ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

Apr 26, 2017
871
103
0
Earth
Dengue hadunamath catheter danawada ban... mala uttai
Mama eka parak kunu bittara paan kala muthra ekka lee yanna gatta
Doca kiwwa ahawal eka assen camera batayak dala balanna one hospital admit weyan kiala
Mama mama moda uttek eeth mata kiyatawath ba oke asse bata gahaganna...
Masekata witara passe lee yana eka nwathuna
Mama marennath thibba,, adatath wakugadu deka bagetada danne na wada
Issrahatath mama jivitheta catheter dagannr na
Bedpan ekaka renna unoth suicide karagannawa
Mama dannawa patta moda mongal wadak kiala eth Mona karannada

habai mama hodata parissam wenawa.... junk food kanne na.. maduruwek dakka gaman payak hari try dila maranaw... bus wala footboard yanne na.. waahana elawannr na.... hama mohothema parissam wenawa
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක ඇත්ත මචං මම නම් ඔය සාත්තු සේවකයෝ කියන අයව විස්වාස කරන්නේ නෑ ගොඩක් වෙලාවට.. අපේ මල්ලි ලඟ ඉන්දැද්දී අල්ලපු ඇඳක අසිහියෙන් ඉන්න ලෙඩෙක්ට සුව සෙවන කියලා එකකින් ඔය සාත්තු සේවකයෙක් අරන් තිබ්බා. පොර මාරුවෙන් මාරුවට ගිහින් එනවා පොඩ්ඩක් ඩ්‍රින්ක් එක දාලා. අර ලෙඩාට කතා කරන්න අමරුයි. ලොකු සල්ලි කාරයෙක් පුතාලා දුවලා බලන්න එනවා. අරූ එන වෙලාව්ට හොඳට සලකනවා. ඊලඟට අර ගේන හැම එකම ඌ කාලා එතන බිම පැදුරක් දාගෙන නිදාගන්නවා. එක දවසක් රෑ අර ලෙඩාට හාට් ඇටෑක් එකක් ඇවිත් ගැහෙන්න ගත්තා අරූ නිදි. පස්සේ මම දුවලා ගිහින් ඩොක්ටර්ට කිව්වම ඩොක්ටර් ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මැෂින් එකට දැම්මා. ඒ ඔක්කොම ඉවර වෙනකම් අරූ නිදි බීලා. ඩොක්ටර්ට කේන්තී හොඳටම. නමුත් එදා ඒ ලෙඩා නොමැරී බේරුණේ වාසනාවකට.

    oya balahanko,okun ohommamai bn,ape amma langa navaththapu kenath oya vidiyata thama inna aththe bn,langa navaththanna kenek unnema na bn.pirimi kenekta inna denne nane.hena case eka ithn
    anika unta hena ganak gevannath one.e gevala kanna bonnath denna one.e okkomath karala mun vade hariyata karanneth na :baffled::baffled:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹ ලියල තියෙන විදියෙන්ම තේරෙනවා , උඹ මේක අත්දැකල තියෙනව කියල සහ තව කෙනෙකුට උදව්වක් විදියට ,බොක්කෙන්ම ලියල තියෙන්නෙ කියලා..
    මාත් අහල තියෙන විදියට ගොඩක් සාර්ඵක ක්රමයක්..
    වයිෆ්ගෙ ඔපිස් එකේ ගොඩක් දෙනෙක්ට 3/4 කට වඩා ඩෙංගු හැදිල මේක කරල හොද වුනා..
    Tfs machan..!!!
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    පැපොල් කොළ දෙන්නෙ පට්ටිකා වැඩිවෙන්න කියලයි මන් අහලා තියෙන්නේ. මොකද ගොඩක් දෙනා හිතන්නෙ පට්ටිකා අඩුවෙන නිසා රෝගියා මිය යනවා කියන එක.
    ඩෙන්ගු වලට බෙහෙතක් දෙන්නේ නැ.ඩෙන්ගු නිසා මැරෙන්නෙ තරල කාන්දු නිසා. එකම ප්‍රතිකාරය තමයි නිසි තරල පාලනය. පට්ටිකා ඉතාම අඩු තත්ව වලත් හොඳින් ඉන්න රෝගීන් ඉන්නවා නිසි තරල පාලනය නිසා ජීවත් වන. ඒක නිසා හොඳම දේ ඔය එක එක බෙහෙත් ජාති දෙන්න යන්න එපා. ඒක ප්‍රතිකාරයට බාධාවක්
     
    • Like
    Reactions: waca
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔයා බොක්කෙන්ම මේක දාපු බව තේරෙනවා.

    මමත් යමක් කියන්න කැමතියි. ගස් ලබු කොළ දුන්නත් නැතත් ගාණට වතුර බීල පිළවෙලට ඉන්ඉනකොට ඉබේ ම platelets count වැඩි වෙනවනේ ඉතින් අඹ කොළ දුන්නත් කියන්න පුළුවන් අර ඉබේ වෙන දේ අසසෙ දුන්නාම අඹ කොළ නිසා කියල.

    අනිත් එක තමා සුදුසුකම් ලත් වෛද්‍යවරු මේව දෙන්න එපා කියනවනම් අපි පැත්තකට වෙලා ඉන්න එක තමා වඩා හොඳ.. ඒ මිනිස්සු හේතුවක් ඇතිව නෙ කියනව ඇත්තෙ.

    තරහ ගන්න එපා මට හිතෙන දේ තමා කිව්වෙ!