ඩෙල් හෙල්ප්

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    කාලයක් යූස් කරේ නැති ඩෙල් ලැප්ටොප් එකක් අද ඔන් කරලා බැලුවා, තත් 3ක් වගේ ෆෑන් ස්පින් වෙලා ඕෆ් වෙලා ගියා, ඊටපස්සේ ඔන් උනේම නෑ. චාර්ජර් එකේ ලයිට් එක ඕෆ් වෙනවා ලැප්ටොප් එකට කනෙක්ට් කරපු ගමන්. ශෝර්ට් එකක්ද? :oo:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    චාර්ජර් එකේ ලයිට් එක ඕෆ් වෙනවා ලැප්ටොප් එකට කනෙක්ට් කරපු ගමන්. ශෝර්ට් එකක්ද?
    ඔව්. ඔක්කොටම ඉස්සෙල්ල බලපන් පවර් ජැක් දෙකේම මොනවහරි හිර වෙලාද කියල එහෙම.
     
    • Like
    Reactions: dulankalhara

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    කාලයක් යූස් කරේ නැති ඩෙල් ලැප්ටොප් එකක් අද ඔන් කරලා බැලුවා, තත් 3ක් වගේ ෆෑන් ස්පින් වෙලා ඕෆ් වෙලා ගියා, ඊටපස්සේ ඔන් උනේම නෑ. චාර්ජර් එකේ ලයිට් එක ඕෆ් වෙනවා ලැප්ටොප් එකට කනෙක්ට් කරපු ගමන්. ශෝර්ට් එකක්ද? :oo:
    Remove the internal battery. Then try to power up. If it's the same it's either the power brick or the notebook. If the powe rbrick works on another notebook then it's an internal short on the notebook.
    The most likely will be the latter. Take it to a service place.