එහෙනම් වැඩේ තවත් ලේසිනෙyako online chat eken yaman![]()
eken ikmanata reply enawa
එහෙනම් වැඩේ තවත් ලේසිනෙyako online chat eken yaman![]()
eken ikmanata reply enawa
SLT ADSL වල නම් එහෙම වෙන්නෙ නෑ.. 4g වල එහෙම වෙන එක නේද අසාදාරනේ ,,,SLT 4G eketh oya dema wenawa. okata speed eka balapanawa. Ube yaluwage 4G neweine.
E wadipura pennne upload wena tika. Anika slow connection ekakin use karaddi sites load wenakota oke thiyana scripts images okkoma load wenne nane. smahara wita apita oni de balagaththa gaman close karnawa.
eth meka speed nisa click karanakotama open wela okkoma. ithin data wadipura yanwa.
Ex uba godak images thiyana, scripts run wena site ekak SLT normal connection eken load karaddi oke thiyana okkoma load wenne nathi wenna puluwam.
eth tikak speed connection ekakin load karaddi oka click karanakotama load wela.
SLT 4G, Fiber wage ekkath oka wenawa.
ehema oni na mobitel 4G wage sim ekak dala balanna. 4G router thiyanwa nam. eketh oya dema wenawa.





උන්ට කතා කරලා ප්‍රශ්නේ කියපන්, උන් වැඩේ කරලම දෙයි. ලෑන්ඩ් ෆෝන් එකකින් වගේ ගනින් එහෙනම් වැඩෙට කොහොමත් විනාඩි 10ක් වත් යයි
yako online chat eken yaman![]()
eken ikmanata reply enawa

මට දැනට මාස 2කට විතර කලින් මොබිටෙල් ආකේඩ් එකකින් කිවුවා නේ 4G routers නෑ කියලා. උන්ගේ උපරිම තියෙන්නේ 20GB 3G package එක කියලා?![]()

සමහර ඔකේ ඉන්න උන් මෙලෝ මගුලක් දන්නේ නෑ. ඒක දවසක් කිව්වා ඒතන හිටපු ඒකියක් ලංකාවේ දෙන්නේ උපරිම 7.2 mbps ලු. ඊට වැඩියෙන් දෙන්නෑ කියලා. ඒහෙනන් 3G HSPA+ ,4G මොනවද කියලා අහපුවමත් කියනවා ඒවගෙනුත් ඒච්චර තමයි ලු දෙන්නේ.![]()
lol seen ekaඔව් බන් පට්ට ගොන් ගෑනු ටිකක් ඉන්නේ. මේ තියෙන්නේ මට කියපු ටික
මගේ Speed එක ආවා කලින් 2Mbps වගේ. දැන් එන්නේ Kbps 200 -300 වගේ මම උන්ගේ පරිබෝගික සේවාවට කිව්වා ම ඒ ගැනී මගෙන් ඇහුවා 4G Speed එකද ඕනේ කියන්නේ කියලා ?
තව ගැනියෙක් ට කිව්වා ම ඒ ගෑනි ඇහුවා මේ ගැටළුව හැමෝටම තියෙනවද කියලා මම කිව්වා අනිත් අයට තියෙනවද කියලා මම දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ ගැනී කියනවා ගමේ වටේ ගිහිල්ලා හොයන් එන්න කියලා. නැත්තම් කොම්ප්ලේන් එකක් දාන්න බැහැලු.
තව ගැනියෙක් ට ගත්තා අහනවා බිල් එක ගෙවපු දවස ඔකොම කිව්වා ම මන් මන් බිල් එක ගෙව්වා කියපු දවස වැරදිලු , ඊට පස්සේ මන් කිව්වා අයෙත් මගේ ගැටලුව Internet Slow එක කියලා එකී කියනවා කන්කේෂන් එක Active ,අවුල තියන්නේ Settings වල කියලා. මම කිව්වා Settings හරි කියලා. එතකොට එකී කියනවා එහෙන් අවුලක් නැහැලු. මම අයෙත් කිව්වා kbps 200 - 300 එන්නේ කියලා. එතකොට එකී කියනවා Internet Settings වල තමයි අවුල තියෙන්නේ කියලා.
බැරිම තැන තව කෙනක් ට ගත්තා., එයා කියනවා ඕක Dongel එකේ Software අවුලක් කියලා. නැහැ කියන්න කියන්න ඒකම කියනවා.
මේල් එකක් දැම්මා ඊට පස්සේ සර් කෙනක් අරන් කියනවා. මේ පැකේජ් එක දැන් අවුරුදු කියක්ද කියලා මම අවු 4ක් කිව්වා ම ඌ කියනවා. ඌට මේක හදන්න බැහැ වෙන එක්කට මාරු වෙන්න කියලා මට කිව්වා.
මුන්ගේ Custermer Care එකනම් අන්තිමයි. මට එපාම උණා. ඕනම අවුලක් ආවාම හොද Custermer Care Service එකක් දෙන්නේ මොකේද ? Mobitel , Etisalat ද ? ගන්න ඕනේ සිම් එකක් ඒ එක තැනකින්. අනිත් ඒවා ගැන අත්දැකීම් තියේ.
machan me 4G package eke data reset wena dawasa kawadda?
ape billing date eka da?
ada (20) da? 21 da?
Ow ban. Data reset 20 wenida 23.59 ta
Bill eka 5 wenida hadenne

මචන්ලා මේක මෙහෙම මේකේ ත්‍රෙඩ් දාල හරියන්නෙ නෑ අපි මේක උන්ට දැනෙන්න කම්ප්ලෙන් කරන්න ඔන මම නම් කලා උබලත් හැම එකෙක්ම ඊමේල් ගහපල්ල. තව ෆෙස්බුක් පේජ් එකේ ලියපල්ල මෙන්න ඊමේල් එක
[email protected]
