්තරම් වතුර එකතු වෙන තැන් නැති කරහල්ලා.අපිමයි ඩෙංගුවලට බෝවෙන්න තැන් හදන්නේ ඒ නිසා දැන්වත් ඉක්මන් කරහල්ලා.
ගොඩක් වටින ලිපියක් මචං. පුලුවන්තරම් පරිස්සම් වෙමු මොකටද නිකං ලෙඩ හදන් දුක් විදින්නේ අවට පිරිසිදුව තියා ගනිල්ලා පුලුවන්තරම් වතුර එකතු වෙන තැන් නැති කරහල්ලා.අපිමයි ඩෙංගුවලට බෝවෙන්න තැන් හදන්නේ ඒ නිසා දැන්වත් ඉක්මන් කරහල්ලා.
NO_MeRcY Well-known member Jun 14, 2010 5,423 449 83 Singapore Jun 20, 2017 #137 Hodata liyala tiyenawa. Dengue wasangatayak wela iwaray. Pawule ayawa puluwan tharam parissam karagena thamanut parissam wenna one. Mage wifeta 2 times dengue haduna. Podi kellata one time. Haduna eka tama danne amaruwa.
Hodata liyala tiyenawa. Dengue wasangatayak wela iwaray. Pawule ayawa puluwan tharam parissam karagena thamanut parissam wenna one. Mage wifeta 2 times dengue haduna. Podi kellata one time. Haduna eka tama danne amaruwa.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,775 113 Hell & Heaven (Kiribathgoda) Jun 20, 2017 #139 වැදගත්