ඩෙන්මාර්ක්-ගිවිසුම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඩෙන්මාර්ක්-ගිවිසුම

    ශ්‍රී ලංකා හා ඩෙන්මාර්ක් ගිවිසුමට කැබිනට් අනුමැතිය
    #lka #News1st

    COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
    ඒ, දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණිනි.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන ආ යෝජනාවකට අනුව ඊට අනුමැතිය හිමිවිය.

    වැඩි විස්තර දන්න අය පොඩ්ඩක් දැනුවත් කරන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලංකාවේ උන් ගිවිසුමක් ගැහුවොත් ඉතින් අනිවා ලංකාවට කෙලවෙලා උන්ට වාසි එකෙක් වෙනඩ ඇති
    මේ ආණ්ඩුව විතරක් නෙවෙයි කොයි එකත් එකයි
     
    ලංකාවේ උන් ගිවිසුමක් ගැහුවොත් ඉතින් අනිවා ලංකාවට කෙලවෙලා උන්ට වාසි එකෙක් වෙනඩ ඇති
    මේ ආණ්ඩුව විතරක් නෙවෙයි කොයි එකත් එකයි

    Bump
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වද පොන්නයා රටට හොඳක් කලේ කවද්ද දරුවෙක් මල්ලෙක් නැති එකේ මේකට කෙලවෙලා යන්න ගහන්න ඇති සුපුරුදු පරිදි
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    ලංකාවේ උන් ගිවිසුමක් ගැහුවොත් ඉතින් අනිවා ලංකාවට කෙලවෙලා උන්ට වාසි එකෙක් වෙනඩ ඇති
    මේ ආණ්ඩුව විතරක් නෙවෙයි කොයි එකත් එකයි

    ANIWA
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,731
    113
    ලංකාවේ උන් ගිවිසුමක් ගැහුවොත් ඉතින් අනිවා ලංකාවට කෙලවෙලා උන්ට වාසි එකෙක් වෙනඩ ඇති
    මේ ආණ්ඩුව විතරක් නෙවෙයි කොයි එකත් එකයි
    :lol::lol::lol::lol: