ඩෙනිම් ෂර්ට්ස් ඩෙනිම් ෂර්ට්ස් ගන්න පුලුවන් හොඳ තැනක් දන්නවනම් කියන්න Colombo or Galle.
M mr.breeze Member Aug 30, 2014 60 2 0 Jun 11, 2016 #1 ඩෙනිම් ෂර්ට්ස් ඩෙනිම් ෂර්ට්ස් ගන්න පුලුවන් හොඳ තැනක් දන්නවනම් කියන්න Colombo or Galle.
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,941 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Jun 11, 2016 #2 Denim Shirt දැන් වැඩිය Market එකට එන්නේ නැ බං කලාතුරකින් හම්බුනොත් තමයි
DJLEOx78 Well-known member Jun 10, 2012 7,324 2,613 113 Colombo Jun 11, 2016 #3 denim shirt trend eka iwarai dan
M mr.breeze Member Aug 30, 2014 60 2 0 Jun 11, 2016 #4 man kiyanne original denim shirts. denim wage pena ewa newei
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Jun 11, 2016 #5 පිටකොටුවෙන් ඩෙනිම් රෙදි අරන් මහන එකෙකුට දීල ශර්ට් එකක් මහ ගනින්.මගේ යාලුවෙක් එහෙම එකක් මස්සව ගත්ත දැන් ටික කාලෙකට කලින්.
පිටකොටුවෙන් ඩෙනිම් රෙදි අරන් මහන එකෙකුට දීල ශර්ට් එකක් මහ ගනින්.මගේ යාලුවෙක් එහෙම එකක් මස්සව ගත්ත දැන් ටික කාලෙකට කලින්.