ඩෙනිම් අදින උන් වරෙව්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    ඩෙනිම් අදින උන් වරෙව්

    මම අවු 2 කට විතර පස්සෙ ඩෙනිම් 2ක් ගන්න බන් හදන්නෙ. දැන් ඩෙනිමක් කීයක් විතර වෙනවද බන්?

    මම දැකල තියෙන තැන්වල අනිත් ඇදුම් වගේ නැතුව ඩෙනිම් නවල රාක්කවල දාල තියෙන්නෙ. so මේවා අපිට ඇද ඇද බලන්න බෑනෙ. ඉතින් කොහොමද ඒවා ගන්නෙ? එතන ඉන්න එකෙක්ට සයිස් එක කියනවද? fit on එකකට ගිහින් දාලා බැලුවට කමක් නැද්ද?

    මම වැඩිය ශොපින් කරන්නෙ නෑ බන්. ඒකයි මම වැඩිය දන්නෙ නැත්තෙ. මට සප් එකක් දෙන්න යාලුවනේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම අවු 2 කට විතර පස්සෙ ඩෙනිම් 2ක් ගන්න බන් හදන්නෙ. දැන් ඩෙනිමක් කීයක් විතර වෙනවද බන්?

    මම දැකල තියෙන තැන්වල අනිත් ඇදුම් වගේ නැතුව ඩෙනිම් නවල රාක්කවල දාල තියෙන්නෙ. so මේවා අපිට ඇද ඇද බලන්න බෑනෙ. ඉතින් කොහොමද ඒවා ගන්නෙ? එතන ඉන්න එකෙක්ට සයිස් එක කියනවද? fit on එකකට ගිහින් දාලා බැලුවට කමක් නැද්ද?

    මම වැඩිය ශොපින් කරන්නෙ නෑ බන්. ඒකයි මම වැඩිය දන්නෙ නැත්තෙ. මට සප් එකක් දෙන්න යාලුවනේ.

    මම ඊයේ ඩෙනිමක් ගන්න ගියා House of Fashion එකට..හවුස් ඔෆ් ෆැෂන් එකේ ටිකක් අඩුයි..1500 ඉඳන් 3500-4000 වෙනකන් මට හම්බුනා (මගේ සයිස් එකට)..

    එහෙම අවුලක් නැහැ බන්..එක එක රාක්කවල එක එක සයිසස් තියෙන්නේ..අදාළ සයිස් එක රාක්කෙ ගහල තියෙනවා..ෂුවර් නැත්තන් එතන ඉන්න කොල්ලගෙන්/කෙල්ලගෙන් අහපන්..උඹට ඕනේ නම් උඹේ ඉනේ සයිස් එකත් උන්ට කියල මැනගන්න පුළුවන්..අවශ්‍ය ඩෙනිම තෝරගත්ත, Fit-on කරා...හරි නැත්තන් ආපහු එතැනින්ම තිබ්බ (එතන වැඩ කරන කොල්ලෝ සැරින් සැරේට ඕව පිළිවෙලට හදනවා)..එහෙමයි කියලා උඹ නොසන්ඩාලය වගේ ඩෙනිම දිග ඇරලා දාන්න එපා..ගත්ත තැනින්ම නවල පිළිවෙලට තියපන් (ඒ මනුස්සයත් ජොබ් එකක්නේ කරන්නේ..) :yes:

    හැමතැනම ඔය විදියට තමයි වෙන්නේ
     
    Last edited:

    අඩෝ මටත් ගෙනත් දෙන එව්වා තියෙන්නේ බං..
    සයිස් තියෙනවා ඉනේ සයිස් එකට..
    ෆිටෝන් කොරලා බලන්න පුලුවන්.

    Thank You මචන්ලා. 2000 ක් වගේ තමා ඩෙනිමකට දාන්න පුලුවන්. ඒ ගානට එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද?
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    KANDY එකේ තියෙන ව පට්ට කලෙක්ෂන් ටිකක්... ගාණත් ok
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඉනේ සයිස් එක දැනගෙන යන්න. ඉනට හරියන ඒවා ෆිට් ඔන් කරලා බලන්න. කලිසම දිග වැඩි, පලල වැඩියි වගේ නම් උබ කැමති විදිහට ටේලර් ශොප් එකකින් හදාගන්න.
    පට්ට ගහන්න පුළුවන් නිසා මම නම් NEXT, BOSS තමයි පාවිච්චිය. බඩුත් හොඳයි. 2000+ වගේ වෙයි.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම ඊයේ ඩෙනිමක් ගන්න ගියා House of Fashion එකට..හවුස් ඔෆ් ෆැෂන් එකේ ටිකක් අඩුයි..1500 ඉඳන් 3500-4000 වෙනකන් මට හම්බුනා (මගේ සයිස් එකට)..

