දැන් හිතපංකො මන් වෙන කොහේ හරි දිහාකින් ඩෙංගු බෝ කරන් ඇවිත් ගෙදරට වෙලා ඉද්දි, ගෙදර ඉන්න ඩෙංගු නොවන මදුරුවෙක් මාව කාල ඌම ගිහින් ගෙදර අනික් මිනිහෙක්ව කෑවොත්,,
උට ඩෙංගු බෝ වෙනවද නැද්ද?
උට ඩෙංගු බෝ වෙනවද නැද්ද?
ඇයි ඉන්නෙ බං.. හැම මදුරුවම ඩෙංගු මදුරුවන් නෙමේඩෙංගු නොවන මදුරුවෙක්- ne ne?
කොච්චර වෙලාවක් දඑ ගමන්ම කෑවට ස්ප්‍රෙඩ් වෙන්නෙ නෑ
කාලයක් යනවා වයිරස් එක මදුවරුවගෙ ඇගෙ ගුනනය වෙන්න,
එහෙම උනාට පස්සෙ තමා ඊලගට කන එකාගෙ ඇගට ඩෙන්ගු යන්නෙ
No.. Dengue is only carried by the females of two species of mosquito: the Dengue mosquito (Aedes aegypti) and the Asian Tiger mosquito (Aedes albopictus)දැන් හිතපංකො මන් වෙන කොහේ හරි දිහාකින් ඩෙංගු බෝ කරන් ඇවිත් ගෙදරට වෙලා ඉද්දි, ගෙදර ඉන්න ඩෙංගු නොවන මදුරුවෙක් මාව කාල ඌම ගිහින් ගෙදර අනික් මිනිහෙක්ව කෑවොත්,,
උට ඩෙංගු බෝ වෙනවද නැද්ද?

කොච්චර වෙලාවක් ද
------ Post added on May 30, 2021 at 5:14 AM
Appreciate your explanation brotherNo.. Dengue is only carried by the females of two species of mosquito: the Dengue mosquito (Aedes aegypti) and the Asian Tiger mosquito (Aedes albopictus)
The same mosquitoes are responsible in carrying Yellow Fever, Zika, Chikungunya as well.
Even a mosquito has it's own immune system and not all of them can carry a particular virus.
When an Aedes type mosquito bites an infected person, the virus spreads through the mosquito's body over a period of eight to twelve days. After this period, the infected mosquito can transmit the dengue virus to another person while feeding.
This process continues with the next victim it bites.
Once infected with dengue, the mosquito will remain infected with the virus for its entire life - possibly about a month.
PS: That's why we should protect the dengue patient. If he can be effectively isolated (from the mosquitos) then that puts a brake on the transmission chain.
It will work much better than trying to eradicate the mosquitoes completely.![]()
TFS broආ.. මන් හිතුවෙ ඩෙන්ගු මදුරුවෙක්ම කියල.
1. උබට ඩෙන්ගු තියෙද්දි ඩෙන්ගු වාහක නොවෙන මදුරුවෙක් කෑව කියල ඒ මදුරුවට ඩෙන්ගු බෝ කරන්න බෑ
2. ඩෙන්ගු වාහක මදුරුවෙක් උබව කෑවත්, වයිරස් එකෙ උගෙ ඇගෙ ගුනනය වෙන නන් , ඌට ඩෙන්ගු බෝ කරන්නත් බෑ
කාල සීමව ගන උඩ imhotep කොමෙන්ටුව බලන්න