ඩේටා වැඩියෙන් කැපෙනවද

kule600

Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    Smart TV වලින් u tube බලන කොට වැඩියෙන් ඩේටා කැපෙනවද ? දන්න කෙනෙක් කියල දෙන්න
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Smart TV වලින් u tube බලන කොට වැඩියෙන් ඩේටා කැපෙනවද ? දන්න කෙනෙක් කියල දෙන්න

    Ehema wenasak na. Hebai smart tv YouTube video samanyen play wenne 720p or 1080p HD resolution eke, internet speed ekan anuwa. E hinda data wediyen yanava. Oka settings walin wenas karanna puluwan hebai hema video ekatama karanna wei