    එහෙම අවුලක් නැහැ බන්..එක එක රාක්කවල එක එක සයිසස් තියෙන්නේ..අදාළ සයිස් එක රාක්කෙ ගහල තියෙනවා..ෂුවර් නැත්තන් එතන ඉන්න කොල්ලගෙන්/කෙල්ලගෙන් අහපන්..උඹට ඕනේ නම් උඹේ ඉනේ සයිස් එකත් උන්ට කියල මැනගන්න පුළුවන්..අවශ්‍ය ඩෙනිම තෝරගත්ත, Fit-on කරා...හරි නැත්තන් ආපහු එතැනින්ම තිබ්බ (එතන වැඩ කරන කොල්ලෝ සැරින් සැරේට ඕව පිළිවෙලට හදනවා)..එහෙමයි කියලා උඹ නොසන්ඩාලය වගේ ඩෙනිම දිග ඇරලා දාන්න එපා..ගත්ත තැනින්ම නවල පිළිවෙලට තියපන් (ඒ මනුස්සයත් ජොබ් එකක්නේ කරන්නේ..) :yes:

    හැමතැනම ඔය විදියට තමයි වෙන්නේ

    අඩේ 1500ට ගන්න තියනවද බන්? මම ලගදි ගත්තා එකක් 2700ක් උනා.

    මේ තව දන්න එකෙක් කියපන් මේවයි පාට යවාගන්නැතුව පාවිච්චි කරන විදිය.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113

    අඩේ 1500ට ගන්න තියනවද බන්? මම ලගදි ගත්තා එකක් 2700ක් උනා.

    මේ තව දන්න එකෙක් කියපන් මේවයි පාට යවාගන්නැතුව පාවිච්චි කරන විදිය.

    මම අද ගත්ත. 1650/=. නියමෙට තියෙනවා :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම අවු 2 කට විතර පස්සෙ ඩෙනිම් 2ක් ගන්න බන් හදන්නෙ. දැන් ඩෙනිමක් කීයක් විතර වෙනවද බන්?

    මම දැකල තියෙන තැන්වල අනිත් ඇදුම් වගේ නැතුව ඩෙනිම් නවල රාක්කවල දාල තියෙන්නෙ. so මේවා අපිට ඇද ඇද බලන්න බෑනෙ. ඉතින් කොහොමද ඒවා ගන්නෙ? එතන ඉන්න එකෙක්ට සයිස් එක කියනවද? fit on එකකට ගිහින් දාලා බැලුවට කමක් නැද්ද?

    මම වැඩිය ශොපින් කරන්නෙ නෑ බන්. ඒකයි මම වැඩිය දන්නෙ නැත්තෙ. මට සප් එකක් දෙන්න යාලුවනේ.

    uba kalayak adinna nisa ganne low quality local denim ganna epa ban.. ewanam 1500 idala 2500 wenakan thiyanawa..
    mehe shop wala Levi's eketh duplicate ekak aduwata thiyanawa.. ekath quality na tika kalekin nool yanawa..

    puluwannam 2500k 3500k athare thiyana ekak ganna balapan..
    uba godak mahatha bada thiyana ekek nemeinam body eke shape eka hodata enna slim fit pencil cut ekak ganin.. habai ara kello adina taram slim ekak nemei.. folt eka ganata thiyapu kakulwala pahalen heeni wena ekak..

    ewagema wash karapu ekak ganna.. anam manam weda dapu nathi wedagath penumata adinna puluwan ekak gattama ona tanakata adinna puluwan :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Nugegoda shop ekakin
    ara loku car park ekak thiyenne MC eka wage sappu sankirnayak ekkama
    anna a hariye

    නුගේගොඩ කොයි හරියේද?
    ගුවන් පාලම හරියේද?

    නැත්නම් ස්ටේෂන් එක පැත්ත හරියේද?
    සිංහල කඩයක්ද?:)

    ඔය කියන්නේ සුපර් මාර්කට් එක හරියේද?