ඩෙංගු හැදුනොත්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඩෙංගු හැදුනොත්

    ඩෙංගු හැදුනොත් කලබල වෙන්න එපා මචන්ලා. හොදට රෙස්ට් කරන්න ඕනේ. බීම වර්ග වතුර එහෙම ගොඩක් බොන්න. වැඩිපුරම රෙස්ට් එක තමයි. තත්වේ බරපතලයි වගේනම් විතරක් ඇඩ්මිට්ත් වෙන්න. නැත්තන් හොස්පිටල් පෝලිමේ ඉදලම මැරෙයි. මේකත් බලන්න. :rolleyes: