ඩොලරය රුපියල් 450ට යන්න ඉඩ තියෙනවා...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    "ආණ්ඩුව එනකොට රුපියල් 180ට තිබුණ ඩොලරය ආණ්ඩුව විසින් පාලනය කරන්න හැදුවා. අපි කිව්වා ඩොලරය නිදහසේ තියන්න කියලා. වසර එක හමාරකට මත්තෙන් කියපු ඒ කාරණයට ඇහුම්කන් දුන්නානම් අදත් ඩොලරය 230 නවත්වාගැනීමට අවකාශ තිබුණා.

    අපි පුරෝකථනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේදී පමණ 300ට යාවි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදාවෙලා. මේ යන විදිහට ගියහොත් මේ අවුරුද්ද අග වෙද්දී ඩොලරය රුපියල් 450කින් මෙපිට නවතින එකක් නැතිවේවි.

    මේ වනවිටත් අපේ උද්ධමනය ආසියාවේ වැඩිම උද්ධමනය ලෙසින් වාර්තාගතව සියයට 17ක් ඉක්මවමින් ඉන්නෙ.අද වනවිට බැංකු පද්ධතිය කඩාවැටීමට ලක්වෙමින් තියනවා. අපි දැක්කා වගකිවයුතු මන්ත්‍රීවරයෙක් කියනවා රාජ්‍ය බැංකුවක් බැංකුවක් මුළුමනින් කඩාවැටීමකට ලක්වෙලා කියලා.

    අනතුරු ඇඟවීමකුත් තියනවා ප්‍රධානම රාජ්‍ය බැංකු බැංකු දෙකෙන් එකක් කඩාවැටෙන්නට ආසන්නයි කියලා. අපේ මේ බැංකු පද්ධතියේ එක බැංකුවක් කඩා වැටුණොත් සමස්ත බැංකු පද්ධතියම කඩාවැටිලා එය අපේ රටේ ආර්ථිකයේ අවසානය වෙනවා.

    අපි දන්නවා බැංකුවකින් ණයක් ගත්තහම සියයට 07යි පොලිය. උද්ධමනය සියයට 17ක් කියන්නෙ අපි ඍණ පොලියක් ලබන්නෙ. එහෙම යනකොට ජනතාව බැංකුවලින් මුදල් ඉවත්කරගත්තොත් ආර්ථිකය දුවන්න ක්ර්මයක් නැහැ.

    දැන්වත් ආණ්ඩුව වගකීමෙන් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ නොගතහොත් පෝලිම්වල මියැදෙන අපේ ජනතාවට කවදා හෝ වගකියන්න වේවි. එම නිසා රජය වගකීමෙන් මේ පිළිබඳ නොබැලුවහොත් ලිබියාවේ, ජෝර්දානයේ වගේම බහරේන්වල පැවැති තත්ත්වය ලංකාවේ දැකගන්නට හැකිවේවි"

    - ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි දැක්කා වගකිවයුතු මන්ත්‍රීවරයෙක් කියනවා රාජ්‍ය බැංකුවක් බැංකුවක් මුළුමනින් කඩාවැටීමකට ලක්වෙලා කියලා.
    එහෙම කිව්වෙ නෑ. හර්ෂය කිව්වෙ default වෙලා කියල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo

    උඹ කියන්නෙ සින්හලෙන් උකනව කියන්නෙ නැතුව ඉංගිරිසි යෙන් ෆක් කිව්වම අව්ලක් නෑ කියලද ගුපියො ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹ කියන්නෙ සින්හලෙන් උකනව කියන්නෙ නැතුව ඉංගිරිසි යෙන් ෆක් කිව්වම අව්ලක් නෑ කියලද ගුපියො ?
    රටම ලෝකෙට ණය කරපු රාජපක්ෂලට පුක දීල ඉවර නැද්ද තාම?
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔය මෙත්සීලයත් බයිලා තමයි ගහන්නේ... ( මුගේ මේ කතාව හරි)
    මූ කියනවා" modern monetory theory එක අවුලක් නෑ ලු.. covid නිසා රට වහල තිබ්බ වෙලේ දුප්පත් මිනිස්සුන්ට විතරක් සල්ලි print කරලා දුන්නා නම් ඇති ලු.. උන්ට කන්න නැති නිසා එතකොට උද්දමනය ට බලපෑමක් නැති ලු.."
    ඕක හොදයි reserve currency තියන උන්ට. මොන විදියට දුන්නත් උද්දමනය වැඩි වෙනවා.. මොකද දුප්පත් එකාට දුන්නා කියලා උ එකෙන් කන්න ගත්තාහම ආයේ ඒ සල්ලි පොහොසත් උන් ගාව.. එක නිසා මිනිස්සුන්ට කන්න ගන්න සල්ලි නැතුව මොන තරම් ලොකු company කඩන් වැටුණත් මිනිස්සුන්ට සල්ලි print කරලා දෙන්න හොඳ නෑ. කරන්න තියන්නේ ආදායම් වැඩි කර ගන්න ක්‍රමයක් මිනිස්සුන්ට හදලා දෙන එක..... ඔය company කාරයො රකින්න ගියාම වෙන්නේ පොදු මහජනතාවට කෙල වෙන එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ කියන්නෙ සින්හලෙන් උකනව කියන්නෙ නැතුව ඉංගිරිසි යෙන් ෆක් කිව්වම අව්ලක් නෑ කියලද ගුපියො ?
    මම බැංකුවෙන් ලෝන් එකක් අරන් වාරිකයක් ගෙව්වෙනැති උනාම default.

