ඩෙංගු රෝගයෙන් බේරෙන්නෙ කොහොමද? අපි කොච්චර අපේ වත්ත පිටිය පිරිසිඳුව තියා ගත්තත් අහල පහල මිනිස්සු එහෙම කරන්නෙ නැත්නම් ඩෙංගු හැදෙන්න අවධානමක් තියනවනේ. ඉතින් එහෙම තත්වයක් තියෙද්දි ඩෙංගු රෝගයෙන් බේරෙන්නෙ කොහොමද කියල අපේ අදහස් බෙදා ගමුද?