ඩොකාගේ කළකිරීම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඩොකාගේ කළකිරීම

    FB_IMG_1519830065397-600x643.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ship Captain

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ලියල තියෙන්නෙ ඩොක්ට කෙනෙක් නම් වෙන්න බෑ..:dull:
    ඔය මුලින් කියල තියන දේවල් වලට වඩා ගොඩක් බයානක අතුරු ආබද තියන බෙහෙත් තියනව....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔයිට වඩා ගොං කතා කියන ඩොක්කු ඉන්නව යකෝ :lol:
    ලංකාදීපෙ සඳුද යන මෙව්ව එකේ ප්‍රශ්න වලට උත්තර දෙන ඩොකා ලියන ඒව බලපංකො ඌ අනික් හැමදාම ලියනව සමහර කෙල්ලන්ගෙ සෙක්ස් කලත් කන්‍යාපටලෙට හානි වෙන්නැති උන් ඉන්නව කියල. දවසක් එක කෙල්ලෙක් දැන් ගොඩක් වතාවක් සෙක්ස් කල්ල කන්‍යා පටලෙ ගැන අහල තිබ්බ දැන් ඒකෙ නටපුන් තමා අැත්තෙ කියල තිබ්බ :lol:
     
    • Like
    Reactions: 50KG

    :lol:

    ඒකෙ උත්තර දෙන්නෙ අයුවේද වෙදෙක් නේද.?

    හැබැයි ඔව් සමහර ඇස්පැසලිස් දොස්තරලත් ඉන්නව ගො0 හරක්!!
    නෑයෙක්ගෙ නෑ කෙනෙක් වෙන සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බුනා... මම උගෙන් තරමක් ප්‍රසිද්ද ඩ්‍රග් එකක් ගැන ඇහුව .. මූ දන්නෙ නෑ කියපි.. :frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol:

    ඒකෙ උත්තර දෙන්නෙ අයුවේද වෙදෙක් නේද.?

    හැබැයි ඔව් සමහර ඇස්පැසලිස් දොස්තරලත් ඉන්නව ගො0 හරක්!!
    නෑයෙක්ගෙ නෑ කෙනෙක් වෙන සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බුනා... මම උගෙන් තරමක් ප්‍රසිද්ද ඩ්‍රග් එකක් ගැන ඇහුව .. මූ දන්නෙ නෑ කියපි.. :frown:

    නෑ මොන ආයුර්වේදද. ආයුර්වේද ලිපි ලියනව වෙනම දොස්තරල මූ අමු සුද්ද :D කොල්වින්ද කොහෙද නම හරියට මතක නෑ දැන් පත්තරේ බලන්නෑනෙ :sorry:

    දන්නැති එක හොඳයි යකෝ එක පාරක් අපේ පැත්තෙ දොස්තර කෙනෙක් බෙහෙතක් ලියල දීල ලඟ පාමසි හැම එකකම බැලුව උන් කියනව නෑ නෑ කියල. ලොකු ලොකු පාමසි වලටත් ගිහිං බැලුව උනුත් නෑලු. අන්තිමට කොලඹ town hall එක ගාව තියෙන ඔසු සලට ගිය වෙලාවක ඇහුවාම ඒකෙ උන් කියපි මෙහෙම බෙහෙතක් නෑ කියල :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕක ලියල තියෙන්නෙ ඩොක්ට කෙනෙක් නම් වෙන්න බෑ..:dull:
    ඔය මුලින් කියල තියන දේවල් වලට වඩා ගොඩක් බයානක අතුරු ආබද තියන බෙහෙත් තියනව....

