ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??
ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??
මේ දවස්වල ඩෙංගු ඉතාම භයානක තත්වයකට පත්වෙලා තියෙන්නේ... රෝහල් වල ලෙඩ්ඩු පිරිලා.. සමහර රෝහල්වලින් ලෙඩ්ඩු ඇතුලත් කරගන්න එකත් නැවතිලා.. මේ වසරට ඩෙංගු මරණ 200+ වෙලා දැනටමත් ඩෙංගු රෝගීන් 65000+ වෙලා තියෙන්නේ... මස ගානක් වයස තියෙන පොඩි ළමයින්ට පවා හැදිලා තියෙනවා...
හදිස්සියේ හරි මේ දවස් වල ඩෙංගු හැදුනොත් හෙන ප්‍රශ්නයක් වෙන්න.. යන්න රෝහලුත් නැතිවෙනවා
හොඳම වැඩේ පුළුවන් තරම් ඩෙංගු වලින් ආරක්ෂා වෙන එක..
ගෙදර ආරක්ෂා කරගන්න
* වත්ත සුද්ද කරන එක.
* නිවසට මදුරුවන් ඇතුළුවිය හැකි ස්ථාන අවහිරකිරීම
* මදුරුදැල්/ මදුරු කොයිල් / vaporizer භාවිතය
* පැඟිරි තෙල් භාවිතය
වගේ දේවල් කරන්න පුළුවන්.. උඹලගේ අදහසුත් දාපල්ලා... උඹල කොහොමද ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ ??
අපිට තව මොනවද කරන්න පුළුවන් ?