ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කුහක කම නිසා ... ඇත්ත පිලිගන්න කැමති නෑ ....

    පාට පාට කණ්නාඩි .... :yes: :yes: :yes: :yes: :P :P :P :P
     
    • Like
    Reactions: Stimulus mind

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    01-PCR test adu kirima

    02-incorrect information
    minissu wena leda walin marenne kiyala daanne

    ගොඩක් උන්ට මේවා තේරෙනවා අඩුයි. පැහැදිලි කලත් කුහක කමක් විදියටයි දකින්නේ. එයාලගේ රජතුමාට අපහස කරනවට අපිට බයිනවා :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් උන්ට මේවා තේරෙනවා අඩුයි. පැහැදිලි කලත් කුහක කමක් විදියටයි දකින්නේ. එයාලගේ රජතුමාට අපහස කරනවට අපිට බයිනවා :yes:
    එතකොට මැරෙන ගාණ අඩු වෙලා නැද්ද බං :sorry: කවද්ද අපි ආයෙ නිදහසෙ එළියෙ ඇවිදින්නෙ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    එතකොට මැරෙන ගාණ අඩු වෙලා නැද්ද බං :sorry: කවද්ද අපි ආයෙ නිදහසෙ එළියෙ ඇවිදින්නෙ

    කොවිඩ් වලින් යැපෙන කොට්ටාසයක් ඉන්නවා දිලිත් ජයවීර , එතකොට අර හෝටල් චේන් එක කරන ඇවන්ගාඩ් පොන්නයා , නුෂාඩ් වගේ අය මෙයාල පොහොට්ටුවට වියදම් කරපුවා ආයේ අය කරගන්නකල් උබලට මේ පව් ගෙවන්න වෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ගොඩක් එවුන් හොඳට හම්බ කරගත්තා.

    දැන් නිකන් අතෑරලා තියෙන්නේ.....

    සුනිල් පෙරෙරා count වෙලා නෑ Covid death එකක් විදිහට.

    Tution Sir කෙනෙක් මැරුණා ට්‍රොලියේ, Heart problem එකකට, Antigen එකේ results එනකන් මොකුත් කරන්නේ නෑ....

    එතකොට Post Covid deaths සහ in-direct reasons from Covid fear deaths ගොඩක් එක්ක..... දවසට 1000 පැණලා මැරෙන්න ඇති.

    දෙසැම්බර් winter එකට පනින සුද්දෝ ටික ඩැහැ ගන්න දැන් හොටෙල් එහෙම Renovation / Clean කරන්න ඕනේ. ( same businessmen who around GRs circles)

    යතාර්ථයට මුහුණ දෙමු, පරිස්සමට ඉන්න. AC ගොඩනැගිලි වලට යෑම හැකිතාක් අඩු කරන්න.

    අද නුගේගොඩ ප්‍රසිද්ධ රෙදි කඩේ (Ni....) ඇරලා තිබුණා.
     
    • Like
    Reactions: Stimulus mind