මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?
ඔකේ මොනවද බන් පරිස්සමින් වෙන්න තියෙන්නෙ..?මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?