ප.ලි - සමහර එවුන්ට මේක sure නැත්තන් දෙන්න එපා.එත් මන් කලින් කියපු නැති දේවල් ටිකක් දැන් කියන්නම්.මං මේකේ thread දාන්නේ නිකන් ආතල් එකටවත් එක එකාගෙන් repවත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙඉ.මට අදාලත් නැ.මේකේ දාන හැම thread එකක්ම දාන්නේ මං හොදට හොයල බලල.බෙහෙත් හෝ එහෙම එකක් කියනවනම් එක පාරකටත් වඩා මන් හොයල බලනවා.හොයල බලනවා කියන්නේ එක එක පකයගෙන් අහන්නේ නෑ .මංම ගිහින් අහල බලල දැකල confirm කරගෙන තම එකෙක්ට කියනවනම් කියනේ.මට අර පීනසට හොද වෙදමහත්තයා ගැන ඇහුවම මන් කිව්වනේ.මන් ඒ වේද මහත්තයව reccomend කරන්නේ පිනසට විතරයි.ඒ මන් අත්දැකීමෙන් එක දන්නා නිසා.මන් දන්නේ නැනේ ඒ වේද මහත්තය අනික් දේවල් වලට හොදද නැද්ද කියා;අ\.උබල මේවා පිළිගත්තත් නැතත් එකයි.මට උබලගෙන් හම්බෙන දෙයක් නැනේ .
මේ සතියම මන් hospital එකේ එහාට යනවා මෙහාට යනවා.අර කියපු මල්ලිට හැදුනට පස්සේ එයාගෙම අක්කටත් හදුනා.අර මල්ලිගේ platelet 17 blood test එකයි එයා හිටපු හැටයි මන් දැක්ක.තව ඊලග දවසේ ticket කපාගෙන එයාව ගිහින් ගෙදර ඇරලුවෙත් මන්.දැන් අද අප්පච්චිට dengue හැදිලා.දැන් තම admit කරලා ගෙදර අවේ.හෙට උදේට මන් අම්ම එක්ක මේක හදල ගිහින් දෙනවා.ඉතින් මන් දන්නවා මේක කොච්චර හොදට වැඩ කරනවද කියල.මේවා මන් කියන්නේ නැ උබලට පිළිගන්න කියල.හොයල බලපන් දන්නා උන්ගෙන්.වැඩිය ඕනේ නැ.හෙට ගිහින් බලපං නුවර 30 වාට්ටුවේ ලෙඩ්ඩු කීදෙනෙක් මේවා බොනවද කියල.අපේ රටේ සක්කිලි හැතිකරේට ඉතින් සුද්දෙක් ඇවිත් මොන පකක් දුන්නත් බොයි .හැබැයි රටේ වෙදමහත්තයෙක් කියන දෙයක් කරන්න හරි අමාරුයි .අයි ඉතින් වෙදමහත්තයා posh නැනේ .අනික දෙන බෙහෙතුත් ගොඩේ නේ .ටහුකන රටවල් මේවා.තමන්ගේ රටේ දේට වඩා වෙන රටවල දේවල් වලට පුක දෙන එකම රට මේකද කොහෙද.මෙහෙ ඉන්න ඔය උද්දච්ච දොස්තර මහත්තුරුන්ටත් කියන්න තියෙන්නේ ඕකම තමා.හෙමිට අහපන්කෝ ඔය දඩ දොස්තරයෙකෙන් මේකේ ගුණේ ගැන.කියයි.
මට පුකේ අමාරුවක් නැ මේ කොහෙවත් ඉන්න පකයල මැරිලා ගියාට.මට ගානකුත් නැ .එත් මනුස්සකමයි දන්නා දේ ප්‍රයෝජනවත් එකෙක්ට හරි use කරලා හොද වෙනවනම් ඒ මට ඇති.
මේකම තම අර එක සැරයක් ලංකාවේ වෙද නෝනා කෙනක් tablet එකක් විදිහට හදල දෙන්න පුළුවන් කියල පත්තර වල ලිපි එහෙම ඊයේ.එත් කොහෙද.මේ ලංකාවේ ඉන්න සක්කිලින්ට ඕනේ කමක් නැනේ තමන්ගේ රටේ දෙයක් ප්‍රයෝජනෙට ගන්න..යකෝ වෙන රටවල උන්නම් ඕක හදල අනික් රටවලට විකුනෛ.අපේ උන් කොහෙද.ඔන්න දැන් vaccine එකක් import කරන්න යනව.අයි අර සක්කිලි බල්ලොන්ට කොමිස් එන්නේ එතකොටනේ.
සැර වැඩි ඇති.එත් ඕක තම යථාර්තය.