ඩෙනිම් ෂර්ට්ස්

mr.breeze

Member
Aug 30, 2014
60
2
0
ඩෙනිම් ෂර්ට්ස්

ඩෙනිම් ෂර්ට්ස් ගන්න පුලුවන් හොඳ තැනක් දන්නවනම් කියන්න Colombo or Galle.
 

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පිටකොටුවෙන් ඩෙනිම් රෙදි අරන් මහන එකෙකුට දීල ශර්ට් එකක් මහ ගනින්.මගේ යාලුවෙක් එහෙම එකක් මස්සව ගත්ත දැන් ටික කාලෙකට කලින්.