ඩෙංගු රෝගය සඳහා ගස්ලබු කොළ || Papaya leaf extract for dengue patients

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඩෙංගු රෝගය සඳහා ගස්ලබු කොළ || Papaya leaf extract for dengue patients

    z_p07-papaya1.jpg

    අපේ නෑදෑ මල්ලි කෙනෙක්ට ඩෙංගු හැදිලා Hospital නවත්තලා ඉන්නේ. ඉතින් එයාව බලන්න ගියා අද. එතන ඇවිත් හිටපු අපේ නැන්ද කෙනෙක් කිව්වා ගස්ලබු කොළ මිරිකලා බොන්න දුන්නම ඩෙංගු හොඳ වෙනවා. එයාගේ දුවටත් ඩෙංගු හොඳ උනා කියලා.

    z_p07-papaya2.jpg

    ඉතින් පොඩි සැකයක් තිබ්බත් මම ටිකක් හොයලා බැලුවා වැඩේ ඇත්තද කියලා.
    වැඩේනම් ඇත්ත තමයි.

    මේ බෙහෙත හදාගන්න ආකාරය.

    ගෙඩි එන ගස්ලබු ගහකින් කොළ අරගෙන කොළේ හොඳට සෝදලා වතුර ඔක්කොම අයින්වෙනකම් ඉඳලා හෝ පිහිදලා කොළේ නාරටි සේරම අයින් කරලා කොළ විතරක් අරගෙන ලි වන්ගේදියකට දාලා ලී මොල්ගහකින් කොටන්න.
    ඉන්පසුව හොඳින් මිරිකා කොලයේ යුෂ නිස්සාරණය කරගන්න.

    මෙය දිය යුතු මාත්‍රාව.

    වැඩිහිටයන්ට ---------------------------- 10ml බැගින් දවසට දෙපාරක්.
    ළමයින්ට (වයස අවුරුදු 5 - 12)-------------- 5ml බැගින් දවසට දෙපාරක්.

    මම මේවා හොයාගත්තේ Sunday Observer එකෙන්. මේ තියෙන්නේ ඒ ලින්කුව

    මෙතන ඔබල බලන්න මේක ගැන Google කියන දේවල්.

    වැඩි විස්තර ඉංග්‍රීසියෙන් :-

    The Sunday Observer met Dr. Hettige to find out more details of his decision to reveal his findings related to this wonder juice to the public, the details on how he initially started his research and how this papaya leaf extract could be administered to a patient.

    “I have found this method of treatment for dengue patients to be very effective. Although the study is not fully completed, I decided to release this information at a time dengue has reached a national crisis situation and the public would benefit from this information”.

    Q: What prompted you to initially do research on this disease?

    A: It was in fact my wife, a Senior Medical Officer at the Intensive Care Unit, Sri Jayewardenepura Hospital, who would see the helpless dengue patients among many others, coming in to her unit and she would call me to inform of their suffering, and how most often than not the patients succumbed to this infection. She would constantly ask if there is nothing we could do. This prompted me to do something about it.

    Q: How did you first start off your research?

    A: Initially, I had a number of patients - relatives of those who work for me, friends and relatives infected by dengue who gave their consent to carry out the research on them. The pilot study consisted of 24 patients in total. Twelve who were given the juice and 12 as controls (who were not given the juice). We found that the 12 who consumed the papaya extract had good results. It was significant to observe that the platelet count increased in all 12 patients with two doses of papaya leaf juice and they all recovered with no hospital admissions, as per the details given in the pilot study that was published.

    Preparation

    Q; How is the papaya fruit leaf juice prepared for consumption for the purpose of treatment of dengue?

    A: Leaves from a fruit-bearing tree can be taken (the Red Lady Papaya variety which is more effective), it has to be washed with clean water and then crushed in a wooden pestle without water or salt. The crushed leaves are then to be squeezed by hand to extract the juice which can be consumed fresh once again, without water, salt or sugar.

    Q: What is the quantity of the leaf extract that has to be taken for an adult and child respectively?

    A: A quantity of 10 ml is prescribed for adults twice a day and 5ml twice a day for children aged between five and 12 years.

    Q: Could you give the scientific explanation as to how papaya leaf extract is effective in curing dengue?

    A: It does three main services - the leaf extract increases the white blood cells and blood platelets and normalises the clotting profile which are the main aspects affected when infected with dengue. The most important factor is that it improves liver function too. The juice helps repair the damage caused to liver cells by dengue fever.

    Q: At what stage should a patient consume papaya leaf extract?

    A: It is best to consume it in the early stages of dengue haemorrhagic fever when the platelet count (PLT) drops below 150000 cu mm or when the packed cell volume is increased by 10 percent even though the World Health Organization (WHO) criteria to diagnose DHF is PLT of 100000 cu mm or Packed cell volume increase by 20 percent.

