So much valuable info
මටත් පොඩි උනක්ද මන්දා යාන්තන් තියෙනවා වගේ බන් දැන් දවස් දෙක තුනකට කලින් හොදට වැස්සේ තෙමුනා . ඉට පස්සේ යාලුවකුගේ පාටියට ගිහින් හොදට කූල් කෝක් බිවුවා . ඒකද දන්නෙත් නෑ. එතරම් අවුලකුත් නැ .ලගදි සැර AC එකේ ගොඩක් වෙලා හිටියා

Last edited: