ඩෙන්මාර්ක්-ගිවිසුම
ශ්‍රී ලංකා හා ඩෙන්මාර්ක් ගිවිසුමට කැබිනට් අනුමැතිය
#lka #News1st
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ඒ, දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණිනි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන ආ යෝජනාවකට අනුව ඊට අනුමැතිය හිමිවිය.
වැඩි විස්තර දන්න අය පොඩ්ඩක් දැනුවත් කරන්න.