ඩෙස්ක්ටොප් එකක්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම ලැප් එකක් පාවිච්චි කරේ මතක ඇති කාලෙ ඉදන් ම.

    ඩෙස්ක්ටොප් ගැන දන්නෙ නෑ ලොකුවට. :(

    හොද ඩෙස්ක්ටොප් එකක් ගනිද්දී මොනවා ද බලන්න ඕන?

    සල්ලි කේස් නිසා පාවිච්චි කරපු එකක් ගන්නත් හිතෙනවා :(
    අවුරුද්දකින් විතර අලුත් එකක් ගන්න හිතාගෙන.

    පාවිච්චි කරපු එකක් ගන්නකොට මොනවා ද බලන්න ඕන?

    පාවිච්චි කරපු ඒවා නිසා උඹලට මොනව ද උණ ප්‍රශ්න?
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    හොඳ Desktop එකක්නම්,
    RAM එක අඩුම 16GBවත් දාන්න..
    i5 9th Gen හෝ ඊට වඩා හොඳ ප්‍රොසෙක් දාන්න. AMD දානවානම් Ryzen 5 3600 හෝ ඊට වඩා හොඳ එකක්.
    ග්‍රැෆික් කාඩ් ගැන කතා නොකර ඉමු.. GPU Prices Skyrocketing.... (දානවානම් ඉතින් RTX 3060 12GB එකක්වත් දාන්න 175Kවත් වෙයි අඩුම.... Budget එකට හොයනවානම් GTX 970 4GB වගේ එකක් 40Kවලට වගේ හොයාගන්න පුලුවන් වෙයි....)
    SSD එකක් දාන්න අඩුම 240GB එකක්වත්. (10,000ක් වගේ වෙයි....)

    බජට් එක කීයක්වගේද ? වැඩි විස්තර එතකොට කියන්නම්....
     
    50ට අඩුවෙන් බැරි වෙයිත :(
     
    • Love
    Reactions: Computerbuddy

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    50ට අඩුවෙන් බැරි වෙයිත :(
    මොන වගේ දේවල්ද කරන්නේ කරන දේවල් අනුව ඉතින් Spec වෙනස් වෙනවානේ....
    Used Core 2 Quad Fullset ekak thiyenawa GTX 650 VGA එකකුත් එක්ක ඕන්නම් ගන්න පුලුවන් 30Kට වගේ දෙන්නම්:D:D
    4GB RAM
    Core 2 Quad Processor
    GTX 650 VGA
    480GB HDD
    PC Table eke idan monitor arawa mewa okkoma ekka....

    SSD එකක් දාගත්තනම් කිසි අවුලක් නෑ....

    https://elakiri.com/market/core-2-quad-gtx-650.1164/
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මොන වගේ දේවල්ද කරන්නේ කරන දේවල් අනුව ඉතින් Spec වෙනස් වෙනවානේ....
    Used Core 2 Quad Fullset ekak thiyenawa GTX 650 VGA එකකුත් එක්ක ඕන්නම් ගන්න පුලුවන් 30Kට වගේ දෙන්නම්:D:D
    4GB RAM
    Core 2 Quad Processor
    GTX 650 VGA
    480GB HDD

    SSD එකක් දාගත්තනම් කිසි අවුලක් නෑ....

    https://elakiri.com/market/core-2-quad-gtx-650.1164/
    අඩෝ මටත් කියපන් ග්‍රැෆික් ඩිසයිනින් වලට නම් මොන වගේ එකක් ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ලැප් එකක් පාවිච්චි කරේ මතක ඇති කාලෙ ඉදන් ම.

    ඩෙස්ක්ටොප් ගැන දන්නෙ නෑ ලොකුවට. :(

    හොද ඩෙස්ක්ටොප් එකක් ගනිද්දී මොනවා ද බලන්න ඕන?

    සල්ලි කේස් නිසා පාවිච්චි කරපු එකක් ගන්නත් හිතෙනවා :(
    අවුරුද්දකින් විතර අලුත් එකක් ගන්න හිතාගෙන.

    පාවිච්චි කරපු එකක් ගන්නකොට මොනවා ද බලන්න ඕන?

    පාවිච්චි කරපු ඒවා නිසා උඹලට මොනව ද උණ ප්‍රශ්න?
    Key for any PC is M.2
     
    • Like
    Reactions: Windscreen1

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    paavichichi karapuwa ganna epaaa auruddakin passe aluth ekak gannawa nam dan gaanata vadaa vadi wenawa anivaarayen
    aluthen dan ganin tikak gaanak yayi eeth paadu naaaa
    hondata warranty dena place ekakin ganna godak than waranty clai karanna giyaama looke nathi kath akiyanawa
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    karana wada walata oona perfomace tiyana ekak hadaganin,

    karanne word/exel/ office wage eva nam i3, wage ekak ganin,
    boruwata thadi vga, power supply dagena wadak naa ,
    karana wadeta mach wena ekak ganin