ඩෙංගු රෝගය සඳහා ගස්ලබු කොළ || Papaya leaf extract for dengue patients

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේවා බොන්නේ කොහොමද බන් ලෙඩ්ඩු .......අප්පා........දිස්කස්ටින්ග්:eek: ගදම ගදේ.....

    ඩෙංගු හැදිලා උනවිකාරෙන් ඉද්දි ඕව ගණක නෑ බන්ස් :yes:
    අනික ඩෙංගු වලට ඔලුව රිදෙන රිදිල්ලට වහ උනත් බොයි
    ;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබලා මාව බය කරනවනේ............:sorry: උණ වැඩිවෙනවා වගේ....

    සිරාවටම මචෝ ...........
    උන තියෙනවනම් පරක්කු නොවී බෙහෙත් ගන්න යන්න. :yes:

    ඩෙංගු කියන්නේ සෙල්ලමක් නෙවේ.:sorry::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ane manda mata nam echchara sure na..
    mama meke dakinne open mind ekakin..
    dengue awilla hadenne virus ekakin..
    dengue virus ekata anti virus drug ekak thaama loke develope karala na..
    ithin dengue walata thiyanne supporting treatments..
    e kiyanne patient ge immune system ekata support karanawa dengue virus ekath ekka fight karanna...plus dengue walin hadena symptoms walata beheth denawa..
    samahara wita oya platlet count ekata bahina ayata oka honda wenna puluwan...
    eth hamogema platlet count eka bahinne na dengue hadunama....
    :D
    :no::no:
    ne hemogema platelet count eka bahinawa,
    hebi dengue wala stages thunak thiyenawa...
    1 - dengue fewer
    2 - dengue hemorrhagic fewer
    3 - dengue hemorrhagic shok
    dengue heduna ayagen stage 2 walata yana aya godak adui, ekenuth keepadenek withari stage 3 walata yanne, me ayata thami amaru wenne...
    eth stage 3 waladith mul 72 hrs waladi hariyata manage karoth saneepa wenawa, methanadi fluid management eka godak wedagath,
    mekata den national guide line ekak health ministry eken hadala thiyenawa.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම මචෝ ...........
    උන තියෙනවනම් පරක්කු නොවී බෙහෙත් ගන්න යන්න. :yes:

    ඩෙංගු කියන්නේ සෙල්ලමක් නෙවේ.:sorry::sorry:
    :yes::yes::yes::yes::cool::cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :no::no:
    ne hemogema platelet count eka bahinawa,
    hebi dengue wala stages thunak thiyenawa...
    1 - dengue fewer
    2 - dengue hemorrhagic fewer
    3 - dengue hemorrhagic shok
    dengue heduna ayagen stage 2 walata yana aya godak adui, ekenuth keepadenek withari stage 3 walata yanne, me ayata thami amaru wenne...
    eth stage 3 waladith mul 72 hrs waladi hariyata manage karoth saneepa wenawa, methanadi fluid management eka godak wedagath,
    mekata den national guide line ekak health ministry eken hadala thiyenawa.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද වැඩක් මචං...හැබැයි ඉතිං මම නං කියන්නේ ම සැක නං බල බල ඉන්නේ නැතුව රෝහලකට යන්න කියලා........

    විශේෂයෙන් ම උණ බහින්න කියල හිතුමතේ ට පැරසිටමෝල් එහෙම ගහන්න එපා. පහු ගිය දවස්වල ඩෙංගු නිසා සුදු වුණා කියන මරණ වලින් 25% විතර වෙලා තිබ්බේ පැරසිටමෝල් අධි මාත්‍රා විශ නිසා........
    මේ ගැන හොදටම දන්න හාදයෙක් ‍මේකේ ඉන්නවා. User ID එක Wal Bada උගේන් අහන්න. මේ ගැන දරුණු රිසර්ච් එකක පහුගිය දවස්වල ලොක්කා කළා......!!!
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    hamogema platlet count eke bahinne na ban..
    ape nangita haduna back in 2004..
    ape ammata haduna back in 2004..
    platlet count eke bahinne dengue virus eke bone marrows walata attack karoth witharay...
    neither my mother nor my sister had platelet problems..
    both of them were treated by Professor Arjuna De Silva in nawaloka...
    ape ammage heart ekay liver ekay fail wenna awa..
    eth dengue virus eke repercussions hinda...
    ape ammata dengue shock syndrome awa..
    eth she never had blood transfusions nor had any platlet problems...i donno how tho....

