ඩෙලිකා Hot Girl

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    412695478_246470455131509_5291949108173942082_n.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කිචි කිචි ඩෙලිකා කියන්නේ මේකටද?
    ඔව්, මේක බොහොම ස්මූත් පැට්‍රෝල් ඇන්ජිමක් තියන වාහනයක්. ඇන්ජිමේ සද්දයක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ඇහෙන්නේ බොඩියේ, දොරවල් වල කිචි කිචි ගාන සද්දේ විතරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    I didn't get it, bro. Some people say that Delica is JR Moona Delica. But how does that connect with Premadasa?

    පේමදාසගේ කල්ලියක් ඩෙලිකා වෑන් වලින් සිංහලු ඉස්සුවා කියල කතාවක් මම අසා තිබේ
    හරියට ගෝටාගේ සුදු වෑන් කල්ලිය වගේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    Good Old time. Used as School Service vehicle 80-95 period and school goers of that era , would have got experience . Not a good vehicle to me ! L 300 was better and specious and long lasting body compared to this.