ඩෙස්ටෙප් එකෙන් Chat කරමු

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Chat කරමු

    මෙ සොෆ්ට්වරෙ එක Mobile Phone එකෙන් FB Chat කරන කට්ට්ය මෙක ගැන දන්නව
    මම කියන්න යන්නෙ Pc Version එක ගැන සොෆ්ට්වරෙ එකෙ FB Chat(FB ව්තරක් නෙවෙ) එක ගැනයි සමහර කට්ට්ය දන්නව දන්නෙ නැති කට්ට්යටයි මෙ මෙය තමයි

    nimbuzz-logo.png

    මෙ සොෆ්ට්වරෙ එකෙන් ගොඩක් Account open කරන්න පුලුවන් මුලින්ම Account එකක් හදගන්න ඔනෙ ඉට පස්සෙ අපි Use කරන Account Add කරන්න ඔනෙ
    97326236.jpg

    86789698.jpg



    47501217.jpg



    Download Here
     
    Last edited:

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    me nimbuzz ne.. already have , tried and tired of using this, i'm using digsby now... :) this is a good software though... :)