    mama e post eka kiyewwa..
    gaslabu kolawalin basically thiyenneth supportive treatment ekakma thamay...
    it never says anywhere that the gas labu leaves can destroy the dengue virus...
    platlet and liver function wadi karanawa kiyanne machan definitely supportive treatments...

    dengue hadunamawa gas labu kola bibi inna epa...
    hospital ekakata yanna..

    me dennage dengue antibody (Igg / Igm) balala positive unada? dengue kiyalama confirm kalada?
    normally hungak viral fever waladi platelet tikak aduwenawa,
    hebi dengue waladi plate aduuna kiyala platelet transfusion karanne ne,
    dengue waladi transfusion kiyanne contra indication ekak,
    kochchara durata aduwunath (samaharawita count eka 3000 withara aduwelath hondata innwa ) bleeding tendency ekak nethnam (widurumaswalin, muthra samaga le yema, toilet yanakota le yema, blood vomit kirima nethnam brain eke bleeding nisa patient confuse wema wage) platelet denne ne mokada platelet walata severe reaction anawa, godak welawata me reaction ekin death wenawa, samahara patientlata platelet transfuse karanna icu dannawenawa.
    dengue waladi platelet aduwenne nethnam meka mulinma adunaganne kohomada? quarry karana ayage mulinma platelet thami balanne, adunam thami ilana investigation walata yanne,
    dengue wala side effect nam godak thiyenawa........
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොද වැඩක් මචං...හැබැයි ඉතිං මම නං කියන්නේ ම සැක නං බල බල ඉන්නේ නැතුව රෝහලකට යන්න කියලා........

    විශේෂයෙන් ම උණ බහින්න කියල හිතුමතේ ට පැරසිටමෝල් එහෙම ගහන්න එපා. පහු ගිය දවස්වල ඩෙංගු නිසා සුදු වුණා කියන මරණ වලින් 25% විතර වෙලා තිබ්බේ පැරසිටමෝල් අධි මාත්‍රා විශ නිසා........
    මේ ගැන හොදටම දන්න හාදයෙක් ‍මේකේ ඉන්නවා. User ID එක Wal Bada උගේන් අහන්න. මේ ගැන දරුණු රිසර්ච් එකක පහුගිය දවස්වල ලොක්කා කළා......!!!

    :yes::yes::yes::yes:
    අනිවාර්යයෙන්ම

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Thawath ayata danaganda man me link aka fb damma tharaha wenda apa:cool:

    එලකිරිනේ මචෝ..
    11.gif

    මොකටද තරහා වෙන්නේ? එකනේ වෙන්න ඕනේ...
    :yes::yes:
    චගු;10405070 said:
    ගොඩාක් ස්තුතියි.. ජීවිතයක් බේරන්න උදව්වක් වෙන්නත් පුළුවන් මේ පෝස්ට් එක.
    එල මචං

    එළකිරි මචෝ.. දන්න අනිත් අයටත් කියන්න. :yes::yes:
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ගො‍ඩක් මහන්සි වෙලා තියෙනව
    රේප් දෙන්න බෑලු මචං
    2.gif
    2.gif
    2.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගො‍ඩක් මහන්සි වෙලා තියෙනව
    රේප් දෙන්න බෑලු මචං
    2.gif
    2.gif
    2.gif

    රෙප් නං අවුලක් නෑ යාළු....... :):):):)
    දන්න අනිත් අයටත් කියන්න........:yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ඔය බෙහෙත ගැන මම කලින් අහල තිබුන
    අහල තිබුනත් මම ඔය ගැන ගොඩක් දැනගෙන හිටියෙ නැ
    ගොඩාක් ස්තූතී මචන් මෙ වගේ දෙයක් මෙ විදියට විස්තර කරල
    අපිත් එක්ක බෙදා ගත්තට
    ගොඩාක් වටිනව...කාලීනයි...
    rep+
    thanks.gif

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය බෙහෙත ගැන මම කලින් අහල තිබුන
    අහල තිබුනත් මම ඔය ගැන ගොඩක් දැනගෙන හිටියෙ නැ
    ගොඩාක් ස්තූතී මචන් මෙ වගේ දෙයක් මෙ විදියට විස්තර කරල
    අපිත් එක්ක බෙදා ගත්තට
    ගොඩාක් වටිනව...කාලීනයි...
    rep+
    thanks.gif

    ස්තූතියි මචෝ ඇගයීමට. :)
    අපේ ගොඩක් අයට මේවා ගැන උවමනාවක් නැහැ.:angry:
    මේවා ගැන උවමනාව ඇතිවෙන්නේ ලෙඩ උනාම තමයි.:baffled:

    ඊට කලින් දැනුවත් කරන එක අපේ යුතුකමනේ. :)