    Papaya leaf juice has definite beneficial effects even when given to patients with very low platelet counts, altered clotting profiles and bleeding tendencies. But in the final stages of dengue, where multi-organ failure has set in, the beneficial effects are minimal. This is why the patients are advised to take papaya leaf juice early. When it is given early to patients, they recover fast, thus preventing the need for hospital admission. Most importantly, patients who have been identified as dengue-infected should first seek medical attention and take the juice along with the prescribed medication.

    This is the Link

    මේක සමහර විට Repost වෙන්න පුළුවන්. ඒත් හුගක් අයට මේක වැදගත් වෙයි. ඒ නිසා Bump එකක්වත් දාලා සහය දෙන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10403971 said:
    රී පෝස්ට් නෙවේ....... සුපිරි වැඩක් රෙප් ++ මම දැක්කේ අද දැන් නම් නිදිමතයි මචා නිදාගන්නයි යන්න හදන්නෙ හෙට බලන්නම් හොදේ ..

    එළ මචෝ
    දන්න දන්න අයට මේ ගැන කියපන්. නිට්ටාවට සුවයි මේ ක්‍රමයෙන්..
    :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, යාලුවා මේ කතාව ඇත්ත..
    ගස්ලබු කොළ වල ගුණයක් තියෙනවා ඩෙංගු මාරාන්තික රෝගය තුරන් කරන්න..
    ඒත් බොහෝ දෙනෙක් මේ ගැන හරි හැටි වැටහිමක් නෑ..
    ස්තුතියි මචන් මේ ගැන අපේ බොහෝ දෙනෙකුට දැනුවත් කලාට..
    මේ ගැන කිහිප වතාවක් කිව්වාත් ප්‍රශ්නයක් නෑ..
    හේතුව මේ වගේ ත්‍රේඩ් නොදැකපු යාලුවන් බොහෝ දෙනෙක් ඉන්නවා..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව්, යාලුවා මේ කතාව ඇත්ත..
    ගස්ලබු කොළ වල ගුණයක් තියෙනවා ඩෙංගු මාරාන්තික රෝගය තුරන් කරන්න..
    ඒත් බොහෝ දෙනෙක් මේ ගැන හරි හැටි වැටහිමක් නෑ..
    ස්තුතියි මචන් මේ ගැන අපේ බොහෝ දෙනෙකුට දැනුවත් කලාට..
    මේ ගැන කිහිප වතාවක් කිව්වාත් ප්‍රශ්නයක් නෑ..
    හේතුව අපේ මේ වගේ ත්‍රේඩ් නොදැකපු යාලුවන් බොහෝ දෙනෙක් ඉන්නවා..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

    ඔව්...
    රජය මේක ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ බෙහෙත් වලින් ලැබෙන කොමිස් එක නැතිවෙයි කියලා වෙන්න ඇති. :growl::growl:

    ඒත් මේක කොච්චර වටිනා දෙයක්ද..? කි දෙනෙක්ගේ ජීවිතද? :no::no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: අත් බෙහෙත් හොඳයි, :yes: ඒත් ඩොක්ට කෙනෙක් ගෙ ප්‍රතිකාර අනිවාර්යෙන් ම ඕන ලෙඩකට අසනීපෙකට. :sorry: සමහර අය අත් බෙහෙත් විතර කරල ඉන්නව ඕන ලෙඩකට අසනීපෙකට. :no: දන්නෙම නෑ බැරෑරුම් වෙනකම්. :) වටින ත්‍රේඩ් එකක්. :yes: රෙප් + ම තමා!
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :cool: අත් බෙහෙත් හොඳයි, :yes: ඒත් ඩොක්ට කෙනෙක් ගෙ ප්‍රතිකාර අනිවාර්යෙන් ම ඕන ලෙඩකට අසනීපෙකට. :sorry: සමහර අය අත් බෙහෙත් විතර කරල ඉන්නව ඕන ලෙඩකට අසනීපෙකට. :no: දන්නෙම නෑ බැරෑරුම් වෙනකම්. :) වටින ත්‍රේඩ් එකක්. :yes: රෙප් + ම තමා!

