ඕක ලියල තියෙන්නෙ ඩොක්ට කෙනෙක් නම් වෙන්න බෑ..
ඔය මුලින් කියල තියන දේවල් වලට වඩා ගොඩක් බයානක අතුරු ආබද තියන බෙහෙත් තියනව....


ඔයිට වඩා ගොං කතා කියන ඩොක්කු ඉන්නව යකෝ
ලංකාදීපෙ සඳුද යන මෙව්ව එකේ ප්රශ්න වලට උත්තර දෙන ඩොකා ලියන ඒව බලපංකො ඌ අනික් හැමදාම ලියනව සමහර කෙල්ලන්ගෙ සෙක්ස් කලත් කන්යාපටලෙට හානි වෙන්නැති උන් ඉන්නව කියල. දවසක් එක කෙල්ලෙක් දැන් ගොඩක් වතාවක් සෙක්ස් කල්ල කන්යා පටලෙ ගැන අහල තිබ්බ දැන් ඒකෙ නටපුන් තමා අැත්තෙ කියල තිබ්බ![]()

ඒකෙ උත්තර දෙන්නෙ අයුවේද වෙදෙක් නේද.?
හැබැයි ඔව් සමහර ඇස්පැසලිස් දොස්තරලත් ඉන්නව ගො0 හරක්!!
නෑයෙක්ගෙ නෑ කෙනෙක් වෙන සයිකයට්රිස්ට් කෙනෙක් හම්බුනා... මම උගෙන් තරමක් ප්රසිද්ද ඩ්රග් එකක් ගැන ඇහුව .. මූ දන්නෙ නෑ කියපි..![]()
කොල්වින්ද කොහෙද නම හරියට මතක නෑ දැන් පත්තරේ බලන්නෑනෙ 

ඕක ලියල තියෙන්නෙ ඩොක්ට කෙනෙක් නම් වෙන්න බෑ..
ඔය මුලින් කියල තියන දේවල් වලට වඩා ගොඩක් බයානක අතුරු ආබද තියන බෙහෙත් තියනව....

නෑ මොන ආයුර්වේදද. ආයුර්වේද ලිපි ලියනව වෙනම දොස්තරල මූ අමු සුද්දකොල්වින්ද කොහෙද නම හරියට මතක නෑ දැන් පත්තරේ බලන්නෑනෙ
දන්නැති එක හොඳයි යකෝ එක පාරක් අපේ පැත්තෙ දොස්තර කෙනෙක් බෙහෙතක් ලියල දීල ලඟ පාමසි හැම එකකම බැලුව උන් කියනව නෑ නෑ කියල. ලොකු ලොකු පාමසි වලටත් ගිහිං බැලුව උනුත් නෑලු. අන්තිමට කොලඹ town hall එක ගාව තියෙන ඔසු සලට ගිය වෙලාවක ඇහුවාම ඒකෙ උන් කියපි මෙහෙම බෙහෙතක් නෑ කියල![]()


ටවුන් හෝල් එක ගාව ඔසුසලක් තියන්වද.? උබ ඔය කියන්නෙ යුනියන් කෙමිස්ට් එක ගැනද.?
ඩොකා ලියල තියන එක තේරුම් ගන්න බැරි උනාද දන්නෙ නෑ උන්ට..![]()

Mulin kiyala thiyena dewal walin cancer hadenna puluwan.![]()
යූනියන් කෙම්ස්ටි එක ගාව තියෙනව රාජ්ය ඔසු සල![]()

දැකල නෑනෙ...
පාරෙ යද්දි මේ සිහියෙන් නෙමෙයි බම් යන්නෙ..![]()
![]()
උඹ ටවුන් හෝල් පැත්තෙ එන්නෙ මොකේටද ? 
පාරට පේන්නැද්ද කොහෙද ඇතුලෙ ගහල තියෙන්නෙ රාජ්ය ඔසු සල කියලඋඹ ටවුන් හෝල් පැත්තෙ එන්නෙ මොකේටද ?
![]()

යූනියන් කෙමිස්ට් එකටම තමයි බන්..
3,4 පාරක් ඇවිත් තියනව...![]()

ඒකෙ අරක්කු විකුණන්නෑනෙ බං![]()

මොන ගොනෙක්ද මේක ලියල තියෙන්නේ. බෙහෙත් දෙනකොට දොස්තරගේ හරි ෆර්මසිස්ට් ගේ හරි වගකීම තමයි අතුරු අබ්ද විස්තර කරන එක. රෝගියාට අයිතියක් තියෙනවා අතුරු අබාද ගැන දැනගන්න.