    Mulin kiyala thiyena dewal walin cancer hadenna puluwan.:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මොන ආයුර්වේදද. ආයුර්වේද ලිපි ලියනව වෙනම දොස්තරල මූ අමු සුද්ද :D කොල්වින්ද කොහෙද නම හරියට මතක නෑ දැන් පත්තරේ බලන්නෑනෙ :sorry:

    දන්නැති එක හොඳයි යකෝ එක පාරක් අපේ පැත්තෙ දොස්තර කෙනෙක් බෙහෙතක් ලියල දීල ලඟ පාමසි හැම එකකම බැලුව උන් කියනව නෑ නෑ කියල. ලොකු ලොකු පාමසි වලටත් ගිහිං බැලුව උනුත් නෑලු. අන්තිමට කොලඹ town hall එක ගාව තියෙන ඔසු සලට ගිය වෙලාවක ඇහුවාම ඒකෙ උන් කියපි මෙහෙම බෙහෙතක් නෑ කියල :baffled:

    ටවුන් හෝල් එක ගාව ඔසුසලක් තියන්වද.? උබ ඔය කියන්නෙ යුනියන් කෙමිස්ට් එක ගැනද.?:eek:

    ඩොකා ලියල තියන එක තේරුම් ගන්න බැරි උනාද දන්නෙ නෑ උන්ට..
    :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටවුන් හෝල් එක ගාව ඔසුසලක් තියන්වද.? උබ ඔය කියන්නෙ යුනියන් කෙමිස්ට් එක ගැනද.?:eek:

    ඩොකා ලියල තියන එක තේරුම් ගන්න බැරි උනාද දන්නෙ නෑ උන්ට..
    :sorry:

    යූනියන් කෙම්ස්ටි එක ගාව තියෙනව රාජ්‍ය ඔසු සල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mulin kiyala thiyena dewal walin cancer hadenna puluwan.:dull:

    පරන වෙච්ච තේ වලින් බැදින කැම වලයි පිලිකාවයි අතර සම්බන්දයක් තියනවද කියල දන්නෙ නෑ....
    කෘමිනාශක ගහපු එලවලු කෑමයි පිලිකාව අතරයි තියෙන්නෙ ගොඩක් පොඩි සම්බන්දයක්...
    හැබැයි සමහර බෙහෙත් එක ශොට් එකෙන් කූරිය සෙට් වෙනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යූනියන් කෙම්ස්ටි එක ගාව තියෙනව රාජ්‍ය ඔසු සල :yes:

    දැකල නෑනෙ...
    පාරෙ යද්දි මේ සිහියෙන් නෙමෙයි බම් යන්නෙ..
    :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැකල නෑනෙ...
    පාරෙ යද්දි මේ සිහියෙන් නෙමෙයි බම් යන්නෙ..
    :sorry: :sorry:

    පාරට පේන්නැද්ද කොහෙද ඇතුලෙ ගහල තියෙන්නෙ රාජ්‍ය ඔසු සල කියල :) උඹ ටවුන් හෝල් පැත්තෙ එන්නෙ මොකේටද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාරට පේන්නැද්ද කොහෙද ඇතුලෙ ගහල තියෙන්නෙ රාජ්‍ය ඔසු සල කියල :) උඹ ටවුන් හෝල් පැත්තෙ එන්නෙ මොකේටද ? :eek:

    යූනියන් කෙමිස්ට් එකටම තමයි බන්..
    3,4 පාරක් ඇවිත් තියනව...
    :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    මොන ගොනෙක්ද මේක ලියල තියෙන්නේ. බෙහෙත් දෙනකොට දොස්තරගේ හරි ෆර්මසිස්ට් ගේ හරි වගකීම තමයි අතුරු අබ්ද විස්තර කරන එක. රෝගියාට අයිතියක් තියෙනවා අතුරු අබාද ගැන දැනගන්න.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මොන ගොනෙක්ද මේක ලියල තියෙන්නේ. බෙහෙත් දෙනකොට දොස්තරගේ හරි ෆර්මසිස්ට් ගේ හරි වගකීම තමයි අතුරු අබ්ද විස්තර කරන එක. රෝගියාට අයිතියක් තියෙනවා අතුරු අබාද ගැන දැනගන්න.

    :yes::yes::yes::yes: