ඩෙංගු රෝගයෙන් බේරෙන්නෙ කොහොමද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඩෙංගු රෝගයෙන් බේරෙන්නෙ කොහොමද?

    අපි කොච්චර අපේ වත්ත පිටිය පිරිසිඳුව තියා ගත්තත් අහල පහල මිනිස්සු එහෙම කරන්නෙ නැත්නම් ඩෙංගු හැදෙන්න අවධානමක් තියනවනේ.

    ඉතින් එහෙම තත්වයක් තියෙද්දි ඩෙංගු රෝගයෙන් බේරෙන්නෙ කොහොමද කියල අපේ අදහස් බෙදා ගමුද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වටපිට කට්ටියම එකතුවෙලා ශ්‍රමදානයක් දාලා හැමෝගෙම වතුපිටි පරීක්ශා කරන්න.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අපි කොච්චර අපේ වත්ත පිටිය පිරිසිඳුව තියා ගත්තත් අහල පහල මිනිස්සු එහෙම කරන්නෙ නැත්නම් ඩෙංගු හැදෙන්න අවධානමක් තියනවනේ.

    ඉතින් එහෙම තත්වයක් තියෙද්දි ඩෙංගු රෝගයෙන් බේරෙන්නෙ කොහොමද කියල අපේ අදහස් බෙදා ගමුද?

    යකු දැන් කී පාරක් නම් කිව්වද කිම්බ අස්සේ සුද්ද කලාට වැඩක් නෑ බොල ...කරන්න තියෙන්නේ එක දෙයයි ...thread එකක්ම දාල කිව්වේ ඒකයි ...

    "යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ...
    මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල
    අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ...

    යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි

    දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ...

    **මුලික පිරිවැයක් දරපිය මුලින්
    **හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...
    **ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ...
    **ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ...
    **තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ...
    **යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක ..
    **දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ...

    මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ... "


    කියපු දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා ආයෙත් ටිකක් පැහැදිලි කරලා කිව්වා

    " මම කියන්නේ මෙහෙම සීන් එකක් ...ඩෙංගු මදුරුවා මර්ධනයට gov ෆක්කු මොකවත් කරන්නේ නෑ කියල අපි පැහැදිලිව දන්නවනේ දැන් ...ඒක අමතක කරලා control කරන්න පුළුවන් විදියක් ගැන මම කිව්වේ ..ඇයි උබ බෑ කියන්නේ ...

    හැමවෙලාවෙම නෙට් එකක් ඇතුලේ අපේ උන් ඉදියිද ...ඒක කරන්න අමාරුයි ...දැන් බලපන් ඩෙංගු හැදෙන්නේ කොහොමද මම දන්නේ නෑ ...හැබැයි හැදුන එකෙක්ගේ ලේ බීල තව එකෙක් කෑවොත් අනිකට හැදෙනවනේ ...ඕකනේ සරල තියරිය ...ඩෙංගු මදුරුවා වැඩි වෙන කාලෙට ඩෙංගු රෝගිනුත් වැඩි වෙනවා ...කෙලින්ම ඩෙංගු මදුරුවෙක් කාල ඩෙංගු හදුනා කියහන්කෝ ( එහෙම හැදෙනවද මම දන්නේ නෑ ) එහෙම හැදෙනවානම් ඒක අඩු සම්බවිතාවක් ...මොකද අපි හැමෝටම ඔය ඩෙංගු මදුරුවා එකා පාරක් හරි විදලා තියනවා ...දැන් එහෙනම් මොකක්ද අපි කරන්න ඕනි ...ඩෙංගු මදුරුවෝ සහ ඩෙංගු රෝගීන් සහමුලින් වෙන් කරන්න ඕනි ...ඕක තමයි මගේ point එක ...ජයවර්දනපුරේ ලෙඩ්ඩු 400 දැම්මම ඉඩ නැති වෙනවා ...දැන් බලපන් ඩෙංගු හැදිච්ච එවුනුයි අනිත් එවුනුයි ඩෙංගු මදුරුවෝයි එක ගොඩේ ඉදගෙන කොහොමද බන් control කරන්නේ ...මදුරුවාට යන්න කිව්වට යන්නේ නැති නිසා තමයි ඩෙංගු රෝගීන් සියලු දෙනා ලංකාවේ එක zone එකකට දාන්න කිව්වේ ...එතකොට රෝග පැතිරීමට ඩෙංගු මදුරුවන්ට ඩෙංගු රෝගීන් නෑ ...උන් ඔක්කොම එකම තැනක ...ලෙඩ්ඩු 1000-2000 ඉන්න පුළුවන් ඉස්පිරිතලයක් හදන්න බැරි කමක් නෑනේ ...මදුරුවෝ මර්ධනයට මුන්ට කිසිම අදහසක් නැති නිසා කොහොමත් 100% ඩෙංගු නැති කරන්න බෑ ...නමුත් patient isolation ක්‍රමයෙන් 90% විතර control කරන්න පුළුවන් ...මට හිතෙන්නෙම පුළුවන් කියල ...මම වැරදී වෙන්නත් පුළුවන් බාගවෙලාවට ...
    "
    [/SIZE][/QUOTE]