ඩේටා ප්‍රොබ්ලම්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඩේටා ප්‍රොබ්ලම්

    දැනට මම අපේ 7778 ගෙන් ගත්ත ඩයලොග් 80GB ටීචර් පැකේජ් ( 1400+ටැක්ස් ) එක යූස් කරන්නේ . මට ලගදීම ඉන්න ලොකේෂන් එක වෙනස් කරන්න වෙනවා . යන ලොකේෂන් එකට ඩයලොග් මොබිටෙල් 4g/3g තියෙනවා හැබැයි මොබයිල් 4g මට මාසෙකට 70ක් 75ක් gb යනවා . අනික සාමන්‍ය ස්පීඩ් එකක් ඕනේ දවසට පැය 20ක් විතරම ඔන්ලයින් මේ සිද්ධියට ගැලපෙන මොකක් හරි පැකේජ් එකක් තියෙනවද ඩයලොග් / මොබිටෙල්. නොර්මල් පැකේජ් වලින් 75gb කියන්නේ ලොකු ගානක්
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැනට මම අපේ 7778 ගෙන් ගත්ත ඩයලොග් 80GB ටීචර් පැකේජ් ( 1400+ටැක්ස් ) එක යූස් කරන්නේ . මට ලගදීම ඉන්න ලොකේෂන් එක වෙනස් කරන්න වෙනවා . යන ලොකේෂන් එකට ඩයලොග් මොබිටෙල් 4g/3g තියෙනවා හැබැයි මොබයිල් 4g මට මාසෙකට 70ක් 75ක් gb යනවා . අනික සාමන්‍ය ස්පීඩ් එකක් ඕනේ දවසට පැය 20ක් විතරම ඔන්ලයින් මේ සිද්ධියට ගැලපෙන මොකක් හරි පැකේජ් එකක් තියෙනවද ඩයලොග් / මොබිටෙල්. නොර්මල් පැකේජ් වලින් 75gb කියන්නේ ලොකු ගානක්

    Meka apita ganna baida? :baffled::dull: