ඩොලර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෙජිස්ටර් කරපු අැන්ලොප් එකක සල්ලි දාල වෙන රටකට යවන එක නීති විරෝදිද, මගෙ FB ප්රෙන් කෙනෙක් කීව එයා විනෝදාන්සයක් විදියට පිටරටවල්වල සල්ලි එකතුකරනව එයා ඩොලර් එවන්නම් මට ලංකාවෙ කොල ටිකක් යවන්න පුලුවන්ද කියල
    :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    email කරපංකො ඔච්චර නහින්නෙ. උඹ 17වෙනි සියවසේද තාම ජීවත් වෙන්නෙ ? උඹේ කාසි භූතය දියුණුයි උඹට වඩා ඌවත් ලියුං එවන්නෑ :lol:
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    email කරපංකො ඔච්චර නහින්නෙ. උඹ 17වෙනි සියවසේද තාම ජීවත් වෙන්නෙ ? උඹේ කාසි භූතය දියුණුයි උඹට වඩා ඌවත් ලියුං එවන්නෑ :lol:

    salli email karanna puluwanda bn :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    email කරපංකො ඔච්චර නහින්නෙ. උඹ 17වෙනි සියවසේද තාම ජීවත් වෙන්නෙ ? උඹේ කාසි භූතය දියුණුයි උඹට වඩා ඌවත් ලියුං එවන්නෑ :lol:

    :baffled:
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    රෙජිස්ටර් කරපු අැන්ලොප් එකක සල්ලි දාල වෙන රටකට යවන එක නීති විරෝදිද, මගෙ FB ප්රෙන් කෙනෙක් කීව එයා විනෝදාන්සයක් විදියට පිටරටවල්වල සල්ලි එකතුකරනව එයා ඩොලර් එවන්නම් මට ලංකාවෙ කොල ටිකක් යවන්න පුලුවන්ද කියල
    :confused:

    illegal thama a unata kola deka thunak nam awlak ne. oya wage dewalda bn mea rate wenne :confused:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    Nithiyt anuwa illegal. Eth kola 2k 3k awlk nha.. pen pal knkt wdht lyumk ehm lyla kola 2k wthra dla ywpn.. awlk nha.. ethkot oka kduwth seen ekk nha.. nkm lyumk ithin kdnnem nthi thram..

    Ape ngi pdi kle penpal knk korea idla oya wdht ehe kla eww.. ape ngith ywwa.. awlk nha..

    Habayi uba slli miti pitin ywnnm hthnn epa:rofl: 20,50,100 kola 2,3k dpn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර පස්ස පෙන්නල කූඩුවට ගියා වගේ, උබ ලියුමක් ඇරල කූඩුවට පලයන්.. :lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    email කරපංකො ඔච්චර නහින්නෙ. උඹ 17වෙනි සියවසේද තාම ජීවත් වෙන්නෙ ? උඹේ කාසි භූතය දියුණුයි උඹට වඩා ඌවත් ලියුං එවන්නෑ :lol:

    salli email karanna puluwanda bn :rofl:
    Eekne eekne
    illegal na wage : http://www.slpost.gov.lk/information/prohibited-and-restricted-articles/
    metana salli yawanna illegal kiala dala na wena ewa nam tiyenawa
    :yes:
    illegal thama a unata kola deka thunak nam awlak ne. oya wage dewalda bn mea rate wenne :confused:

    Nithiyt anuwa illegal. Eth kola 2k 3k awlk nha.. pen pal knkt wdht lyumk ehm lyla kola 2k wthra dla ywpn.. awlk nha.. ethkot oka kduwth seen ekk nha.. nkm lyumk ithin kdnnem nthi thram..
    එත් අපෙ රටේ නීතිය අමුතුයිනෙහ්, සති 2කටවත් යවයි අැතුලට
    Ape ngi pdi kle penpal knk korea idla oya wdht ehe kla eww.. ape ngith ywwa.. awlk nha..

    Habayi uba slli miti pitin ywnnm hthnn epa:rofl: 20,50,100 kola 2,3k dpn
    Ow podi gank thmai
    Eth mata baya eya hora salli ewwoth kiyala
    oka post office ekedi leak unoth aya ithin liyum enawa boru.....
    Ai eema?
    අර පස්ස පෙන්නල කූඩුවට ගියා වගේ, උබ ලියුමක් ඇරල කූඩුවට පලයන්.. :lol::lol:

    Ade mtath hithuna bn
    Puke wedane mun karanne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    හරි විදිහට යවනවානම් මහා බැංකුවෙන් අවසර අරගෙන යවන්න ඕනි.