ඩෙල්ෆ් දූපතට ගමනක්

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ දවස්වල කොහොමද දන්නෙ නැහැ. මම ඩෙල්ෆ්ට් වල බීච් කෑම්පින් කරලා තියනවා 2014දි. අපි කෑම්ප් කලේ ආමි අවුට්පෝස්ට් එකක් පේන දුරින්. කරදරයක් නම් උනේ නැහැ. ආමි එක පේන හරියක කෑම්ප් කරන එක හොඳයි කියලා හිතනවා.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Mama lagadi giya. Hithanna tharam athal nam na, liquor ehema Jaffna walin ganna one.
    Delft Wala wathura ehema patta awul, e Nisa haroyata naganna wath ba. Beach echcharama hodath na, jellyfish innawa.

    Camping nam case ekak na. Sand beaches tikak thiyenawa. Restaurants ehemath na echchara, e Nisa okkoma wage mainland eken genna one.

    Navy boat eka free. Habai dawasata deparai.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,815
    113
    දෙහිවල
    මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?
    ඔකේ මොනවද බන් පරිස්සමින් වෙන්න තියෙන්නෙ..?
    බය නැතුව පලයන්.. ට්‍රෙන් එක උකසට තියාගෙන යන්න එපා.. සැලසුම අවුල් වෙයි..