    :yes::yes::yes:
    මේක අත් බෙහෙතක් වගේ උනාට මේක හොයාගෙන තියෙන්නේ වෛද්‍යවරයෙක්.
    මම ඒකෙ දාලා තියෙන ලින්කුවට ගිහින් බලන්නකෝ.......
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    e unata sure ma nehe neda? gaslabu kola wala chemical thiyenna puluwan.. and gaslabu warga thiyenawa.. thawa study karannone seen ekak wage
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ane manda mata nam echchara sure na..
    mama meke dakinne open mind ekakin..
    dengue awilla hadenne virus ekakin..
    dengue virus ekata anti virus drug ekak thaama loke develope karala na..
    ithin dengue walata thiyanne supporting treatments..
    e kiyanne patient ge immune system ekata support karanawa dengue virus ekath ekka fight karanna...plus dengue walin hadena symptoms walata beheth denawa..
    samahara wita oya platlet count ekata bahina ayata oka honda wenna puluwan...
    eth hamogema platlet count eka bahinne na dengue hadunama....
    :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ane manda mata nam echchara sure na..
    mama meke dakinne open mind ekakin..
    dengue awilla hadenne virus ekakin..
    dengue virus ekata anti virus drug ekak thaama loke develope karala na..
    ithin dengue walata thiyanne supporting treatments..
    e kiyanne patient ge immune system ekata support karanawa dengue virus ekath ekka fight karanna...plus dengue walin hadena symptoms walata beheth denawa..
    samahara wita oya platlet count ekata bahina ayata oka honda wenna puluwan...
    eth hamogema platlet count eka bahinne na dengue hadunama....
    :D

    Q: Could you give the scientific explanation as to how papaya leaf extract is effective in curing dengue?

    A: It does three main services - the leaf extract increases the white blood cells and blood platelets and normalises the clotting profile which are the main aspects affected when infected with dengue. The most important factor is that it improves liver function too. The juice helps repair the damage caused to liver cells by dengue fever.
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මට මේ පොඩ්ඩක් උණ බන් දවස් 2 ක විතර ඉදන්..............ඩෙංගු ද දන්නේ නැහැ O.M.F.G ...අවුලක් නැහැ දැන් බෙහෙත් තියෙනවනේ...........එල එල.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dengu fever hedunama blood wala thiyena pattika pramanaya (platelet) godak aduwenawa, gaslabu usha walin me platelat pramanaya wediwenna loku balapemak wenawa kiyala wishwasa karanawa. mamath danna keepadenek gaslabu nisa ikmanata saneepa una....
    hebi hospital eke inna gaman amatharawa mu wedakama karanna...

    thnx... ++
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට මේ පොඩ්ඩක් උණ බන් දවස් 2 ක විතර ඉදන්..............ඩෙංගු ද දන්නේ නැහැ O.M.F.G ...අවුලක් නැහැ දැන් බෙහෙත් තියෙනවනේ...........එල එල.......

    එහෙම බැහැ.......:eek::eek:
    මුලින් වෙදෙක් ගාවට යන්න ඕනි...

    ඒත් මේ ක්‍රමෙන් හොඳ වුනු අය රාජගිරිය පැත්තේ මට හම්බුනා අද.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මේ පොඩ්ඩක් උණ බන් දවස් 2 ක විතර ඉදන්..............ඩෙංගු ද දන්නේ නැහැ O.M.F.G ...අවුලක් නැහැ දැන් බෙහෙත් තියෙනවනේ...........එල එල.......
    dawas thunata wada una thibunoth aniwaryenma blood ekak balaganin...(full blood count) reporteka dr: kenekta pennaganna
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ස්තුතියි සහෝදරයා...!!! :yes::yes::yes:

    එළකිරි මචෝ. මේ අපේ යුතුකම නේ......

    dengu fever hedunama blood wala thiyena pattika pramanaya (platelet) godak aduwenawa, gaslabu usha walin me platelat pramanaya wediwenna loku balapemak wenawa kiyala wishwasa karanawa. mamath danna keepadenek gaslabu nisa ikmanata saneepa una....
    hebi hospital eke inna gaman amatharawa mu wedakama karanna...

    thnx... ++

    :yes::yes::yes:
    ඔව්. අනිවාර්යයෙන් රෝහලකින් බෙහෙත් ගන්න ඕනි. අපේ අක්කත් කලේ එහෙමයි. රෝහලේ දවස ගණන ඉන්න අතරේ මේක කලා..දවසයි ගියේ වැඩේට.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    dawas thunata wada una thibunoth aniwaryenma blood ekak balaganin...(full blood count) reporteka dr: kenekta pennaganna

    පට්ටිකා වල වෙනසක් තේරුනොත් තව පාරක් ලේ බලන්න කියයි. ඒ පාරත් පට්ටිකා වල පැහැදිලි වෙනසක් තිබ්බොත් අනිවාර්යයෙන්ම රෝහල් ගතවෙන්න වෙනවමයි.
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    එහෙම බැහැ.......:eek::eek:
    මුලින් වෙදෙක් ගාවට යන්න ඕනි...

    ඒත් මේ ක්‍රමෙන් හොඳ වුනු අය රාජගිරිය පැත්තේ මට හම්බුනා අද.

    මේවා බොන්නේ කොහොමද බන් ලෙඩ්ඩු .......අප්පා........දිස්කස්ටින්ග්:eek: ගදම ගදේ.....