ඩෙන්මාකයේ ධනවත්ම පුද්ගලයා

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඩෙන්මාකයේ ධනවත්ම පුද්ගලයා

    ලොව මුල් පෙළේ ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු කොලඹ ෂැන්ග්‍රිලා හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ.

    වෙළෙඳ ජාලයක් වන Asos.com හි විශාලතම කොටස් හිමියා Anders Holch Povlsen බිරිඳ හා දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණි සිටි විට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබේ

    ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන පුද්ගලික ඉඩම් හිමියා ද වේ.

    මොහුට හිමි සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 220,000 කට අධික බව පැවසේ.

    තවද ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා වන මොහුගේ සමස්ත වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 4.5 ක් බව සඳහන් වේ.

    මෙම අවාසනාවන්ත සිදුවීමට දින කිහිපයකට පෙර ඔවුන් ලංකාවේ සංචාරය ගත කරන අයුරු ඔහුගේ දියණිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළකර කර තිබුණි.

    12533600-anders-holch-povlsen-123.jpg

    http://nethgossip.lk/article/33711
     
    • Sad
    Reactions: Jack London

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මෙවන් අකල්මරණ නැවත සිදුනොවේවා :( අපරාදේ ඔච්චර සල්ලි බලය තිබිලත් මේවගේ රටකට එන්න හිත දුන්න එක :dull:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo

    Bestma tourist destination eka kiyalane kiwwe :sorry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙවන් අකල්මරණ නැවත සිදුනොවේවා :( අපරාදේ ඔච්චර සල්ලි බලය තිබිලත් මේවගේ රටකට එන්න හිත දුන්න එක :dull:

    ලංකාව කොච්චර හොදට තිබ්බද?ලංකාව හොදම tourist destination එක විදියටත් නම් කරලා තිබ්බෙ.අවුරුදු 10ක් කිසිම අව්ලක් නැතිව තිබ්බා.මහින්ද ගියා විතරයි මුස්ලිම් උන්ගේ අමුතුම විදියට හැසිරීමක් තිබ්බේ.උන් හැමතැනම ප්‍රශ්න ඇති කලා.මේ වගේ ලෝකෙ ලොකු සල්ලිකාරයෙක් ලමයි තුන්දෙනා තනියෙන් එවන්න හිතන්න තරම් ලංකාව ගැන ලෝකෙ තිබ්බෙ ප්‍රතිරූපෙ කොහොමද?හම්බය කියන්නෙ හම්බයම තමයි.විස්වාස කරන්න බෑ එකෙක්වත්
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ලංකාව කොච්චර හොදට තිබ්බද?ලංකාව හොදම tourist destination එක විදියටත් නම් කරලා තිබ්බෙ.අවුරුදු 10ක් කිසිම අව්ලක් නැතිව තිබ්බා.මහින්ද ගියා විතරයි මුස්ලිම් උන්ගේ අමුතුම විදියට හැසිරීමක් තිබ්බේ.උන් හැමතැනම ප්‍රශ්න ඇති කලා.මේ වගේ ලෝකෙ ලොකු සල්ලිකාරයෙක් ලමයි තුන්දෙනා තනියෙන් එවන්න හිතන්න තරම් ලංකාව ගැන ලෝකෙ තිබ්බෙ ප්‍රතිරූපෙ කොහොමද?හම්බය කියන්නෙ හම්බයම තමයි.විස්වාස කරන්න බෑ එකෙක්වත්

    :yes::yes::yes:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාව කොච්චර හොදට තිබ්බද?ලංකාව හොදම tourist destination එක විදියටත් නම් කරලා තිබ්බෙ.අවුරුදු 10ක් කිසිම අව්ලක් නැතිව තිබ්බා.මහින්ද ගියා විතරයි මුස්ලිම් උන්ගේ අමුතුම විදියට හැසිරීමක් තිබ්බේ.උන් හැමතැනම ප්‍රශ්න ඇති කලා.මේ වගේ ලෝකෙ ලොකු සල්ලිකාරයෙක් ලමයි තුන්දෙනා තනියෙන් එවන්න හිතන්න තරම් ලංකාව ගැන ලෝකෙ තිබ්බෙ ප්‍රතිරූපෙ කොහොමද?හම්බය කියන්නෙ හම්බයම තමයි.විස්වාස කරන්න බෑ එකෙක්වත්

    මහින්ඩ ගිය විතරඉ නෙවේ

    LTTE නති උන විතරඉ

    කට්තන්කුඩි ටෞන් එක / කත්තන් කුඩි මුස්ලිම් කැම්පුස් එක / විල්පත්තු ජනාවාස / බඩුර්ඩීන් ඇමති / ඛටියා උසවි / හම්බ බැන්කු = ඔව ඔක්කොම අවෙ මහින්ඩගෙ කලෙ අමතඩ?
    madakalapue muslim unta lite watura deela. maime inna sinhala ayata ewa nodunne yahapalane newei- oyage dhesha premee mahinda / kura gala seen awe e kale...

    නිකම් පොන්න කත කියනන් එක,,

    මහින්ඩ මැරුනු දාට මොකඩ කරන්නෙ? රටකට 100 යියර් විතර ප්ලන් එකක් ටියෙනන් ඔන, එක එකගෙ / එක එකීගෙ චින්තනෙ වඩක් න
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    මහින්ඩ ගිය විතරඉ නෙවේ

    LTTE නති උන විතරඉ

    කට්තන්කුඩි ටෞන් එක / කත්තන් කුඩි මුස්ලිම් කැම්පුස් එක / විල්පත්තු ජනාවාස / බඩුර්ඩීන් ඇමති / ඛටියා උසවි / හම්බ බැන්කු = ඔව ඔක්කොම අවෙ මහින්ඩගෙ කලෙ අමතඩ?
    madakalapue muslim unta lite watura deela. maime inna sinhala ayata ewa nodunne yahapalane newei- oyage dhesha premee mahinda / kura gala seen awe e kale...

    නිකම් පොන්න කත කියනන් එක,,

    මහින්ඩ මැරුනු දාට මොකඩ කරන්නෙ? රටකට 100 යියර් විතර ප්ලන් එකක් ටියෙනන් ඔන, එක එකගෙ / එක එකීගෙ චින්තනෙ වඩක් න

    Ha.dan pala :eek: