ඩොලර් අල්ලලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    හාල්මැස්සො වගේ ඒව සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට එවන්නෙ නැතුව තියල තියෙනව තායිලන්තෙ වගේ රටවල් වල පේමන්ට් කරගන්න බැරුව.

    කලින් ඕපන් එකවුන්ට් පුලුවන් නිසා ලොකු අවුලක් තිබිල නෑ එවන්න දැන් තියෙන විදියට 1/5ක් වගේ තමා එන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හාල්මැස්සො වගේ ඒව සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට එවන්නෙ නැතුව තියල තියෙනව තායිලන්තෙ වගේ රටවල් වල පේමන්ට් කරගන්න බැරුව.

    කලින් ඕපන් එකවුන්ට් පුලුවන් නිසා ලොකු අවුලක් තිබිල නෑ එවන්න දැන් තියෙන විදියට 1/5ක් වගේ තමා එන්නෙ
    තායිලන්තෙන් හාල්මැස්සො එවනවද?
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    Lajjaiy ne watetama muhuda thiyagena

    lajjaiy watetama muhuda tgiyan tin malu halmasso ratin gena tharam kammali jathiyak
    malu ahinawal nathuwa athi machan godak. samahara malu waraga ine samahara pathi wala witaraine.
    kohomath alana tika hariyata manage karane nathi seen ekakuth thiyenawa
     
    • Like
    Reactions: reddit

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණ ස්ථාන 04ක් STF වටලයි : මිලියන 19කට ආසන්න දෙස් විදෙස් මුදල් තොගයක් සොයා ගැනේ

    පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් මිලියන 18.6ක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

    http://nethnews.lk/article/96163
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Lajjaiy ne watetama muhuda thiyagena

    lajjaiy watetama muhuda tgiyan tin malu halmasso ratin gena tharam kammali jathiyak
    එක එක මාලු එක එක දිහාස් වලනෙ ඉන්නේ. ටින් මාළු වර්ග ගොඩක් වෙලාවට අපේ මූදෙ නෑ මං දන්න තරමින්.
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    හාල්මැස්සො වගේ ඒව සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට එවන්නෙ නැතුව තියල තියෙනව තායිලන්තෙ වගේ රටවල් වල පේමන්ට් කරගන්න බැරුව.

    කලින් ඕපන් එකවුන්ට් පුලුවන් නිසා ලොකු අවුලක් තිබිල නෑ එවන්න දැන් තියෙන විදියට 1/5ක් වගේ තමා එන්නෙ
    Mona magulatada Thailand walin genwanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උපරිම සැප තෙලුත් නැ කන්ඩත් නැ.. කෝ අර උන්ඩියල් එපා පාකරපන් ගගා උන්න ගූ පොන්නයො හොයා ගන්ඩත් නැ හැoගිලා පොන්නයො ට්ක @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Geri Amana Motherfucker / Motherlandfucker Mahindayage Theft karapuwa allanne nadda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල්මැස්සො වගේ ඒව සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට එවන්නෙ නැතුව තියල තියෙනව තායිලන්තෙ වගේ රටවල් වල පේමන්ට් කරගන්න බැරුව.

    කලින් ඕපන් එකවුන්ට් පුලුවන් නිසා ලොකු අවුලක් තිබිල නෑ එවන්න දැන් තියෙන විදියට 1/5ක් වගේ තමා එන්නෙ
    උන්ඩියල් එපා පාරකපන් ඕපන් මාර්කට් එකෙන් ගන්ඩ එපා ගගා උන්න පොන්න හුත්තිගෙ පුතා දැන් කියන කතාව...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Similar threads