ඩේටා කෑපෙන ගාන බලන්න

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඩේටා කෑපෙන ගාන බලන්න

    මචන්ලා මට ඩේටා කපෙන ගාන බලන්න සොෆ්ට්වේර් කෑල්ලක් දිපන්කෝ ..පොඩි එකක් ලොකු ඒවන්නම් එප... අර ඩොන්ගල් වල ඩේටා යූස් වෙන හෑටි පෙන්නන්නේ අන්න ඊ වගේ එකක් :):)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    GlassWire අපි නම් යූස් කොරන්නේ ඕක 20MB වෙන්නේ.So Simple

    1437010412_glasswire.pro-2.jpg
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    mobile partner new version eka ganin.cloud eka.link eka nam danne naha eka hari tiyena kenekgen ahapan.eken onama deyak puluwan wifi direct calls txt data gana balanna okkoma puluwan eka super.dan inne office lap eke tibunoth dannam ok.