මේවා බොන්නේ කොහොමද බන් ලෙඩ්ඩු .......අප්පා........දිස්කස්ටින්ග්ගදම ගදේ.....
ඩෙංගු හැදිලා උනවිකාරෙන් ඉද්දි ඕව ගණක නෑ බන්ස්

අනික ඩෙංගු වලට ඔලුව රිදෙන රිදිල්ලට වහ උනත් බොයි

මේවා බොන්නේ කොහොමද බන් ලෙඩ්ඩු .......අප්පා........දිස්කස්ටින්ග්ගදම ගදේ.....


උබලා මාව බය කරනවනේ............උණ වැඩිවෙනවා වගේ....



ane manda mata nam echchara sure na..
mama meke dakinne open mind ekakin..
dengue awilla hadenne virus ekakin..
dengue virus ekata anti virus drug ekak thaama loke develope karala na..
ithin dengue walata thiyanne supporting treatments..
e kiyanne patient ge immune system ekata support karanawa dengue virus ekath ekka fight karanna...plus dengue walin hadena symptoms walata beheth denawa..
samahara wita oya platlet count ekata bahina ayata oka honda wenna puluwan...
eth hamogema platlet count eka bahinne na dengue hadunama....
![]()


සිරාවටම මචෝ ...........
උන තියෙනවනම් පරක්කු නොවී බෙහෙත් ගන්න යන්න.
ඩෙංගු කියන්නේ සෙල්ලමක් නෙවේ.![]()






ne hemogema platelet count eka bahinawa,
hebi dengue wala stages thunak thiyenawa...
1 - dengue fewer
2 - dengue hemorrhagic fewer
3 - dengue hemorrhagic shok
dengue heduna ayagen stage 2 walata yana aya godak adui, ekenuth keepadenek withari stage 3 walata yanne, me ayata thami amaru wenne...
eth stage 3 waladith mul 72 hrs waladi hariyata manage karoth saneepa wenawa, methanadi fluid management eka godak wedagath,
mekata den national guide line ekak health ministry eken hadala thiyenawa.
ne hemogema platelet count eka bahinawa,
hebi dengue wala stages thunak thiyenawa...
1 - dengue fewer
2 - dengue hemorrhagic fewer
3 - dengue hemorrhagic shok
dengue heduna ayagen stage 2 walata yana aya godak adui, ekenuth keepadenek withari stage 3 walata yanne, me ayata thami amaru wenne...
eth stage 3 waladith mul 72 hrs waladi hariyata manage karoth saneepa wenawa, methanadi fluid management eka godak wedagath,
mekata den national guide line ekak health ministry eken hadala thiyenawa.
me dennage dengue antibody (Igg / Igm) balala positive unada? dengue kiyalama confirm kalada?hamogema platlet count eke bahinne na ban..
ape nangita haduna back in 2004..
ape ammata haduna back in 2004..
platlet count eke bahinne dengue virus eke bone marrows walata attack karoth witharay...
neither my mother nor my sister had platelet problems..
both of them were treated by Professor Arjuna De Silva in nawaloka...
ape ammage heart ekay liver ekay fail wenna awa..
eth dengue virus eke repercussions hinda...
ape ammata dengue shock syndrome awa..
eth she never had blood transfusions nor had any platlet problems...i donno how tho....
mama e post eka kiyewwa..
gaslabu kolawalin basically thiyenneth supportive treatment ekakma thamay...
it never says anywhere that the gas labu leaves can destroy the dengue virus...
platlet and liver function wadi karanawa kiyanne machan definitely supportive treatments...
dengue hadunamawa gas labu kola bibi inna epa...
hospital ekakata yanna..
හොද වැඩක් මචං...හැබැයි ඉතිං මම නං කියන්නේ ම සැක නං බල බල ඉන්නේ නැතුව රෝහලකට යන්න කියලා........
විශේෂයෙන් ම උණ බහින්න කියල හිතුමතේ ට පැරසිටමෝල් එහෙම ගහන්න එපා. පහු ගිය දවස්වල ඩෙංගු නිසා සුදු වුණා කියන මරණ වලින් 25% විතර වෙලා තිබ්බේ පැරසිටමෝල් අධි මාත්රා විශ නිසා........
මේ ගැන හොදටම දන්න හාදයෙක් මේකේ ඉන්නවා. User ID එක Wal Bada උගේන් අහන්න. මේ ගැන දරුණු රිසර්ච් එකක පහුගිය දවස්වල ලොක්කා කළා......!!!




bump
Thawath ayata danaganda man me link aka fb damma tharaha wenda apa![]()


චගු;10405070 said:ගොඩාක් ස්තුතියි.. ජීවිතයක් බේරන්න උදව්වක් වෙන්නත් පුළුවන් මේ පෝස්ට් එක.
එල මචං


ගොඩක් මහන්සි වෙලා තියෙනව
රේප් දෙන්න බෑලු මචං
![]()
![]()
![]()








ඔය බෙහෙත ගැන මම කලින් අහල තිබුන
අහල තිබුනත් මම ඔය ගැන ගොඩක් දැනගෙන හිටියෙ නැ
ගොඩාක් ස්තූතී මචන් මෙ වගේ දෙයක් මෙ විදියට විස්තර කරල
අපිත් එක්ක බෙදා ගත්තට
ගොඩාක් වටිනව...කාලීනයි...
rep+![]()