    මුළුමනින්ම කඩාවැටෙනවා (බංකොලොත් වෙනව / bankrupt) කියන්නෙ ඊට වඩා සංකීර්ණ දෙයක්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹ කියන්නෙ සින්හලෙන් උකනව කියන්නෙ නැතුව ඉංගිරිසි යෙන් ෆක් කිව්වම අව්ලක් නෑ කියලද ගුපියො ?
    Harsha De Silva mahattaya hitan inne ehema
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    රටම ලෝකෙට ණය කරපු රාජපක්ෂලට පුක දීල ඉවර නැද්ද තාම?

    උඹත් මහ බැංකුවට ඇරපු රනිල්ට පුක දෙනවනෙ බන්.

    ඉරෝ අයියයි,නකමුරා අයියයි,මමයි රාජපක්ශලට පුක දෙනව :)

    මම බැංකුවෙන් ලෝන් එකක් අරන් වාරිකයක් ගෙව්වෙනැති උනාම default.

    මුළුමනින්ම කඩාවැටෙනවා (බංකොලොත් වෙනව / bankrupt) කියන්නෙ ඊට වඩා සංකීර්ණ දෙයක්

    සිංහල පරිවර්තනේ අව්ලක් තියෙන්නෙ
    ------ Post added on Mar 29, 2022 at 7:59 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    "ආණ්ඩුව එනකොට රුපියල් 180ට තිබුණ ඩොලරය ආණ්ඩුව විසින් පාලනය කරන්න හැදුවා. අපි කිව්වා ඩොලරය නිදහසේ තියන්න කියලා. වසර එක හමාරකට මත්තෙන් කියපු ඒ කාරණයට ඇහුම්කන් දුන්නානම් අදත් ඩොලරය 230 නවත්වාගැනීමට අවකාශ තිබුණා.

    අපි පුරෝකථනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේදී පමණ 300ට යාවි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදාවෙලා. මේ යන විදිහට ගියහොත් මේ අවුරුද්ද අග වෙද්දී ඩොලරය රුපියල් 450කින් මෙපිට නවතින එකක් නැතිවේවි.

    මේ වනවිටත් අපේ උද්ධමනය ආසියාවේ වැඩිම උද්ධමනය ලෙසින් වාර්තාගතව සියයට 17ක් ඉක්මවමින් ඉන්නෙ.අද වනවිට බැංකු පද්ධතිය කඩාවැටීමට ලක්වෙමින් තියනවා. අපි දැක්කා වගකිවයුතු මන්ත්‍රීවරයෙක් කියනවා රාජ්‍ය බැංකුවක් බැංකුවක් මුළුමනින් කඩාවැටීමකට ලක්වෙලා කියලා.

    අනතුරු ඇඟවීමකුත් තියනවා ප්‍රධානම රාජ්‍ය බැංකු බැංකු දෙකෙන් එකක් කඩාවැටෙන්නට ආසන්නයි කියලා. අපේ මේ බැංකු පද්ධතියේ එක බැංකුවක් කඩා වැටුණොත් සමස්ත බැංකු පද්ධතියම කඩාවැටිලා එය අපේ රටේ ආර්ථිකයේ අවසානය වෙනවා.

    අපි දන්නවා බැංකුවකින් ණයක් ගත්තහම සියයට 07යි පොලිය. උද්ධමනය සියයට 17ක් කියන්නෙ අපි ඍණ පොලියක් ලබන්නෙ. එහෙම යනකොට ජනතාව බැංකුවලින් මුදල් ඉවත්කරගත්තොත් ආර්ථිකය දුවන්න ක්ර්මයක් නැහැ.

    දැන්වත් ආණ්ඩුව වගකීමෙන් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ නොගතහොත් පෝලිම්වල මියැදෙන අපේ ජනතාවට කවදා හෝ වගකියන්න වේවි. එම නිසා රජය වගකීමෙන් මේ පිළිබඳ නොබැලුවහොත් ලිබියාවේ, ජෝර්දානයේ වගේම බහරේන්වල පැවැති තත්ත්වය ලංකාවේ දැකගන්නට හැකිවේවි"

    - ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
    500ට ශුවර්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    V986ilX.jpeg
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    රුපියල මස්තබාල්දු වෙලා, රට කුල්ල කුජීතු වෙලා, හක්ක මාට්ටු වෙලා,බොක්ක දොට්ට පැනලා

    • Haha
    Reactions: NRTG