ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි

    මේ ඇප් එක ඔයාලට ගූගල් ඇප් ස්ටෝර් එකෙන් බාගනන්න පුලුවන්

    මේක ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රට වලට වැඩ කරනවා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Suspicious Monkey GIF by MOODMAN
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි

    මේ ඇප් එක ඔයාලට ගූගල් ඇප් ස්ටෝර් එකෙන් බාගනන්න පුලුවන්

    මේක ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රට වලට වැඩ කරනවා
    me sirada?
     
    • Haha
    Reactions: ishara4me

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    "රෝද කැරකෙන්නෙ නැතුව වාහනෙ ගමන් යන්න ක්‍රමයක්" වගේ කතාවක්. ලොරියක පටවගන තමයි යන්න වෙන්නෙ. හැබැයි ඒත් ලොරියෙ රෝද කැරකෙනවා.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මේක VPN එකක්
    -------------------

    උදා : ඔයගේ මාසේ Package එක 500GB කියන්නකෝ
    මේක Install කර ගත්තම ඒ ඩේටා කැපෙන්නේ නෑ

    ( YouTube / WhatsApp / Twitter / Zoom)
     
    • Like
    Reactions: Cenon and HmNRazor