ඩොලර් අර්බුදය හෙටින් අවසන්..🤩

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    image_fb8cf6cf81.png

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    https://www.lankadeepa.lk/news/ඩොලර්-අර්බුදය-හෙටින්-අවසන්/101-630374
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    ඊට කලින් අර්බුදයක් තිබ්බේ නැද්ද ?
    තිබ්බ. ඊට කලින් තමයි අරබුදය තිබ්බේ සිරිසේන හොරා කාපුවා. ගෝටාභය මහත්තයාගෙ ඔලුවට තමයි හැම කුණු ගොඩක්ම පාත් වුණේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    image_fb8cf6cf81.png

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    https://www.lankadeepa.lk/news/ඩොලර්-අර්බුදය-හෙටින්-අවසන්/101-630374

    වෑව් :)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන දීපු කොරොනා

    චීන සට්ටැඹියට ඒක අමතක වෙලා 🤭 🤭 🤭

    චීනා කොරෝනා හදලා උන්ගේ රටේම බෝකර ගත්තා කියල හිතන් ඉන්න සුද්දගෙ පස්ස ලොවන අඩු කුලේ පරයා.🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    චීනා කොරෝනා හදලා උන්ගේ රටේම බෝකර ගත්තා කියල හිතන් ඉන්න සුද්දගෙ පස්ස ලොවන අඩු කුලේ පරයා.🤣🤣
    චීන ඉතින් ඔව්ව හදන්නෙ චීනගෙ බාල බඩු යූස් කරලනෙ චීන සට්ටැඹියො
     
    • Like
    • Haha
    Reactions: HK-PR and siri_ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන ඉතින් ඔව්ව හදන්නෙ චීනගෙ බාල බඩු යූස් කරලනෙ චීන සට්ටැඹියො
    තෝ use කරන්නේ ඔක්කොම made in USA බඩුද බංකොලොත් රටේ හිඟන්නෝ?.චීනෙට බැණ බැණ බාල බඩු ගන්නේ මොකෝ ගනින් ඩස්ප ඉන්දියන් බඩු ගෙරි සුද්දගෙ ලොල්ලා.🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    කොරෝනා නේ..අහ් තව ඉන්දියාවෙන් කරපු පාස්කු ප්‍රහාරය.
    කොරෝනා කියලා ලංකාව මට්ටමේ හිටිය අනිත් රටවල් බංකොලොත් උනේ නැහැනේ පොන්ස්
    කොරෝනා ආවත් නැතත් නාකි මයිනාගේ හොරා කෑම හින්දම ලංකාව බංකොලොත් වෙන්න තිබුනේ
    කොරෝනා නිසා ටිකක් කලින් උනා එච්චරයි
     
    • Like
    Reactions: siri_ayya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,094
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොරෝනා නේ..අහ් තව ඉන්දියාවෙන් කරපු පාස්කු ප්‍රහාරය.
    අනිත් රටවලත් කොරෝනා තිබ්බ නම් උන්ට යන එන මන් නැති වෙලා.
    ගෝටා සර්ගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපි මෙහෙමවත් ඔලුව උස්සන් ඉන්නවා නේ බන්.
    කොහෙද මේ ජෙප්පොන්ට ඕක තේරෙන්නේ නෑනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    තෝ use කරන්නේ ඔක්කොම made in USA බඩුද බංකොලොත් රටේ හිඟන්නෝ?.චීනෙට බැණ බැණ බාල බඩු ගන්නේ මොකෝ ගනින් ඩස්ප ඉන්දියන් බඩු ගෙරි සුද්දගෙ ලොල්ලා.🤣
    චීන්නු මැරීගෙන කබුරල අපිට පාරවල් හදල දෙනවා උස කුළුනු ගහනව අපි මොකට බනිනවද චීනට.

    හිලව්වට උබ වගේ එකෙක් ලොක්කගෙ සට්ටැඹි වැඩේට යැව්වම ඇතිනෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    අපි පුක දෙන්න ඕන නෑ නේද. උඹල විතරක් දියන් මට බෑ
    එහෙම කියල හරියන්නේ නෑ. ඔන්න පුක දුන්නේ නැත්තම් ලොකු ඉන්ජෙක්සන් එකක් විදිනවා හොඳේ. 🧐