ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න
යාළුවනේ ඔයගොල්ලො දන්නවනේ අපි කොම්පියුටර් එකේ ඩෙස්ටොප් එක ලස්සන කරගන්න වෝල්පේපර්ස් පාවිච්චි කරනවනේ. ඒ වගේම සමහර පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනව. මේවට කියන්නෙ ඩෙස්ටොප් ගැජට් කියල. මට හම්බවුණ ඩෙස්ටොප් ගැජට් දෙකක් මෙතන පෝසට් කරනව. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඔයාල ගාව තියෙන ඩෙස්ටොප් ගැජට් වල නම් මෙතන පෝසට් කරන්න.
ඩවුන්ලෝඩ් කරන්න මේ පින්තූර උඩ ක්ලික් කරන්න
ඩවුන්ලෝඩ් කරන්න මේ පින්තූර උඩ ක්ලික් කරන්න