ඩෙසිබල් නොව ක්‍රෙඩිබල්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඩෙසිබල් නොව ක්‍රෙඩිබල්

    ඉස්සෙල්ලා ස්ථාවර නියෝග අනුව චන්ද විමසුමකට යනකොට ඒක කොහොම හරි කඩාකප්පල් කරනවා.

    සෙන්කෝලෙ පන්නනවා. ඊට පස්සේ සෙන්කෝලෙ නෑ කියලා හොරෙන් ෆොටෝ අරගෙන ලීක් කරනවා.

    කෑ ගහනවා, හූ කියනවා. ක්‍රියාදාමය අවුල් කරනවා.

    ඊට පස්සේ අහනවා ඩෙසිබල්ද කියලා.

    අද.හෙට.හෝ අනිද්දා මෛත්‍රී ලොක්කා කිව්වා වගේ ස්ථාවර නියෝග අනුව, චන්දය විමසලා, ඩෙසිබල් නොව ක්‍රෙඩිබල් විධියට යවන්නන්කෝ හොර අගමැතියාව.

    මෙච්චර කල් හිටපු එකේ තව ටිකක් ඉන්න. ලඟදී දවසක මහින්ද පරදිනවාමයි.