ඩෙබිඩ් කාඩ් වලට කියලා කපනවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    සම්පත් එකවුන්ට එකෙන් ඩෙබිඩ් කාඩ් චාජර්ස් කියලා ගානක් කපලා තිබ්බා. අනිත් අයගෙන් මිට කලිනුත් කපලාද කියලා මට දැනුමක් නැ. නමුත් මගෙන් කපලා තිබ්බේ පලවෙනි වතාවට. ඉතින් මම ඇහුවාම කිව්වා කාඩ් සර්විස් එක වෙනුවෙන් කපනවා කියලා..
    ATM සල්ලි ගන්නවාට ස්පොට් චාර්ජ් එකකුත් කරලා පස්⁣සෙ මෙහෙමත් ගානක් කපාගන්න එක අසාධාරණයි නේ බං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,244
    113
    සම්පත් එකවුන්ට එකෙන් ඩෙබිඩ් කාඩ් චාජර්ස් කියලා ගානක් කපලා තිබ්බා. අනිත් අයගෙන් මිට කලිනුත් කපලාද කියලා මට දැනුමක් නැ. නමුත් මගෙන් කපලා තිබ්බේ පලවෙනි වතාවට. ඉතින් මම ඇහුවාම කිව්වා කාඩ් සර්විස් එක වෙනුවෙන් කපනවා කියලා..
    ATM සල්ලි ගන්නවාට ස්පොට් චාර්ජ් එකකුත් කරලා පස්⁣සෙ මෙහෙමත් ගානක් කපාගන්න එක අසාධාරණයි නේ බං.
    Eka eka ganan kapanawa ban sarin sareta. I don't keep track of it because values aren't worth wasting time on.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sampath එකේ නම් හැම අවුරුද්දේ කපනව වගේ මතකයි. තව internet banking තිබ්බොත් එකට charge කරනවා.